ගලදාරි ආයේ ඉවරයි 🥴

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ලංකාවට සල්ලි එන මහා පරිමාණ ව්‍යාපාර වන
    Galadari Hotel
    Cinnamon Grand Colombo
    Shangri-La
    වගේ හොටෙල් වලට උඹලා මෝඩ Review දාලා ලංකාවට හෙට ඉඳලා එන සල්ලි නැති කරන්න උත්සහ කරනවා නම් ඒක උඹලගෙ මානසික මට්ටමේ සහ අධ්‍යාපනයේ ප්‍රශ්නයක්.
    හෙට සජිත් ප්‍රේමදාස මේ රටේ අගමැති වුණත් මේ වගේ මහා පරිමාණ ව්‍යාපාර නැතුව ලංකාව ඉදිරියට ඇදගෙන යන්න බෑ. මේ වගේ දෙයක් වත් තේරුම් ගන්න මොළයක් නැත්තං උඹලා
    Young generation නෙවෙයි ගො න් Generation.
    අමෝ අමෝ ඩෙඩ්

    මට දේශපාලනයක් නෑ මචන් මම කියන්නේ ඇත්ත. අපි නිකං කරන්නම් වාලේ දේවල් කරලා තව තවත් රටට කෙළවෙන එක විතරයි වෙන්නේ
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය

    ඔය මදි. හරිනං ඕකුන්ට ගූ ගහන්න ඕන. 👍
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    මොකෙක්වත් ලංකාවට එන්නේ මේ ගලදාරියේ ඇවිත් නයිටක් ගහල, රෑට කාල ඉන්න බලාගන නෙවෙයි බන්.

    උන් එන්නේ ලංකාවට. අවට පස්සෙයි ඉන්න තැනක් හොයන්නේ.

    ගලදාරියේ නැත්තන් වෙන එකක් හොයාගනී !
     
    • Like
    Reactions: Darkrange

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    What kind of IDIOT IS this ?
    LOL
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මොකෙක්වත් ලංකාවට එන්නේ මේ ගලදාරියේ ඇවිත් නයිටක් ගහල, රෑට කාල ඉන්න බලාගන නෙවෙයි බන්.

    උන් එන්නේ ලංකාවට. අවට පස්සෙයි ඉන්න තැනක් හොයන්නේ.

    ගලදාරියේ නැත්තන් වෙන එකක් හොයාගනී !
    උන් එන්නේ ලංකාවට. අවට පස්සෙයි ඉන්න තැනක් හොයන්නේ. ( :ROFLMAO::ROFLMAO::ROFLMAO:) යකෝ Booking.com වගේ සයිට් වලින් Book කරලා එන්නේ උබේ ආච්චිද එතකොට. උබ හිතුවද සුද්දෝ මෙහෙට ඇවිත් රෑට Room එකක් ගන්න තැනක් තියේද කියලා Airport එක ගාව ත්‍රීවිලර් එකක කෙනෙක්ට කියයි කියලා. උන් එන්නේ Location, Date, Travel Places Plan කරලා නැතුව උබ හන්දියේ කඩේට යනවා වගේ සුද්දෝ Travel කරන්න එන්නේ නෑ බොල. :giggle::p
     
    • Like
    Reactions: buddikagayan

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උන් එන්නේ ලංකාවට. අවට පස්සෙයි ඉන්න තැනක් හොයන්නේ. ( :ROFLMAO::ROFLMAO::ROFLMAO:) යකෝ Booking.com වගේ සයිට් වලින් Book කරලා එන්නේ උබේ ආච්චිද එතකොට. උබ හිතුවද සුද්දෝ මෙහෙට ඇවිත් රෑට Room එකක් ගන්න තැනක් තියේද කියලා Airport එක ගාව ත්‍රීවිලර් එකක කෙනෙක්ට කියයි කියලා. උන් එන්නේ Location, Date, Travel Places Plan කරලා නැතුව උබ හන්දියේ කඩේට යනවා වගේ සුද්දෝ Travel කරන්න එන්නේ නෑ බොල. :giggle::p
    යකෝ එක නැත්තන් වෙන එකක් දානවා! රිවිව් බලල!
    ආ දැන් උඹ කියන්නේ අපෝ ගලදාරියේ රේටින්ග් අව්ල් එහෙනම් ට්‍රිප් එක කැන්සල් කරනව. එහෙමද?

    අනේ නිකන් විහිලු කරන්න එපා බන්.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    යකෝ එක නැත්තන් වෙන එකක් දානවා! රිවිව් බලල!
    ආ දැන් උඹ කියන්නේ අපෝ ගලදාරියේ රේටින්ග් අව්ල් එහෙනම් ට්‍රිප් එක කැන්සල් කරනව. එහෙමද?

    අනේ නිකන් විහිලු කරන්න එපා බන්.
    (උන් එන්නේ ලංකාවට. අවට පස්සෙයි ඉන්න තැනක් හොයන්නේ. ) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ උබේ මෝඩකමද උපතින්ම උබ ඔහොමද බන් 🤔🤔🤔
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    (උන් එන්නේ ලංකාවට. අවට පස්සෙයි ඉන්න තැනක් හොයන්නේ. ) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ උබේ මෝඩකමද උපතින්ම උබ ඔහොමද බන් 🤔🤔🤔

    මන් ඕකෙන් කියන්න අදහස් කරේ මචන් "මිනිස්සු එන්නේ ලංකාවට. නැතුව හෝටලේ ඉන්න ඕනේකම නිසා ලංකාවට එනවා නෙවයි" කියල.
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    279455320_119072870786191_6293246135097284170_n.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අරගල කරන මීහරක් දැකලා නැත්නම් බලාගනිල්ලා, බොරුවට කියන්නේ 225ම හොරු තක්කඩි කියලා. උන්ව එලවන්න ඇවිත් තියෙන උනුත් තක්කඩි තමයි , උන්ට විරුද්ධව සාක්කි දුන්නා කියලා හෝටලේ රේටින් කපනවා " කෑම හොද නෑ , ජංගි තිබ්බා" අරකයි මේකයි කියලා , රටේ නැති විහිලු මේවා , අන්තිමට වෙන්නේ ස්පෑම් කියලා ෆේක් රිවිව් ටික අයින් වෙයි , සමහර විට අපේ රටේ ගොබ්බයෝ ඉන්නේ රිවිව් ලංකාවේ උන්ට ඩිසබල් කරලා දායි.
     
    සිරාවටම බන්