



චන්දෙයක් ලග එනකොට මොකා උනත් මෙහෙම තමයි. රනිල් කියන්නේ අර පැලැන්ති කියලා තියෙන්නේ ලංකාවෙ.. අන්න ඒකේ ඉහල ඉන්න කෙනෙක්ලු. ඒ වගේ මිනිස්සුන්ට සාමාන්‍ය මිනිහෙක්ගේ දුකක් දැනෙන්නේ නෑ.. සාමාන්‍ය මිනිහෙක්ගේ දුකක් දැනෙන්න පහල පැලැන්තියේ ඉදලා ආව මනුස්සයෙක් තමයි රටේ මුල් පුරවැසියා විය යුත්තේ. දැන් ඉන්න දේශපාලුවො චන්දයක් ලන් වෙනකොට මේ වගේ කපටිකම් කරනවා. ඒවා දකින අපේ ගොන් හරක් මුන්ට චන්දේ දෙනවා. ඔන්න ඔකයි ලංකාවේ හැටි

රනිල් ගමේ කම පෙන්නන්ඩ ගිහින් නේද , අටුකොස් පැලයක් ඉල්ලල කිච උනේ.![]()
රනිල් ගමේ කම පෙන්නන්ඩ ගිහින් නේද , අටුකොස් පැලයක් ඉල්ලල කිච උනේ.![]()

සිරාවටම මේ සින් එකට නම් හිනයනවාගාන වැරදියි,මේ පාර ජන්දෙන් ලග ලග ගේමක් යන්නේ. බදුල්ල/බණ්ඩාරවෙල UNP එකට එන්න ඉඩ තියෙනවා. මොණරාගලත් ඉන්න ඇමතිලා ඔක්කොම ශෂින්ද්‍ර එක්ක තරහයි. උන් කැමති නෑ ශෂින්ද්‍ර දිනනවට. මේ ඌවැ ජන්දේ එජාපෙ දින්නේ නැතත් හොද සටනක් දෙනවා. අනික ජන්දේ ලං උනාම රනිල්/සජිත් එක වේදිකාවකට නගිනවා. සමහරවිට අන්තිම රැලියේ වෙන්නත් පුලුවන්/ එතකොට සැහෙන්න බලපෑමක් එනවා.
ඊට පස්සේ එන ජනාධිපතිවරණය දිනන්න නං 30 % කට ආසන්නව ඇති බෞද්ධ නොවන ජනයාගේ ජන්ද වැදගත්. ඒවායින් වැඩි හරිය එජාපෙට තමයි. ඉතිං සිංහල ජන්ද 30% සහ සුළු ජාතික ජන්ද 20 % ක් ගත්තත් එජාප අපේක්ෂකයාට ජන්ද 50 % ක් ගන්න පුළුවන්.
සුලු ජාතික චන්ද 100% කුයි සි0හල චන්ද 30% වැටුනොත් නම් 50%ක් හැදෙයි.
උබල ගනන් හන්දන්නෙ යකාගෙ ක්රමවලටනෙ ලොල් තමා.

එහෙම සින් එකක් උනාද??සිරාවටම මේ සින් එකට නම් හිනයනවා
ohoma pacha kelinna epa yako .ehema kiwwa kiyala eka news ekak dapan boru nokiya.
ඔය සිද්දිය වෙලා දැන් අවුරුදු දෙකක් විතර ඇති. ගියෙ ල0කාදිප පත්තරේ උබල හිටියෙ ල0කාවෙද බන්.

සිද්දිය මෙහෙමයි 

ලොල් තමා ඉට පස්සෙ උන දේ හිතාගනිලකො. 


