ලංකාවට සල්ලි එන මහා පරිමාණ ව්‍යාපාර වන
Galadari Hotel
Cinnamon Grand Colombo
Shangri-La
වගේ හොටෙල් වලට උඹලා මෝඩ Review දාලා ලංකාවට හෙට ඉඳලා එන සල්ලි නැති කරන්න උත්සහ කරනවා නම් ඒක උඹලගෙ මානසික මට්ටමේ සහ අධ්‍යාපනයේ ප්‍රශ්නයක්.
හෙට සජිත් ප්‍රේමදාස මේ රටේ අගමැති වුණත් මේ වගේ මහා පරිමාණ ව්‍යාපාර නැතුව ලංකාව ඉදිරියට ඇදගෙන යන්න බෑ. මේ වගේ දෙයක් වත් තේරුම් ගන්න මොළයක් නැත්තං උඹලා
Young generation නෙවෙයි ගො න් Generation.
මට දේශපාලනයක් නෑ මචන් මම කියන්නේ ඇත්ත. අපි නිකං කරන්නම් වාලේ දේවල් කරලා තව තවත් රටට කෙළවෙන එක විතරයි වෙන්නේ

අමෝ අමෝ ඩෙඩ්