ගල්කිස්ස වෙරළට උණු විනාශය

EON

Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    menna google eken .hedilama gihin neda :P

    now.png
    ithin ai ban oya gal thiyana hedila giya tikama witharak crop karala mahansi une. full view eka ganna bayada. onna ube screen eke penne nathi tika pahala thiyanawa .. iri gahakla kotu gahala rawum akarala ganan hadala kebara gahanna epa putha...

    mama rawum karala thiyanne uba pennana podi area eka. mata nam map eke penne full view ekedi project eka successful. ubata witharak fail

    eka ekata kade yanna epa ban.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,080

    umbala sir ta yanawa wage... api yai kade lol :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ithin ai ban oya gal thiyana hedila giya tikama witharak crop karala mahansi une. full view eka ganna bayada. onna ube screen eke penne nathi tika pahala thiyanawa .. iri gahakla kotu gahala rawum akarala ganan hadala kebara gahanna epa putha...

    mama rawum karala thiyanne uba pennana podi area eka. mata nam map eke penne full view ekedi project eka successful. ubata witharak fail

    eka ekata kade yanna epa ban.

    Oka thava udin aathin gaththoth thavath lassanata muhudath ekka penevi. Kotinma kivvoth, mulu lankaavama sura purayak vagey penevi. :lol:
    Durata apple langata papol kiyala ahala nadda?
    Anika, saamanyen mey kaaleta othana muhudu kaadanayak venneth na.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    මූ පොන්නයෙක්ට ඇදලද බන් පිරිමියාට කඩේ ගියේ.

    උබලට මොලේ නැති නිසා දෙපැත්ත මාරු කරල ඔලුවට ගන්නව, ඒත් ඉතින් ඔය සිoදු දැකපු මොලේ ඇත්තෝ ඇත්ත තේරුම් ගන්නව, කෙරුවාව මතක්කර ගන්නව

    ඒ කියන්නෙ පිරිමියෙක් පොන්නයෙක්ට ඇදපු එකෙක්ටද කඩේ ගිහින් තියෙනෙන්.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    බය වෙන්න එපා බන් thread එක වාරකන් ආවම මම ඇවිල්ලා bump එකක් දාන්නම් එතකන් බුක්මාක් එකක් දාලා තියන්නම්
    ගල්කිස්ස වෙරලට වැලි පිරවීම ඉතා සාර්ථකයි.. එදා විරුද්ද වූයේ නොදැනයි… දැන් විශාල වෙරලක් නිර්මාණය වෙලා..- පබිලිස් සිල්වා

    ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා සඳහන් කරයි.

    එම වෙරළට එදා වැලි ගෙනැවිත් දමා තිබුණු ආකාරය දුටු විට තමනට විශාල වේදනාවක් ඇති වුණු බව ද තම නොදැනුවත්කම නිසා එදා බිය වූ බවද ඔහු පැවසීය.

    නමුත් අද එම ව්‍යාපෘතියෙන් හැමෝටම විශාල යහපතක් වී ඇතැයි ද විශාල වෙරල තීරයක් නිර්මාණය වී ඔහු සඳහන් කරයි.

    අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    බය වෙන්න එපා බන් thread එක වාරකන් ආවම මම ඇවිල්ලා bump එකක් දාන්නම් එතකන් බුක්මාක් එකක් දාලා තියන්නම්
     
    • Like
    Reactions: pavanruka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    උබ මොංගල් ඩයල් එකක් ද
    ගූගල් එකේ Live Photos දෙන්නේ නැහැ ගොනෝ 🤣🤣🤣
    යට දාල තියෙනව කොයි කාලෙද අප්ඩේට් උනේ කියල. 2021 අප්ඩේට් වෙලා ඕක නන්. ඒ හැටියට වෙරළ හැදිල.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ගොඩක් වයසක අයට මතක නැහැ මේ ඩිජිටල් යුගය කියලා... ඒකයි ඔය.... මුහුදේ වාරකන් කාලයට එක කතාවක් කියනවා... වාරකන් නැති කාලේට තව කතාවක් කියනවා... පව් ඉතින්...
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Gihilla balapalla meke puka den nathuwa, ona ekekta penwa beach eka dan kochchara hodai da kiyala. Dote inna ewan marenna hadanwa google photos dada :D :D
     
    • Like
    Reactions: castellain

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගල්කිස්ස අවට ඉන්න උන් දන්නව ඇතිනෙ වැඩේ හරියට වෙලාද නැද්ද වෙරල හේදිලද ගොඩවෙලාද කියල. එයින් එකෙක් කියපල්ල හරියට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,080
    113
    උබ මොංගල් ඩයල් එකක් ද
    ගූගල් එකේ Live Photos දෙන්නේ නැහැ ගොනෝ 🤣🤣🤣
    kauda pons live denawa keewe? kohed? 2021 gaththa ekak yata balapan lol :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    kauda pons live denawa keewe? kohed? 2021 gaththa ekak yata balapan lol :lol:
    ඔය ඔතෙන වැටෙන්නේ Main DataBase එකේ දිනය මිසක් හරියටම ඔයා Photo එක ගත්ත දවස නෙවෙයි හරකෝ. අපෝ ඉතින් උබ ල වගේ හරක් නේ රට හදන්න යන්නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: dhanuka kumara

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,080
    113
    ඔය ඔතෙන වැටෙන්නේ Main DataBase එකේ දිනය මිසක් හරියටම ඔයා Photo එක ගත්ත දවස නෙවෙයි හරකෝ. අපෝ ඉතින් උබ ල වගේ හරක් නේ රට හදන්න යන්නේ 🤣🤣🤣
    aththa da iraj da keewe pons?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය ඔතෙන වැටෙන්නේ Main DataBase එකේ දිනය මිසක් හරියටම ඔයා Photo එක ගත්ත දවස නෙවෙයි හරකෝ. අපෝ ඉතින් උබ ල වගේ හරක් නේ රට හදන්න යන්නේ 🤣🤣🤣
    නෑ බන් satellight image එක ගත්ත year එක. එක ලොකේෂන් වලට ගිහින් බලන්න year change වෙනවනෙ
     
    • Like
    Reactions: 2osama