මෙ කියන්න යන්නෙ අහවල් මාසෙට අදාල අහවල් ගල ගැන

අහවල් ගල් කිව්වම වැරදියට හිතන්න එපා මෙ මැනික් ගල් හොදේ

ඔන්න එහෙනන් පටාන්
ගමු
ගමු
-------------------------------------------------------------------------------------
GARNET
1) ජනවාරි මාසෙ උපන් අයට අදාළ මැණික ඒ වගෙම මෙ
මැනික 1වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව කියලත්
කියනව
-------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------
Amethyst
2)පෙබරවාරි මාසෙ උපන් අයට අදාළ මැණික ඒ වගෙම
මෙ මැනික 6වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව
-------------------------------------------------------------------------------------
AquaMarine
මාර්තු මාසෙ උපන් අයට අදාළ මැණික ඒ වගෙම
මෙ මැනික 19වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව
-------------------------------------------------------------------------------------
Diamond
අප්රියෙල් මාසෙ උපන් අයට අදාළ මැණික ඒ
වගෙම මෙ මැනික 10වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත්
කියනව
වගෙම මෙ මැනික 10වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත්
කියනව
-------------------------------------------------------------------------------------
Emerald
මැයි මාසෙ උපන් අයට අදාළ මැණික ඒ වගෙම
මෙ මැනික 20වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව
මෙ මැනික 20වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව
-------------------------------------------------------------------------------------
Pearl
ජූනි මාසෙ උපන් අයට අදාළ මැණික මෙ මාසෙ ඉපදුන අයට තව MOON STONE එකත් හොදයි කියලත් කියනව

ඔන්න එහෙනන් ජූලි මාසෙට හොදයි කියල කියන්නෙ RUBY කියන මෙ ගල
-------------------------------------------------------------------------------------
අගෝස්තු මාසෙට හොදයි කියල කියන්නෙ PERIDOT කියන මෙ ගල
මෙ මැනික 16වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව
-------------------------------------------------------------------------------------
සැප්තැම්බර් මාසෙට හොදයි කියල කියන්නෙ Sapphire කියන මෙ ගල
මෙ මැනික 5වෙනි හා 45වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව
-------------------------------------------------------------------------------------
ඔක්තොම්බර් මාසෙට හොදයි කියල කියන්නෙ OPAL කියන මෙ ගල
-------------------------------------------------------------------------------------
නොවැම්බර් මාසෙට හොදයි කියල කියන්නෙ TOPAZ කියන මෙ ගල
5වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව
-------------------------------------------------------------------------------------
දෙසැම්බර් මාසෙට හොදයි කියල කියන්නෙ Zircon & Turquoise කියන මෙ ගල්
Turquoise 11වෙනි විවහා සන්වත්සරයට අදාල මැනික කියලත් කියනව

-------------------------------------------------------------------------------------
හ්හ්හ්හ්ම් ඔන්න ගල් කතන්දරෙ
තවත් මෙ ගල් ගැන කියවන්න ආසයිනන් මෙ ලින්ක් එකට යන්න
http://www.srilankagemonline.com/birthstones.html#
පොස්ට් එක හොදනන් බම්ප් එකක් එහෙම දාල සලකලා යන්න හොදේ