ගල්කිස්ස උසාවි වලියේ සම්පූර්ණ CCTV දර්ශන එලියට! සළුපට අහසට!! 🤦‍♂️

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කැරි පක්කුන්ට බැරිද කැමරාව මොනිටරේට අල්ලන්නෙ නැතුව වීඩියෝ එක ඉල්ලන් පෙන්නන්න.
    ඔලුවෙ කැක්කුමකුත් ආව අමාරුවෙන් ඒ රෙද්ද බලන්න ගිහින්...
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,938
    113
    වැඩෙ හරි.. ඉස්සෙල්ලාම ගහන්නෙ පොලිස් නිලධාරියාටයි.. ලොයර් ට බඩු පැකට්.. 🤗

    Duty of the Police is to take Prisoner Bus into Court as soon as possible. To do that , he can ask car driver to move or take enforcement action to remove the Car to avoid risk. So even in case of pulling car driver out of the car also not bad for the Police officer because he is doing most emergence task for that time being.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    ගුටි නඩුව සමාදාන වෙන්න කැමති දෙගොල්ලොම..
    🙏
    සමාදාන වෙන්න තිබ්බෙ කලින්, දැන් ඕක උනා කියලා ඕක තව ගූ වෙන එක නවත්තන්න බෑ. රටේම මිනිස්සු බලන් ඉන්නෙ. .දෙපැත්තෙම උන්ගෙ ego එක නිසා උන් දෙගොල්ලොම අල්ලන් ඉඳලා දැන් ලෙසටම නානව

    ඇත්ත ජීවිතේට ඕක සුපිරි පාඩම. මොකක්හරි ප්‍රශ්නක් ආවම පොඩ්ඩක් ඉවසල දුර හිතලා වලිය අතාරින එක ඒ වෙලාවේ ego එකට රිදුනට පස්සෙ තේරෙනවා කොච්චර හොඳ තීරනයක්ද කියලා. මොකද අපි කියන කරන දේවල් ආයි පස්සට ගන්න බෑ. එහෙම උනාම වෙන හානියත් ආයි හදන්න අමාරුයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457

    Okata thamai kiyanne...
    If you want to fight someone, fight with someone who's in your own tax bracket.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සමාදාන වෙන්න තිබ්බෙ කලින්, දැන් ඕක උනා කියලා ඕක තව ගූ වෙන එක නවත්තන්න බෑ. රටේම මිනිස්සු බලන් ඉන්නෙ. .දෙපැත්තෙම උන්ගෙ ego එක නිසා උන් දෙගොල්ලොම අල්ලන් ඉඳලා දැන් ලෙසටම නානව

    ඇත්ත ජීවිතේට ඕක සුපිරි පාඩම. මොකක්හරි ප්‍රශ්නක් ආවම පොඩ්ඩක් ඉවසල දුර හිතලා වලිය අතාරින එක ඒ වෙලාවේ ego එකට රිදුනට පස්සෙ තේරෙනවා කොච්චර හොඳ තීරනයක්ද කියලා. මොකද අපි කියන කරන දේවල් ආයි පස්සට ගන්න බෑ. එහෙම උනාම වෙන හානියත් ආයි හදන්න අමාරුයි
    අඩෝ මේ කතාව නම් ඇත්ත. හැබැයි, ඕකේ තව පැත්තක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.

    ego කියන්නේ තමන් වැරදී කියලා දැන දැනත් වැරැද්ද පිලිගන්නේ නැති එකට නේ. හැබැයි එහෙම එකෙක් මට අත උස්සගෙන ආවොත් මටත් අත ඉබේම ඉස්සෙනවා බන්. ඒක ego එක නෙමෙයි. Self Defense කියලා කියන්නත් පුලුවන් නේ.

    මන් හිතනවා උඹ කියන දේට හරිම වචනේ ආවේගය කියලා.
     
