ගලපටලය

AnuradhaRa

Well-known member
  • Screen shot dapan balanna Lol
    ඌ නිසා තමයි කිරියට අභාග්ග සම්පන්න කාලයක් උදා වුණේ
    කැකිල්ලෙ රජ්ජුරුවො පරාදයි
    නින්දෙන් ඇහැරිලා වගේ ඇවිත් පිස්සු නටල යනව
    ඌ දඩුවම් කරන්නෙ වැරදි කරපු කෙනාට නෙමේ, වින්දිතයට 🤦‍♂️
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,271
    113
    On a Cloud
    මම හොද සිහිබුද්ධියෙන් කටයුතු කරන්නෙ
    මං වගේ කෙනෙකුට තමා ඔය තනතුර හරියන්නෙ
    Hoda sihi buddiyen??? Uba???
    Ane palayan bn yanna... Ube keruwawa dannawene api...
    Uba wage ABCD pissekta me wage public forum ekak dunnoth shoi ekata thiyei....
    Wihilu nokara budiya ganin bn...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,810
    6,359
    113
    හයියෝ මම දැකලවත් නෑ බන්. මම හිතුවේ චු කරන්නේ එතනින් කියල.
    එතනින් නෙමේ බන් ඊට පොඩක් උඩින් පොඩි හිලක් තියෙනවා..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,671
    6,198
    113
    මම හොද සිහිබුද්ධියෙන් කටයුතු කරන්නෙ
    මං වගේ කෙනෙකුට තමා ඔය තනතුර හරියන්නෙ
    උඹ දපු හෙඩින් එකෙන්ම තේරෙනවා උඹේ සිහි බුද්ධිය😁
     
    • Haha
    Reactions: AnuradhaRa

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,323
    1,550
    113
    Morally Bankrupt Sri lanka
    3. කන්‍යා පටලය ගැන සමාජය නොදන්නා මිත්‍යාවන්
    විද්‍යාත්මක ලිපි ලේඛන (උදාහරණ ලෙස Cleveland Clinic සහ Britannica වැනි වෛද්‍ය මූලාශ්‍ර) පෙන්වා දෙන පරිදි කන්‍යා පටලය සම්බන්ධයෙන් සමාජයේ පවතින්නේ මිත්‍යා මතයන්ය: [1]

      • පළමු සංසර්ගයේදී ලේ ආ යුතුමද? නැත. බොහෝ කාන්තාවන්ගේ කන්‍යා පටලය ඉතා ප්‍රත්‍යස්ථ (Elastic) වේ. එම නිසා පළමු ලිංගික සංසර්ගයේදී එය නොඉරී තවදුරටත් ඇදීමට ලක් විය හැක.
      • ලිංගිකව එක් නොවී පටලය ඉරෙන්න පුළුවන්ද? ඔව්. බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, ජිම්නාස්ටික්, සහ Tampons (ඔසප් වීමේදී භාවිතා කරන ඇතුල් කරන පෑඩ්) භාවිතය වැනි එදිනෙදා සාමාන්‍ය ක්‍රියාකාරකම් නිසා ලිංගිකව එක් නොවූ ගැහැණු ළමයෙකුගේ වුවද මෙම පටලය ක්ෂය වී හෝ ඉරී යා හැක.
      • උපතින්ම නොමැති අය: සමහර ගැහැණු ළමයින් උපදින්නේද කන්‍යා පටලයක් නොමැතිවය.

      සමහර ගැහැණු ළමයින් උපතින් කන්‍යා පටලයක් නැහැ කියන්නේ මේක හොද ක්‍රිමයක් බන් කලු කැතයන්ට කෙල්ලෙක්ව රවට්ටලා ඇරලා කියන්න පුලුවන් " උබව දැන් කාට වත් වැඩක් නැහැ මාව බැදපන් කියලා" එහෙම කරපු කලු කැත සංස්ත්‍රීතිය use කරලා හොද ලස්සන ගෑණු Brainwash කරලා දැලේ දා ගත්තු උන් ඇති මේ සමාජයේ.. දැන් නම් අඩු ඇති දැන් කෙල්ලෝ හුගක් feminist පවර් නිසා
     
    • Like
    Reactions: AnuradhaRa