ගල්බනිස් ගෙඩිය හදන්න ඩීසල් ලීටර කියද

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ගල්බනිස් ගෙඩිය හදන්න ඩීසල් ලීටර කියද

    Lanka C NEWS

    සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    පසු ගිය දින එකවරම තේ කෝප්පයක මිල රු.5/-කින් අඩු කරන බව හා ගල් බනිස් ගෙඩියක් රු5 කින් වැඩිකරන බව මාධ්‍ය මගින් සංදර්ශනයක් පවත්වන්නට ඊනියා සංවිධානයන් විසින් කටයුතු සිදුකරනු ලැබීය.මෙම ජවනිකා හුදෙක් මාධ්‍ය සංදර්ශනයන් පමනක් බව පැවසීමට කැමැත්තෙමු.

    රජය මගින් ගෑස් මිල වැඩි කල විට ,රජයේ ආයතන වල විදුලි බොයිලේරුවෙන් හා කේතලයෙන් වතුර උණු කර තේ හදන ආපනශාලා වලට තේ කෝප්පයක මිල වැඩිකිරීමට එම ඊනියා සංවිධානයන් තප්පුලන අතර සැබෑවටම ගෑස් මගින් ඉවුම් පිහුම් කරන ආහාර පාන මිල අඩු නොකිරීමට හේතු ලෙස පවසන්නේ ඉතිරි කාසි දීමට රට තුල සිල්ලර කාසි නොමැති බවයි.

    මේ අතර ඉන්ධන මිල රු.8/_කින් වැඩිවුන විට බේකරි හිමියන් ගල් බනිස් ගෙඩියක් රු5/-කින් වැඩි කරන බව පවසයි.අපට අසන්නට ඇත්තේ ගල් බනිස් ගෙඩියක් තැනීමට ඩීසල් ලීටරයක් වැයවනවාද කියාය.

    2015 වර්ෂයට පෙර පාන් පිටි කිලෝවක මිල කීයද?ගෑස් සිලින්ඩරයක මිල කීයද?විදුලි ඒකකයක මිල කීයද?තවමත් එම මිලට වඩා අඩුව පවතී..එසේනම් අද තප්පුලන සංවිධාන එදා අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිල අඩු නොකලේ මන්ද යන්න අප ප්‍රශ්න කර සිටිමු.

    එම සංවිධානයන් හා සැබෑ ව්‍යාපාර අතර වෙනසක් ඇත..මාධ්‍ය සංදර්ශන වලට අනුව ව්‍යාපාර නොකරන බව අද වෙලදපලේ ගල් බනිස් මිල අනුව පෙනීයයි. මිල වැඩිකිරීමට සැබෑ ව්‍යාපාර ප්‍රජාව කටයුතු සිදුකර නැත.එ ඔහුන් රදා පවතින්නේ පාරිභෝගිකයා මත වීමය..

    අප සංවිධානය සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු..තෙල් මිල වැඩි කිරීමට සාපේක්ෂව බනිස් මිල වැඩි කිරීමට විරෝධය පෑමක් ලෙස සතියක් පාන් හැර බේකරි නිෂ්පාදන මිලදි නොගෙන පාරිභෝගික විරෝධය රටට පෙන්වන ලෙස ඉල්ලා සිටිමු.

    ජෙහාන් ප්‍රනාන්දු
    සභාපති
    සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය
     
    • Like
    Reactions: vasquez

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගල් බනිස් හදන බේකරි කාරයො කන්නෙත් බත් නේ... බනිස් කාලා ඉන්නවා නෙවෙයිනෙ...
    ඉතින් ගල් බනිස විකුණලා උන් හාල් පොල් තුන්පහ ගන්න ඕනේ.. අනිත් හැමදේම කරනවා... ඩීසල් මිළ වැඩි උනාම ට්‍රාන්ස්පෝට් කොස්ට් එනවා පිටි, සීනි එකට
    මේක ලියපු මහත්තයට තේරෙයි දැන් ගල් බනිසට ඩීසල් ලීටර් කීයක් ඕනෙද කියලා....
     
