ගල්කිස්ස වෙරළට උණු විනාශය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගල්කිස්ස වෙරලට වැලි පිරවීම ඉතා සාර්ථකයි.. එදා විරුද්ද වූයේ නොදැනයි… දැන් විශාල වෙරලක් නිර්මාණය වෙලා..- පබිලිස් සිල්වා

    ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා සඳහන් කරයි.

    එම වෙරළට එදා වැලි ගෙනැවිත් දමා තිබුණු ආකාරය දුටු විට තමනට විශාල වේදනාවක් ඇති වුණු බව ද තම නොදැනුවත්කම නිසා එදා බිය වූ බවද ඔහු පැවසීය.

    නමුත් අද එම ව්‍යාපෘතියෙන් හැමෝටම විශාල යහපතක් වී ඇතැයි ද විශාල වෙරල තීරයක් නිර්මාණය වී ඔහු සඳහන් කරයි.

    අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා සඳහන් කරයි.
    :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මූ මාර කඩේ යාමක්නේ යන්නෙ..සිංදු හදනවට වඩා පොලිටික්ස් හොඳ බිස්නස් ඵකක් නිසා වෙන්න අැති.ගවුම්‍ අැඳන් නෙ කඩේ ගියේ..😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්සිල එක දිගට බලු වෙනව, ඕවගෙන් මේවගෙන් වෙන්නෙ ඔකුන්ගෙ තියෙන චන්ද ටිකත් නැතිවෙන එක තමයි,

    මූ මාර කඩේ යාමක්නේ යන්නෙ..සිංදු හදනවට වඩා පොලිටික්ස් හොඳ බිස්නස් ඵකක් නිසා වෙන්න අැති.ගවුම්‍ අැඳන් නෙ කඩේ ගියේ..😂😂
    අඩුම ගානෙ ඌ නම් පිරිමියෙක්ට කඩේ යනව , ඒකට තොපි දාර පොන්සියෙක්ට රෙද්දත් ගලෝගෙන කඩේ යනව lol
    ------ Post added on Mar 24, 2021 at 1:52 PM
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    අඩුම ගානෙ ඌ නම් පිරිමියෙක්ට කඩේ යනව , ඒකට තොපි දාර පොන්සියෙක්ට රෙද්දත් ගලෝගෙන කඩේ යනව lol
    ------ Post added on Mar 24, 2021 at 1:52 PM

    කවුද බං ඒ?
     
    • Haha
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    අඩුම ගානෙ ඌ නම් පිරිමියෙක්ට කඩේ යනව , ඒකට තොපි දාර පොන්සියෙක්ට රෙද්දත් ගලෝගෙන කඩේ යනව lol
    7chL38M.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    Sajith

    පොටෝ අතේ තියන් ඉන්ඩම ඔහොම රිදෝගැනිල්ලක් තමයි ඌත් බලාපොරොත්තු උනේ,
    ------ Post added on Mar 24, 2021 at 1:55 PM
    මූ පොන්නයෙක්ට ඇදලද බන් පිරිමියාට කඩේ ගියේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ පොන්නයෙක්ට ඇදලද බන් පිරිමියාට කඩේ ගියේ.
    උබලට මොලේ නැති නිසා දෙපැත්ත මාරු කරල ඔලුවට ගන්නව, ඒත් ඉතින් ඔය සිoදු දැකපු මොලේ ඇත්තෝ ඇත්ත තේරුම් ගන්නව, කෙරුවාව මතක්කර ගන්නව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Ammo haripa apakshapathi source ekaka video ekak dala tiyenne
    වීඩියෝ එක දාපු කෙනාගේ පක්ෂේ වැඩක් නැහැ නේ මල්ලි . ඇස් පේන වා නම් වීඩියෝ එකේ තියෙන වෙරළ ඕනේ එකෙක් ට පේනවා නේ 🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    ගල්කිස්ස වෙරලට වැලි පිරවීම ඉතා සාර්ථකයි.. එදා විරුද්ද වූයේ නොදැනයි… දැන් විශාල වෙරලක් නිර්මාණය වෙලා..- පබිලිස් සිල්වා

    ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා සඳහන් කරයි.

    එම වෙරළට එදා වැලි ගෙනැවිත් දමා තිබුණු ආකාරය දුටු විට තමනට විශාල වේදනාවක් ඇති වුණු බව ද තම නොදැනුවත්කම නිසා එදා බිය වූ බවද ඔහු පැවසීය.

    නමුත් අද එම ව්‍යාපෘතියෙන් හැමෝටම විශාල යහපතක් වී ඇතැයි ද විශාල වෙරල තීරයක් නිර්මාණය වී ඔහු සඳහන් කරයි.

    අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    මෙයා කීවානම් හරි සුප් එකක් වගේ ඇති