ගල්කිස්ස , දෙහිවලින් හොඳ තැනක් ...........

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ගල්කිස්ස , දෙහිවලින් හොඳ තැනක් ...........

    මචන්ලා මම අදුරන පොඩි එක්කෙනෙක් ගේ birthday party එකක් ගන්න හොඳ තැනක් කියන්නකෝ
    ගල්කිස්ස , දෙහිවල , නුගේගොඩ අවටින් වගේ තමඊ හොයන්නේ පොඩි එකකට වයස අව්රුදු 2 ක් විතර වෙන්නේ
    පොඩි උන්ට සෙල්ලම් කරන්න තියනවා නම් ගොඩාක් හොදඊ .......
    දන්නේ නැත්තම් BUMP එකක් දාල යන්න අනිත් අයට බලාගන්න :D:rolleyes::D:rolleyes:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මැක්ඩොනල්ඩ් වගේ එවගේ පාටි තියන්න දෙනවා...තව නුගේගොඩ Mr.chicko එකෙත් පොඩි ලමයින්ගේ පාටි වලට බූක් කරන්න පුලුවන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :P babai ubai neda set une?hok hok
    baba kellak methanata awe kohe reddakinda:angry::frown::growl:
    5.gif