    හාල් පොල් තුනපහ අතර සම්බන්දයක් ගන්නබෑ මිල වැඩිකිරීමට.එයාලත් බත් කන්නේ කියලා.

    උබේ න්‍යායට අනුව තව බේකරි කාරයෙක් බනිස් ගෙඩිය 20කින් වැඩිකරන එකත් සාධාරණීකරනය කරයි, ළමයගේ ස්කූල් වාහනේ ගාස්තුව වැඩිඋනා උගේ ලොරිවල ඩීසල් වියදම වැඩි උනා අරවමේවා කියලා.

    මිල වැඩිකිරීමකට සලකන්නේ නිශ්පාදන වියදම,ජීවන වියදම නෙවෙයි..උබ ඔය දෙකම පටලවගන.උබෙත් බේකරියේ ඔහොමද වැඩිකලේ.

    බේකරියක බනිස් විකුනන්නේ සිල්ලර නෙවෙයි, සියගනන්. එකකින් ඌ අල්ලනවා වැඩිවු මිලෙන් බාගයකට වැඩිය.බැලු බැල්මට ඒකෙන් උට ලාබය වැඩිවෙලා තෙල් මිල වැඩිවීම නිසා.

    ප්‍රශ්නේ තියෙන්නේ මිල වැඩිකරන ප්‍රතිශතයේ.රුපියල් දෙකක් නෑකියලා උබට පහක් දෙන්න පුලුවන් ඇති.නමුත් පහක් නෑ කියලා ඌ 10 ගද්දී පොඩි මිනිහට වදිනවා.උබේ කතාව බැලුවම කියන්න තියෙන්නේ බඩුවක් ගන්න කඩේකට නොයන උබලට මේවා තේරෙන්නෑ කියලා.

    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019

    ඔතන දෙපැත්තක් තියනවා. ගමේ ඉන්න දර පෝරණු පාන් කාරයා ජීවත් වෙන්නේ ඒකෙන්. කෝටිපතියෙක් නෙවෙයි. ඒ මනුස්සයට ආර්ථික න්‍යාය මොක උනත් කන්න වෙන්නේ බයිසිකලේ පිටිපස්සේ පාන් පෙට්ටිය බැඳගෙන ගිහිං හම්බ කරන එකෙන්. ඉතින් ගණන් වැඩි කරන්න වෙනවා. ජීවන වියදම ඉහල යද්දී ඒ මනුස්සය අනාතයි.
    ලොකු මුදලාලි ලා එහෙම කරන එක වැරදියි. ඒත් ඒ මිනිස්සුන්ටත් තව ගොඩක් වියදම් යනවා. ඒ මිනිස්සුත් වාහන වල තමයි කෑම අදින්නේ. ගෑස්, තෙල්, තව ගොඩක් ජාති ගණන් වැඩි උනහම අනාතයි.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හාල් පොල් තුනපහ අතර සම්බන්දයක් ගන්නබෑ මිල වැඩිකිරීමට.එයාලත් බත් කන්නේ කියලා.

    උබේ න්‍යායට අනුව තව බේකරි කාරයෙක් බනිස් ගෙඩිය 20කින් වැඩිකරන එකත් සාධාරණීකරනය කරයි, ළමයගේ ස්කූල් වාහනේ ගාස්තුව වැඩිඋනා උගේ ලොරිවල ඩීසල් වියදම වැඩි උනා අරවමේවා කියලා.

    මිල වැඩිකිරීමකට සලකන්නේ නිශ්පාදන වියදම,ජීවන වියදම නෙවෙයි..උබ ඔය දෙකම පටලවගන.උබෙත් බේකරියේ ඔහොමද වැඩිකලේ.

    බේකරියක බනිස් විකුනන්නේ සිල්ලර නෙවෙයි, සියගනන්. එකකින් ඌ අල්ලනවා වැඩිවු මිලෙන් බාගයකට වැඩිය.බැලු බැල්මට ඒකෙන් උට ලාබය වැඩිවෙලා තෙල් මිල වැඩිවීම නිසා.

    ප්‍රශ්නේ තියෙන්නේ මිල වැඩිකරන ප්‍රතිශතයේ.රුපියල් දෙකක් නෑකියලා උබට පහක් දෙන්න පුලුවන් ඇති.නමුත් පහක් නෑ කියලා ඌ 10 ගද්දී පොඩි මිනිහට වදිනවා.උබේ කතාව බැලුවම කියන්න තියෙන්නේ බඩුවක් ගන්න කඩේකට නොයන උබලට මේවා තේරෙන්නෑ කියලා.

    උබලා වගේ මිනිස්සු බන් !!!! බනිස් ගෙඩියක නිෂ්පාදන වියදමට ශ්‍රම වියදම එකතු කරන්න ඕනි. එදිනෙදා වියදම් වැඩි වෙනකොට මිනිස්සු වැඩි පඩි ඉල්ලනවා එතකොට ශ්‍රම වියදමත් ඉහල යනවා. උද්දමනය කියන්නේ මොකද්ද කියලවත් උබල දන්නේ නැහැ රට හදන්න කතාව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කන්ඩ එපා බන් ඔය පාන් පිටි ජරාව :growl: නිකං බඩ එල්ලා වැටෙනව විතරයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කන්ඩ එපා බන් ඔය පාන් පිටි ජරාව :growl: නිකං බඩ එල්ලා වැටෙනව විතරයි :yes:
    ම්නිස්සු ගල් බනිස් කන්නේ ටී ටයිම් එකටනේ... යමක් තියෙන මිනිස්සු පුරුද්දට බනිසක් රෝලක් ටී එක බොද්දි කන්න එපා කියන එක හරියි කියමුකො....

    ඇඟ වෙහෙසලා වැඩකරන මිනිස්සු කන්නේත් ගල් බනිස තමා... කන්න එපා කියන්න ඕනේත් නෑ එයාලටනම්... බනිසෙන්දවල් වේල පිරිමහගන්න අයත් ඉන්නවනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ම්නිස්සු ගල් බනිස් කන්නේ ටී ටයිම් එකටනේ... යමක් තියෙන මිනිස්සු පුරුද්දට බනිසක් රෝලක් ටී එක බොද්දි කන්න එපා කියන එක හරියි කියමුකො....

    ඇඟ වෙහෙසලා වැඩකරන මිනිස්සු කන්නේත් ගල් බනිස තමා... කන්න එපා කියන්න ඕනේත් නෑ එයාලටනම්... බනිසෙන්දවල් වේල පිරිමහගන්න අයත් ඉන්නවනේ

    බනිසෙන් දවල් වේල පිරිමහගන්න උන් ඉන්ටනෙට් බිල් ගෙවාගෙන එළකිරි එනව යැ. මම මේ කිරියෙ උන්ට කිව්වෙ බං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාල් පොල් තුනපහ අතර සම්බන්දයක් ගන්නබෑ මිල වැඩිකිරීමට.එයාලත් බත් කන්නේ කියලා.

    උබේ න්‍යායට අනුව තව බේකරි කාරයෙක් බනිස් ගෙඩිය 20කින් වැඩිකරන එකත් සාධාරණීකරනය කරයි, ළමයගේ ස්කූල් වාහනේ ගාස්තුව වැඩිඋනා උගේ ලොරිවල ඩීසල් වියදම වැඩි උනා අරවමේවා කියලා.

    මිල වැඩිකිරීමකට සලකන්නේ නිශ්පාදන වියදම,ජීවන වියදම නෙවෙයි..උබ ඔය දෙකම පටලවගන.උබෙත් බේකරියේ ඔහොමද වැඩිකලේ.

