ගරු රනිල් වික්‍රමසිංහයන් රටේ ඕනෑ තැනක

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
ගරු රනිල් වික්‍රමසිංහයන් රටේ ඕනෑ තැනක

01.jpg

1939700_642768475759207_2110009598_n.jpg

02.jpg

03.jpg

04.jpg

05.jpg

06.jpg

07.jpg

09.jpg

10.jpg

1689265_642767832425938_455072803_n.jpg

1780904_642768662425855_627728695_n.jpg
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    රනිල්ගේ වරදින් තමයි මහින්දයා මේ සෙල්ලම් ඔක්කෝම දාන්නේ
    මුට දැන් රෙවිලා ඉන්නේ
    ඒකයි ඔය හැම අස්සක් මුල්ලක් නෑරම රිංගන්නේ
    මේපාර ඌව පැරදුනු ගමන් ආයෙත් කචල් තමයි :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර ඌවේ ඡන්දේදි යු එන් පිය ඡන්ද ප්‍රමාණය ගොඩක් වැඩි කරගන්නවා එක ෂුවර් .සමහර විට බදුල්ල දිස්ත්‍රික්කයේ තියුණු සටනක් තියෙන්න ඉඩ තියෙනවා .ඡන්දේ කිට්ටු කරලා සඡිත් රනිල් එකම වේදිකා‍වකට එනවා .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔක්කොම කරන්නේ බොරුව බන්.බලය අර ගන්නකම් තමා ඔවා හැම දෙයක්ම.
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    මේ පාර ජන්දෙන් ලග ලග ගේමක් යන්නේ. බදුල්ල/බණ්ඩාරවෙල UNP එකට එන්න ඉඩ තියෙනවා. මොණරාගලත් ඉන්න ඇමතිලා ඔක්කොම ශෂින්ද්‍ර එක්ක තරහයි. උන් කැමති නෑ ශෂින්ද්‍ර දිනනවට. මේ ඌවැ ජන්දේ එජාපෙ දින්නේ නැතත් හොද සටනක් දෙනවා. අනික ජන්දේ ලං උනාම රනිල්/සජිත් එක වේදිකාවකට නගිනවා. සමහරවිට අන්තිම රැලියේ වෙන්නත් පුලුවන්/ එතකොට සැහෙන්න බලපෑමක් එනවා.

    ඊට පස්සේ එන ජනාධිපතිවරණය දිනන්න නං 30 % කට ආසන්නව ඇති බෞද්ධ නොවන ජනයාගේ ජන්ද වැදගත්. ඒවායින් වැඩි හරිය එජාපෙට තමයි. ඉතිං සිංහල ජන්ද 30% සහ සුළු ජාතික ජන්ද 20 % ක් ගත්තත් එජාප අපේක්ෂකයාට ජන්ද 50 % ක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: wdk

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    ඔයනම් චන්දෙට පාරට බැහැලා තියෙන්නෙ. කොහොමහරි මේ පාර බදුල්ල යූඇන්පීය දිනන ලකුනු තියෙන්නෙ. දිනුවෙ නැතත් චන්ද ගාන හුඟක් වැඩිවෙයි. අනිත් පැත්තෙ මොනරාගල සන්ධානෙ ඇතුලෙ කචල් කෝටියයි. ආන්ඩුවට කට උත්තර නැතිවෙන්න යන්නෙ.;)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,154
    113
    Dubai
    චන්දෙයක් ලග එනකොට මොකා උනත් මෙහෙම තමයි. රනිල් කියන්නේ අර පැලැන්ති කියලා තියෙන්නේ ලංකාවෙ.. අන්න ඒකේ ඉහල ඉන්න කෙනෙක්ලු. ඒ වගේ මිනිස්සුන්ට සාමාන්ය මිනිහෙක්ගේ දුකක් දැනෙන්නේ නෑ.. සාමාන්ය මිනිහෙක්ගේ දුකක් දැනෙන්න පහල පැලැන්තියේ ඉදලා ආව මනුස්සයෙක් තමයි රටේ මුල් පුරවැසියා විය යුත්තේ. දැන් ඉන්න දේශපාලුවො චන්දයක් ලන් වෙනකොට මේ වගේ කපටිකම් කරනවා. ඒවා දකින අපේ ගොන් හරක් මුන්ට චන්දේ දෙනවා. ඔන්න ඔකයි ලංකාවේ හැටි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චන්දෙයක් ලග එනකොට මොකා උනත් මෙහෙම තමයි. රනිල් කියන්නේ අර පැලැන්ති කියලා තියෙන්නේ ලංකාවෙ.. අන්න ඒකේ ඉහල ඉන්න කෙනෙක්ලු. ඒ වගේ මිනිස්සුන්ට සාමාන්ය මිනිහෙක්ගේ දුකක් දැනෙන්නේ නෑ.. සාමාන්ය මිනිහෙක්ගේ දුකක් දැනෙන්න පහල පැලැන්තියේ ඉදලා ආව මනුස්සයෙක් තමයි රටේ මුල් පුරවැසියා විය යුත්තේ. දැන් ඉන්න දේශපාලුවො චන්දයක් ලන් වෙනකොට මේ වගේ කපටිකම් කරනවා. ඒවා දකින අපේ ගොන් හරක් මුන්ට චන්දේ දෙනවා. ඔන්න ඔකයි ලංකාවේ හැටි
    :(
    රනිල් ආත්මාර්ථකාමී උනා බන්
    මේ ගොඩාක් ප්‍රශ්නවලට මුල ඕකයි.
    නැත්නම් කොච්චර දැනුමක් තියන නායකයෙක්ද.
    ලංකාවට පිනක් නැහැ මෙයාගෙන් වැඩක් ගන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් ගමේ කම පෙන්නන්ඩ ගිහින් නේද , අටුකොස් පැලයක් ඉල්ලල කිච උනේ. :P:P:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් ගමේ කම පෙන්නන්ඩ ගිහින් නේද , අටුකොස් පැලයක් ඉල්ලල කිච උනේ. :P:P:lol::lol:

    එහෙම සින් එකක් උනාද??:D:D සිරාවටම මේ සින් එකට නම් හිනයනවා
    එත්මචං රනිල් හොද මොළකාරයෙක් උගතෙක් හොදට ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරලා
    රාජ්ජයතාන්ත්‍රික සම්බන්තා තියාගන්න පුලුවන් පොරක්
    එත් දේශපාලන ඥානය නම් පොඩ්ඩක් වත් නැහැ
    හැබැයි රනිල් ළමයෙක් වඩාගෙන බුලත් විටක් කාගෙන හිටියනම් රනිල්ට රජ වෙන්නේ තිබුනා
    ලේසියෙන්
    රනිල් නැත්තට නැති වුනේ කොටි එක්ක ගහපු සාම ගිවොසුම් හින්දා
    එකෙන් ලනකාවට විශාල හානියක් වුනා
    එකට දඩුවම අද විදිනවා කිච වේවි

    අනික මු පට්ට ආත්මාර්ථකාමී
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ පාර ජන්දෙන් ලග ලග ගේමක් යන්නේ. බදුල්ල/බණ්ඩාරවෙල UNP එකට එන්න ඉඩ තියෙනවා. මොණරාගලත් ඉන්න ඇමතිලා ඔක්කොම ශෂින්ද්‍ර එක්ක තරහයි. උන් කැමති නෑ ශෂින්ද්‍ර දිනනවට. මේ ඌවැ ජන්දේ එජාපෙ දින්නේ නැතත් හොද සටනක් දෙනවා. අනික ජන්දේ ලං උනාම රනිල්/සජිත් එක වේදිකාවකට නගිනවා. සමහරවිට අන්තිම රැලියේ වෙන්නත් පුලුවන්/ එතකොට සැහෙන්න බලපෑමක් එනවා.

    ඊට පස්සේ එන ජනාධිපතිවරණය දිනන්න නං 30 % කට ආසන්නව ඇති බෞද්ධ නොවන ජනයාගේ ජන්ද වැදගත්. ඒවායින් වැඩි හරිය එජාපෙට තමයි. ඉතිං සිංහල ජන්ද 30% සහ සුළු ජාතික ජන්ද 20 % ක් ගත්තත් එජාප අපේක්ෂකයාට ජන්ද 50 % ක් ගන්න පුළුවන්.
    ගාන වැරදියි,:P සුලු ජාතික චන්ද 100% කුයි සි0හල චන්ද 30% වැටුනොත් නම් 50%ක් හැදෙයි.:P:P උබල ගනන් හන්දන්නෙ යකාගෙ ක්‍රමවලටනෙ ලොල් තමා.:P:P

    හැබැයි ඔය මොන චන්ද වැටුනත් පොන්ල ඉල්ලුවොත් නම් මහින්ද දිනනව කප් ගහල ආයෙ ඒකෙ අහන්ඩ දෙයක් නැ. පොනිල් කියන්නෙ මොකෙක්ද බන් මහින්දත් එක්ක බලද්දි,
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රනිල් මානුෂිය උනාට නායකත්වය අතින් කුහකයි
    බයයි මන්දඋත්සායි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම සින් එකක් උනාද??:D:D සිරාවටම මේ සින් එකට නම් හිනයනවා
    ohoma pacha kelinna epa yako .ehema kiwwa kiyala eka news ekak dapan boru nokiya.

    පච උබල පත්තර කියවන එවුන් නෙමෙ.:P ඔය සිද්දිය වෙලා දැන් අවුරුදු දෙකක් විතර ඇති. ගියෙ ල0කාදිප පත්තරේ උබල හිටියෙ ල0කාවෙද බන්.:confused::confused::confused: සිද්දිය මෙහෙමයි

    රනිල් දුර පලාතකට ගිහින් රැස්සීම් තියල එහෙම ඉවට උනාම පක්ශිකයො කන්ඩ දුන්නලු. මනුස්සයත් කාල අතුරු පසට අටු කොස් දුන්නලු, මනුස්සය කන ගමන් ඇහුවලු මේ මොනවද කියල , පාක්ශිකයො කියුවලු අටු කොස් කියල, මිනිහත් ඉතින් ගමේ කම පෙන්නන්ඩ හො හොද හිතින් හො" මට ගෙදර ගිහින් හිටො ගන්ඩ අටු කොස් පැලයක් දෙන්ඩ කියුවලු",:lol::lol::lol: ලොල් තමා ඉට පස්සෙ උන දේ හිතාගනිලකො. :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අතුරු පසට කොහෙද අටුකොස් කන්නේ.
    අටුකොස් කියන්නේ කොස් වේලලා හදාගන්න කෑමක් නේ.
    ආයිත් වතුරේ දාල උයලා කෑමට ගන්නේ
    තෝ වගේ කෙප්ප්යෙක්

    උබේ ආර්ථික විජ්ජව වගේ තමයි අනිත් ඒවත්
    ලජ්ජා නැද්ද බන් බොරු ගොතලා කියන්න​

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited: