විනාසයක් වෙන්නයි යන්නේ.
ඈයි බන් කිවෙ ආධිරාජවාදි කුමන්තනයක් තියෙනවා කියලා මුස්ලිම් ජනයා රජය කෙරෙහි අපසාදය ලක් කරන්න කියලා..
පිට රට වුන්ටත් ඉන්න බෑරි හෑටි වෑඩක් බලාගෙන...
රනිල් මොනවා උනත් ඈත්ත කිවා. සමහරු මුස්ලිම් ජන්ද එන්නෙ නෑතිවෙයි කියලා බයට කියන්නෙ නෑහෑ නෙ ඔවා.

මම නම් කියන්නේ බදු ගහලා සාමාන්‍ය මිනිස්සු ගැන නොහිතා ඔයාලා සැප වින්දත් අපිට කමක් නැහැ.සිංහල මිනිස්සුන්ට ජිවත් වීමේ අයිතිය තහවුරු කරලා දෙනවනම්.දැන් එකත් නැති වේගෙන යන නිසා. මේ රටේ ඉන්න අනිත් හැම ජාතියකම අයට යන්න ලෝකේ ඕන තරම් රටවල් තියෙනවා. නමුත් සිංහල අපිට තියෙන්නේ මේ පුංචි ලංකාව විතරක් නිසා...
හම්මේ ඔව්වොව්. කතානායකට යි අග්‍ර විනිශ්චයකාරයට යි කතාකරලා තීන්දු ගන්න කිව්වේ එකනේranil ta kochara banath..niitiyai Wiyawastawai gindara wage knowledge thiyena kenek