    බේකරියක බනිස් විකුනන්නේ සිල්ලර නෙවෙයි, සියගනන්. එකකින් ඌ අල්ලනවා වැඩිවු මිලෙන් බාගයකට වැඩිය.බැලු බැල්මට ඒකෙන් උට ලාබය වැඩිවෙලා තෙල් මිල වැඩිවීම නිසා.

    ප්‍රශ්නේ තියෙන්නේ මිල වැඩිකරන ප්‍රතිශතයේ.රුපියල් දෙකක් නෑකියලා උබට පහක් දෙන්න පුලුවන් ඇති.නමුත් පහක් නෑ කියලා ඌ 10 ගද්දී පොඩි මිනිහට වදිනවා.උබේ කතාව බැලුවම කියන්න තියෙන්නේ බඩුවක් ගන්න කඩේකට නොයන උබලට මේවා තේරෙන්නෑ කියලා.

    උඹලා මේ පෙරෙරා ඇන්ඩ් සන්ස් එකේ පී. ඇන්ඩ් ජී එකේ බිස්නස් එක්ක හිතනවා,,,
    අයි ඩෝන්ට් ගිව් ශිට් අබවුට් දැට් ප්‍රයිස්...
    මම ගල් බනිස හදන ස්මෝල් එන්ට්‍රප්‍රයිස් වෙලෙන්දා ගැන කිව්වේ... ඔය ලොකු මුදලාලිලාගේ ගල් බනිසට මිරිස් කරල්, බිත්තර කෑලි අමුණලා රුපියල් 30-40 ක් වැඩියෙන් අය කරද්දි කන්න පුලුවන් උන්ගෙ පොකට් එකේ 5-10 ගැන කතාකරන්න ටයිම් වේස්ට් කරන්න බෑ මට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බනිසෙන් දවල් වේල පිරිමහගන්න උන් ඉන්ටනෙට් බිල් ගෙවාගෙන එළකිරි එනව යැ. මම මේ කිරියෙ උන්ට කිව්වෙ බං
    පොඩි පොඩි බේකරි කාරයෝ, උන්ගේ දරු මල්ලො ඉන්නවා ඇති,,,
    බේකරි කර්මාන්තය සුලු පරිමානයෙන් කරන අය ගොඩක් ඉන්නවා තරුණ වයසෙම... උත්සහවන්ත මිනිස්සු...

    අනික මම එහෙම කිව්වේ ගල් බනිස බඩගින්නට කන උන් ඉන්නවා කියන එක වැඩ දාපු බනිස කන උන්ටත් දැනෙන්න
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මං බනිස් ජාති 4 ක් ගැන දන්නවා

    1. සාමාන්‍ය බනිස. තනි ලොකු එක හෝ මද්‍යම ප්‍රමාණයේ බනිස් 2ක් ඩබල් කර

    2. සීනි බනිස - බනිස උඩින් සීනි ඉස ඇත.

    3. ක්‍රීම් බනිස - කුඩා බනිස් 2ක් ඩබල් කර ඒ අතර සුදුපාට ක්‍රීම් වර්ගයක් ආලේප කර ඇත

    4. තඩි/ජම්බෝ/ලොකු බනිස - විශාල ප්‍රමාණයේ බනිස. කිහිපදෙනෙකුට සෑහේ

    එතකොට මොකක්ද ගල් බනිස කියන්නේ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පොඩි පොඩි බේකරි කාරයෝ, උන්ගේ දරු මල්ලො ඉන්නවා ඇති,,,
    බේකරි කර්මාන්තය සුලු පරිමානයෙන් කරන අය ගොඩක් ඉන්නවා තරුණ වයසෙම... උත්සහවන්ත මිනිස්සු...

