ගල්කිස්ස , දෙහිවලින් හොඳ තැනක් ...........
මචන්ලා මම අදුරන පොඩි එක්කෙනෙක් ගේ birthday party එකක් ගන්න හොඳ තැනක් කියන්නකෝ
ගල්කිස්ස , දෙහිවල , නුගේගොඩ අවටින් වගේ තමඊ හොයන්නේ පොඩි එකකට වයස අව්රුදු 2 ක් විතර වෙන්නේ
පොඩි උන්ට සෙල්ලම් කරන්න තියනවා නම් ගොඩාක් හොදඊ .......
දන්නේ නැත්තම් BUMP එකක් දාල යන්න අනිත් අයට බලාගන්න

උබයි මායි
man koheda bn oke sellam karanne. ubai kumarayai nm monawa karanawada danna 