ගලබොඩ_ඇල්ලේ_නෑමට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගලබොඩ_ඇල්ලේ_නෑමට

    විභාගෙත් අවසන් ජීවිතෙත් අවසන්




    උසස් පෙළ විභාගයට ලියා අවසන් වීමෙන් පසුව හැටන්හි ගලබොඩ දිය ඇල්ලේ නෑමට ගිය සිසුන් විසි එක් දෙනාගෙන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.

    දෙදෙනාම අවුරුදු 18 ට අඩු අය බව දැනගන්නට ඇත.




    DSC03415.gif


    DSC03423.gif


    DSC03439.gif


    DSC03446.gif


    DSC03450.gif


    DSC03457.gif
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මමත් ගිහින් තියනවා ඔතන එක තැනක් ගොඩාක් ගැබුරුයි...පවු කොල්ලො දෙන්නා... :(:(:(
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ජීවත් වෙන හැම මිනිහෙක් ම එක සැරයක් හරි පොඩි වතුරක හරි ගිලිල තියෙන්න ඔනෙ.
    ගිලිල මරණාසන්න අවස්ථාවකට ආපු කෙනෙක් තමයි ඒකෙ බයානක කම දකින්නෙ. එහෙම හැඟීමක් එනකන් මිනිහෙක් වතුරට බය නෑ පොඩ්ඩක් වත්. මාවත් ඔහොම දෙතුන් වතාවක් ගිහිල්ල තියෙනව, අමාරුවෙන් වටින මනුස්ස ජීවිතය රැකගෙන තියෙනව. දැන් මම තරම දන්නව. හොඳටම විශ්වාස නැත්නම් බහින්නෙ නෑ කොච්චර පීනන්න පුලුවන් උනත්. හැමෝම පීනන්න පුරුදු වෙන්න. ඒ හැඟීම බියකරු උනා මට නම්.