    අනික මම එහෙම කිව්වේ ගල් බනිස බඩගින්නට කන උන් ඉන්නවා කියන එක වැඩ දාපු බනිස කන උන්ටත් දැනෙන්න
    :yes:

    සමාජ ආර්ථික බලපෑම් නොසලකා සෞඛ්‍ය පැත්තෙන් විතරක් බලල දාපු අදහසක් මගේ පෝස්ට් එක :lol: ඉඳගත්තම ටයර් එකක් හිටිනව :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමාජ ආර්ථික බලපෑම් නොසලකා සෞඛ්‍ය පැත්තෙන් විතරක් බලල දාපු අදහසක් මගේ පෝස්ට් එක :lol: ඉඳගත්තම ටයර් එකක් හිටිනව :(
    ou ou. mata eka noterenawa newei ban....
    mamat kata palanaya karaganna beriwa inne :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    උබලා වගේ මිනිස්සු බන් !!!! බනිස් ගෙඩියක නිෂ්පාදන වියදමට ශ්‍රම වියදම එකතු කරන්න ඕනි. එදිනෙදා වියදම් වැඩි වෙනකොට මිනිස්සු වැඩි පඩි ඉල්ලනවා එතකොට ශ්‍රම වියදමත් ඉහල යනවා. උද්දමනය කියන්නේ මොකද්ද කියලවත් උබල දන්නේ නැහැ රට හදන්න කතාව

    නිශ්පාදන වියදම කිව්වාම ඒකෙන් අදහස් කරන්නේ භාන්ඩ හා ශ්‍රම වියදම කියන දෙකම. අදහස්කලේත් ඒදෙකම.නැතුව පිටි තිබ්බට සීනි තිබ්බට බනිස් හැදෙන්නෑ.හදන්න මිනිස්සු ඉන්න ඔනේ.

    මගේ තර්කය දැම්මේ, අරුගේ තර්කයට.
    "ගල් බනිස් විකුනලා හාල්පොල් තුනපහ ගන්නවා, අනිත් හැමදේමත් කරනවා"
    එහෙම කියලා ඩීස්ල් ලීටරයක් වැඩිඋන ගානෙන් සීයට හැටක් හැත්තාවක් බනිසයෙන් අල්ලනවා.රටේ බේකරි නිශ්පාදනවල මිල වැඩිකිරීමේ ක්‍රමවේදයක් තියනවා. දැන්වෙන්නේ බේකරි සන්ගමය ත්‍රස්තවාදියෝවගේ උන්ට ඔනේගානට මිල ඩැඩිකරගන්නවා.ඊටපස්සේ අඩුවෙද්දී ඒලාභය දෙන්නේනෑ, ඒගැන කතාවත් නෑ.

    බේකරි කාරයන්ගේ කැන්ටින් කාරයන්ගේ සවයිවල් එකට උන් යුනියන්ගහලා සෙට්වෙලා වැඩේකරගන්නවා.බස්කාරයා රැකෙන්නේ ඌත් යුනියන්හදලා රටේ නීති , මිල සුත්‍ර උගේ ඒකාධිකාරියට යටත් කරනවා.ඊටපස්සේ උන්බස්ගාස්තු තීරනය කරනවා.අලුත් නීති දැම්මොත් ඒවා නවත්තනවා උට නීතිය බාධාවක්නම්.
    හේතුව කියන්නේ කර්මාන්තය පාඩුලබනවා කියලා මේ මිලට දෙන්න බෑ කියනවා.
    මිල අඩුවෙද්දී සද්ද නෑ.