    ආවේගේ කතාව එන්නෙ මචන් මේ සිද්දියේ මුලට, මට පේන විදියට පොලිස් කාරයා අරුගෙන් මොනාහරි ඉල්ලලා චෙක් කරන්න (standard procedure වෙන්න ඇති), එතනින් වෙච්ච බහින්බස් වීම තමා වලියක් වෙන්නෙ. අන්න එතන තමා ආවේගෙ එන්නෙ. උන් දෙන්නගෙම ඉවසීම නෑ එතන

    එතනින් එහාට එන්නෙ මුන් උන්ගෙ ego එක නිසා ඕක වවාගෙන කන එක. ඔතන lawyer කියන්නෙ ඔතන උන් දෙන්නගෙන් උගත්/බුද්දිමත් කම වැඩි එකා. ඌට තිබ්බා ඕකට වැඩි මල පන්නගන්නෙ නැතුව ශේප් එකේ කතා කරලා බේරන්න, අරූ කියන එක අහන්නෙම නැත්තන් උගෙ superiorට කතා කරලා ඕක බේරගන්න. courts ආපු පලවෙනි දවස නෙවීනෙ බන්. අනික උන් දන්නවනෙ lawyer/police කියන්නෙ ගෑනි මිනිහා වගේ සීන් එකක්. මරාගත්තත් ආයි එකට වැඩ කරන්න එපැයි. අන්න ඒක තේරුම් ගන්නෙ නැතුව ගේමම ඉල්ලන එක තම ego එක.

    ආවේගේ කියන්නෙ පොඩි වෙලාවක හිතන්නෙ නැතුව react කරන එක, එතනින් එහාට යන්නෙ ego එක.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    lawyer/police ඔය දෙකෙන් police හොදයි
    වැඩියෙන් ගූ කන්නේ lawyersලා....... :angry: :angry:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    me sathiye light bill eka wadi karanna ida thiyenawa.
    ekko mokak hari kallak indiyawtaa wikunai
    ubala CCTV bala bala idalapalala!

    කැරි පක්කුන්ට බැරිද කැමරාව මොනිටරේට අල්ලන්නෙ නැතුව වීඩියෝ එක ඉල්ලන් පෙන්නන්න.
    kiyana tharam lesi na oya chineese CCTV walin clip kallak ganna eka!
    ------ Post added on Oct 20, 2025 at 12:04 PM
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,601
    113
    Pls wear a MASK
    ov2vC7H.jpeg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ආවේගේ කතාව එන්නෙ මචන් මේ සිද්දියේ මුලට, මට පේන විදියට පොලිස් කාරයා අරුගෙන් මොනාහරි ඉල්ලලා චෙක් කරන්න (standard procedure වෙන්න ඇති), එතනින් වෙච්ච බහින්බස් වීම තමා වලියක් වෙන්නෙ. අන්න එතන තමා ආවේගෙ එන්නෙ. උන් දෙන්නගෙම ඉවසීම නෑ එතන

    එතනින් එහාට එන්නෙ මුන් උන්ගෙ ego එක නිසා ඕක වවාගෙන කන එක. ඔතන lawyer කියන්නෙ ඔතන උන් දෙන්නගෙන් උගත්/බුද්දිමත් කම වැඩි එකා. ඌට තිබ්බා ඕකට වැඩි මල පන්නගන්නෙ නැතුව ශේප් එකේ කතා කරලා බේරන්න, අරූ කියන එක අහන්නෙම නැත්තන් උගෙ superiorට කතා කරලා ඕක බේරගන්න. courts ආපු පලවෙනි දවස නෙවීනෙ බන්. අනික උන් දන්නවනෙ lawyer/police කියන්නෙ ගෑනි මිනිහා වගේ සීන් එකක්. මරාගත්තත් ආයි එකට වැඩ කරන්න එපැයි. අන්න ඒක තේරුම් ගන්නෙ නැතුව ගේමම ඉල්ලන එක තම ego එක.

