ගරු. රනිල් වික‍්‍රම සිංහ මැතිතුමාට අපගේ ත&#354

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    ඈයි බන් කිවෙ ආධිරාජවාදි කුමන්තනයක් තියෙනවා කියලා මුස්ලිම් ජනයා රජය කෙරෙහි අපසාදය ලක් කරන්න කියලා..
    පිට රට වුන්ටත් ඉන්න බෑරි හෑටි වෑඩක් බලාගෙන...
    රනිල් මොනවා උනත් ඈත්ත කිවා. සමහරු මුස්ලිම් ජන්ද එන්නෙ නෑතිවෙයි කියලා බයට කියන්නෙ නෑහෑ නෙ ඔවා.
    :eek:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මම නම් කියන්නේ බදු ගහලා සාමාන්‍ය මිනිස්සු ගැන නොහිතා ඔයාලා සැප වින්දත් අපිට කමක් නැහැ.සිංහල මිනිස්සුන්ට ජිවත් වීමේ අයිතිය තහවුරු කරලා දෙනවනම්.දැන් එකත් නැති වේගෙන යන නිසා. මේ රටේ ඉන්න අනිත් හැම ජාතියකම අයට යන්න ලෝකේ ඕන තරම් රටවල් තියෙනවා. නමුත් සිංහල අපිට තියෙන්නේ මේ පුංචි ලංකාව විතරක් නිසා...

    එහෙනම් ඕස්ට්‍රේලියාවේ ඉතාලියේ පවුල් පිටින් පදිංචි වෙලා ඉන්නේ මොක්කුද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,257
    21,827
    113
    ranil ta kochara banath..niitiyai Wiyawastawai gindara wage knowledge thiyena kenek
    හම්මේ ඔව්වොව්. කතානායකට යි අග්‍ර විනිශ්චයකාරයට යි කතාකරලා තීන්දු ගන්න කිව්වේ එකනේ 😁
     
    • Haha
    Reactions: sahan50