Mewage hu**** lata pissuda ban hamuduruwaru mehema wadammanna?
Kawi bana hodai.
Sadu Sadu Sadu....
මට නම් පාරේ කුණුහරුප කියාගෙන නටන කෙනෙක්ගෙන් බණ අහන්න ශ්රද්ධාවක් පහළ වෙන්නේ නෑ. බණ කියන කෙනා ගොඩක් සිල්වත් ,සංවර කෙනෙක් වුනොත් විතරයි ඇත්තටම බණ අහන්න හිතෙන්නේ.

අඩේ මේක ඇත්තමද, රේඩියෝ එකේ හැමදාම උදේට යනවා, මං අහනවා...
මට නම් පාරේ කුණුහරුප කියාගෙන නටන කෙනෙක්ගෙන් බණ අහන්න ශ්රද්ධාවක් පහළ වෙන්නේ නෑ. බණ කියන කෙනා ගොඩක් සිල්වත් ,සංවර කෙනෙක් වුනොත් විතරයි ඇත්තටම බණ අහන්න හිතෙන්නේ.
(හැමදාම බොරු කියන , ස්ත්රී දුෂණ කරන, මංකොල්ලකන , කුඩු ගෙන්නන සද්ගුණවත් මහත් හොරුන්ට බැන බැන උන්ටම ආපහු චන්දෙ දෙන්න හොඳයි උඹලට.. දැන් කියන්න එපා මමත් එහෙමයි කියල.. අද වෙනකන් තාම චන්දෙ දැම්මේ නෑ..
)එහෙනම් අහන්න එපා..(හැමදාම බොරු කියන , ස්ත්රී දුෂණ කරන, මංකොල්ලකන , කුඩු ගෙන්නන සද්ගුණවත් මහත් හොරුන්ට බැන බැන උන්ටම ආපහු චන්දෙ දෙන්න හොඳයි උඹලට.. දැන් කියන්න එපා මමත් එහෙමයි කියල.. අද වෙනකන් තාම චන්දෙ දැම්මේ නෑ..
)

මම කාටවත් ජන්දේ දීලා නෑ අද වෙන තුරු, උබ මම ගැන හොදට දන්න පොරක් වගේ නේ බන් ඔක්කොම කියන්නේ.![]()