    ආවේගේ කියන්නෙ පොඩි වෙලාවක හිතන්නෙ නැතුව react කරන එක, එතනින් එහාට යන්නෙ ego එක.
    Spot on මචන්. මොන ආවේගේ තිබ්බත් ඔය වගේ දේකදි දෙන්නාගෙන් එක්කෙනෙක් ආවේගකාරී නොවෙන්නම ඕනේ. එතකොට තමයි ප්‍රශ්නේ විසඳෙන්න Options හැදෙන්නේ. ඔය වෙලා තියෙන දේ හැටියට Lawyer තමයි ඔතන ආවේගකාරී නොවෙන්න ඕනේ. මොකද පොලිසියේ එකා කරන්නේ තමන්ගේ රාජකාරිය. Lawyer ට තිබුනා සන්සුන්ව ඉඳලා ඕකට හරි Action එකක් ගන්න බොරුවට අරූව දන්නවා මූව දන්නවා උබේ ජොබ් එක නැති කරනවා කියලා කෑ නොගහා ඉන්න. හැබැයි ඔය මොක උනත් මගේ මතේ නම් ඔතන දෙන්නම වැරදී. ප්‍රශ්නේ තියෙන්නේ කව්ද ඔතන වැඩියෙන් වැරදි කරලා තියෙන්නේ කියන එක. :yes:
     
    • Like
    Reactions: tharakaf

    ආවේගෙ පාලනය කරන්න බෑ මචන්, අමාරුයි. ඒක compensate කරන්න තමා Ego එක අයින් කරලා කතා කරලා ශේප් වෙන්න ඕන. දෙවනි එක කරන්න පුලුවන් ලොකු අමාරුවක් නැතුව. ඒ දෙකම නැතිකොට තමා මේ වගේ ඇදගෙන නාන්නේ. මට හිතෙන්නෙ මෙතන senior උන් වැඩ කරපු විදියට වැරදි. damage control නොකර ඇදන් ගිය නිසා දැන් ආයි නොන්ඩි නොවි පස්සට යන්නත් බෑ.
     
    Last edited:
    • Love
    Reactions: chirantha19890821

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සමාදාන වෙන්න තිබ්බෙ කලින්, දැන් ඕක උනා කියලා ඕක තව ගූ වෙන එක නවත්තන්න බෑ. රටේම මිනිස්සු බලන් ඉන්නෙ. .දෙපැත්තෙම උන්ගෙ ego එක නිසා උන් දෙගොල්ලොම අල්ලන් ඉඳලා දැන් ලෙසටම නානව

    ඇත්ත ජීවිතේට ඕක සුපිරි පාඩම. මොකක්හරි ප්‍රශ්නක් ආවම පොඩ්ඩක් ඉවසල දුර හිතලා වලිය අතාරින එක ඒ වෙලාවේ ego එකට රිදුනට පස්සෙ තේරෙනවා කොච්චර හොඳ තීරනයක්ද කියලා. මොකද අපි කියන කරන දේවල් ආයි පස්සට ගන්න බෑ. එහෙම උනාම වෙන හානියත් ආයි හදන්න අමාරුයි
    හරියට නිකන් කක්තාරකගේ හොට් වයිෆ්ගේ පුක පැලුවම කක් තාරක ඉවසන් ඉන්නවා වගේ දෙයක් නේද ඔය කියන්නේ ? 🤭

    • Haha
    Reactions: Shamal3001

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    තේරුන එකෙක් කියපන්කො උන් දේ මෙතන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    හරියට නිකන් කක්තාරකගේ හොට් වයිෆ්ගේ පුක පැලුවම කක් තාරක ඉවසන් ඉන්නවා වගේ දෙයක් නේද ඔය කියන්නේ ? 🤭

    රටම දන්නවනේ උඹට wagon r එකක් ගන්න සල්ලි නෑ ඒ හින්දා ගුද මාර්ගෙ ආදායම් මාර්ගෙ කරන්න රෙඩි වෙලා ඉන්නෙ කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: dayt0na