GMOA තියන පුපේ අමාරුව මොකක්ද බන් ගලහ කේස් එකට අතදාන්න
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Sep 4, 2018 #1 GMOA තියන පුපේ අමාරුව මොකක්ද බන් ගලහ කේස් එකට අතදාන්න
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Sep 4, 2018 #4 නැ මචන් උන් ඒ පැත්තට ඩොකෙක්ට යන්න දෙන්නේ නෑලු. කොහේ තියන බලයක්ද බන්. ඒ පැත්තේ මනුස්සයෙක්ට අසනීපයක් උනොත් ඒ ජිවිතයේ වගකීම උන් ගන්න ඕන
නැ මචන් උන් ඒ පැත්තට ඩොකෙක්ට යන්න දෙන්නේ නෑලු. කොහේ තියන බලයක්ද බන්. ඒ පැත්තේ මනුස්සයෙක්ට අසනීපයක් උනොත් ඒ ජිවිතයේ වගකීම උන් ගන්න ඕන
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Sep 4, 2018 #5 riduna pm said: නැ මචන් උන් ඒ පැත්තට ඩොකෙක්ට යන්න දෙන්නේ නෑලු. කොහේ තියන බලයක්ද බන්. ඒ පැත්තේ මනුස්සයෙක්ට අසනීපයක් උනොත් ඒ ජිවිතයේ වගකීම උන් ගන්න ඕන Click to expand... ඒ මක්කටද ඒකට තමයි බන් ආණ්ඩුවක් තියෙන්නෙ..ආණ්ඩුවෙ උන් ඉන්නෙ අහවල් දේ කරන්ඩද ????? දොස්තරලට බැනල වැඩේ ශේප් නම් කමක් නැ , චන්දෙත් ලගයිනෙ ඔහොම යන්..
riduna pm said: නැ මචන් උන් ඒ පැත්තට ඩොකෙක්ට යන්න දෙන්නේ නෑලු. කොහේ තියන බලයක්ද බන්. ඒ පැත්තේ මනුස්සයෙක්ට අසනීපයක් උනොත් ඒ ජිවිතයේ වගකීම උන් ගන්න ඕන Click to expand... ඒ මක්කටද ඒකට තමයි බන් ආණ්ඩුවක් තියෙන්නෙ..ආණ්ඩුවෙ උන් ඉන්නෙ අහවල් දේ කරන්ඩද ????? දොස්තරලට බැනල වැඩේ ශේප් නම් කමක් නැ , චන්දෙත් ලගයිනෙ ඔහොම යන්..