ගල්කිස්සේ තෙල් ගබඩාවක්

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    හරි ලොකු දෙයක් කරලා කියල හිතාගෙන ඉන්නේ මෝඩ http
    හරි ලොකු දෙයක් තමා ගෙදර වාහන 5ක් විතර තියනවා නං. තමන් බිස්නස් එකක් කරනවා නං ඒවට Delivery ලොරි දෙකක් තුනක් තියෙනවා නං මොනාද කරන්න කියන්නෙ?
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    725
    715
    93
    හරි ලොකු දෙයක් තමා ගෙදර වාහන 5ක් විතර තියනවා නං. තමන් බිස්නස් එකක් කරනවා නං ඒවට Delivery ලොරි දෙකක් තුනක් තියෙනවා නං මොනාද කරන්න කියන්නෙ?
    රටක නීතියක් කියල දෙයක් තියෙනවනේ
    ඒවාට අවනත වෙන්න ඕන , එකයි කරන්න තියෙන්නේ
    තොපි තෙල් ගබඩා කරගෙන මොනව හරි වෙලා ඔව්ව ගිනි ගත්තම තොපි විතරක් මැරෙන්නේ නැනේ
    වටේ පිටේ එවුනුත් මැරෙනවානේ
    ඒක හින්ද තමයි රටේ නීතී රීති දාල තියෙන්නේ
     
    • Haha
    Reactions: aquaman2020

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    තොපි තෙල් ගබඩා කරගෙන මොනව හරි වෙලා ඔව්ව ගිනි ගත්තම තොපි විතරක් මැරෙන්නේ නැනේ
    වටේ පිටේ එවුනුත් මැරෙනවානේ
    ඒක හින්ද තමයි රටේ නීතී රීති දාල තියෙන්නේ
    උඹට ඕක අනුර කුමාරද කිව්වෙ ?
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    725
    715
    93
    උඹට ඕක අනුර කුමාරද කිව්වෙ ?
    අනුර කුමාර කියන්න දෙයක් නැහැ
    මොලේ තියෙන ඕන එකෙක්ට ඔව්ව තේරෙනවා
    මොලේ නැති බයියොන් ට නම් තේරෙනවා අඩුයි , කරන්න දෙයක් නෑ
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    රටක නීතියක් කියල දෙයක් තියෙනවනේ
    ඒවාට අවනත වෙන්න ඕන , එකයි කරන්න තියෙන්නේ
    තොපි තෙල් ගබඩා කරගෙන මොනව හරි වෙලා ඔව්ව ගිනි ගත්තම තොපි විතරක් මැරෙන්නේ නැනේ
    වටේ පිටේ එවුනුත් මැරෙනවානේ
    ඒක හින්ද තමයි රටේ නීතී රීති දාල තියෙන්නේ
    වටේ පිටේ අය මැරෙන්න ඒවා බුලී වල දාලා සිනි මලු කෑල්ලකින් මුඩිය වහලා නෙවේ තියෙන්නෙ. බිස්නස් කරන්නෙ කොහොමද අපි? ඔක්කොම ගලවගෙන ෂෙඩ් එකට යන්නද කියන්නෙ සතියකට සැරයක්? ඒවාට වෙනම 5000L ටැංක් අරං තියෙන්නෙ. එකතු කරලා වැඩියෙන් විකුණන්න නෙවෙයි අපිට වැඩ කරගන්න. ඩිලිවරි එහෙම හරියට දෙන්න ඕනෙ/ ගන්න යන්න ඕනෙ. පෝලිම් වල රස්තියාදු වෙන්න අපිට වෙලා නැහැ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    අනුර කුමාර කියන්න දෙයක් නැහැ
    මොලේ තියෙන ඕන එකෙක්ට ඔව්ව තේරෙනවා
    මොලේ නැති බයියොන් ට නම් තේරෙනවා අඩුයි , කරන්න දෙයක් නෑ
    හඳුන්නෙත්තිගෙ ඇඟිලි වගේ ද? lol
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,893
    113
    Galle
    කාර් එකේ පුල් තෑන්ක් උනත් නඩු දාන්න පුළුවන්නේ බං.... නෑ මං නිකන් කිව්වේ...ඇයි ඉතින් ගබඩා කරගෙන ඉන්න එකක්නේ