...::: ගලන ලෝදිය සටහන් :::...
ගිනි කඳු යන වචනය පවා බොහෝ දෙනා භීතියට පත් කරන්නට සමත්ය.අධික උණුසුමෙන් යුත් ලෝදිය ගංගා මුහුදට වැටෙන විට නැගෙන විෂ දුමාර මේ හේතුවෙන් ඇති වන ජීවිත තර්ජනය ඊට හේතු කිහිපයකි.
පුපුරන ගිනිකන්දකින් හැකි තාක් දුරට ඈතට යාමට මිස ඊට ළං වීමට සිතන්නන් ඉතා වරලය.ඔරිගන් ප්රාන්තයේ සිට පැමිණෙන ඡායාරූප ශිල්පී මයිල්ස් මෝගන් ද එම විරල ගණයට වැටෙන්නෙකි.සක්රීය ගිනිකඳු අසලටම ගොස් ඒවායේ ඡායාරූප ගැනීම මෝගන් ගේ විනෝදාංශයක් බවට පත්වී ඇත්තේ දැනට වසර කිහිපයකට පෙර සිටය.එක්ස්ට්රීම් එක්ස්පෝෂර්ස් නම් සමාගමක ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු මාර්ගෝපදේශකයන් ලෙස සිය ගමනට එක්කරගත් මෝගන් විසින් හාවායි දූපත් වල කීලව්එයා ගිනිකන්ද පිපිරෙන විටදී ගත් අසිරිමත් ඡායාපෙලක් පහත දැක්වේ.
ගත්තේ mirror.lk එකෙන්
හොඳයිනම් රේප්++ දෙන්න , නැත්තම් බම්ප් එකක් දෙන්න අනිත් සහෝදරයන්ට බලන්න

mama mirror.lk eken aran demme kelinma 