    බේකරිකාරයෝ තෙල් ගනන් කියලා,උන්ම හදාගත්ත ගානකින් වැඩිකරගන්නවා, බස්කාරයෝ උන්ගේ උන්ට කැමති ගානට වැඩිකරගන්නවා.
    පොඩි මිනිහා, නැතිබැරි එකාට කාගේ පිහිටද.උගේ ඉන්කම් එකෙන් කොටසක් හතරවටේම වැඩිකල මුදල්වලට ගියාම උට වෙන්නේ වේලක් නොලා ඉන්න.එක්කෝ සබන් නොගා ඉන්න.බේකරි කාරයා තුන්වේලකයි, ගල්බනිසේ (වැඩිවූ ඩීසල් මිලෙන් 70%ක්) වැඩිකරලා හාල් තුනපහ ගෙනත්.අරු ගොඩක් දුකෙන් උන්ගේ තුන්වේල කන එක ගැන කතාකලානේ.
    ප්‍රශ්නේ තියෙන්නේ, හිතු හිතු ගානන්වලින්( හිතෙන තරමට ගද්දී කොහොමත් වැඩිපුර ගන්නවනේ කවුරුත්) තම්න්ට පහසු වෙන්න මිල වැඩිකරගන්න එක. එතකොට එදාවේල පිරිමහගන්න පොඩි මිනිහාගැන කවුද කතාකරන්නේ.වැඩිවෙද්දී උගෙන් ගානවා පහේ කෑලි දහයේ කෑලිවලින්, හැබැයි අඩුවෙද්දී මීක් නෑ.රුපියල් දෙක අඩුකලාව ටැඩක් නෑලු මාරු නෑලු.

    වෙලෙන්දාවගේම පාරිබෝගිකයත් රැකෙන්න ඔනේ. පාරිබෝගිකයා වගේම වෙලෙන්දත් රැකෙන්න ඔනේ.
     
    මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා ....
    කොමන් සෙන්ස් වත් තියා ගනින්...:yes:

    ඉන්ධන මිල සහ විදුලිය මිල කියන්නේ ලංකාවේ භාන්ඩ මිල තීරණය කරන ප්‍රධාන සාධක දෙකක්... ඔය දෙකෙන් එකක හරි මිල උච්ඡාවචනය වීම මත සෘජුව හා වක්‍රව නිෂිපාදන මිල ඉහළ යෑම සිදුවෙනවා...
    භාන්ඩයක මිල තීරණය කරන්නේ හුදෙක් නිෂ්පාදන වියදම + අනුමත ලාභාංශය කියලා ඉස්කෝලේ ඕලෙවල් වලට තියරියට ඉගෙන ගන්න එකමයි වෙන්නේ හිතන එකට කරන්න දෙයක් නෑ

    ගල් බනිස කිව්වම හුඟක් අයට සිහි වෙන්නේ නගරයේ සුපර් මොඩල් බනිස් කඩ ගැන. ඒවායේ කොහොමත් අමතරව මිරිස් කරලක්, ක්‍රීම් ටිකක් ගාලා, කවරයකට දාලා, අමුතු නමක් දාලා දැනටමත් රුපියල් 20-30 වැඩියෙන් ගන්නවා...

    යූනියන් කිව්වම බනිස් ද බස් ද අදාල නෑ.. උන් බලන්නේ උන්ගේ ලාභේ....වැඩි කරන කොට වැඩි උනාට අඩු වෙනකොට අඩු නොවෙන එකත් ඉතින් මේ රටට අලුත් දෙයක් නෙවෙයි....

    පොඩි ව්‍යවාසායකයෙක් උදාහරනෙකට ගත්තොත් එයාගේ බනිස් ව්යාපාරයට ශ්‍රමය ලබාදෙන මිනිස්සුන්ගේ දායකත්වය කොයි තරම් දුරට බනිසක කොස්ට් එකෙන් වෙයිද? මැටීරයල් කොස්ට් පසන්ටේජ් කීයක් වෙයිද? යන්ත්‍රසූත්‍ර+ඉන්ධන කොස්ට් පසන්ය්ටේජ් කීයක් වෙයිද? රිසෝස් ලෙවලින් ගැන අහලා තියෙනවනම් තේරෙයි විශේශයෙන් ශ්‍රම වියදම ලෙවල් කරගෙන බිස්නස් ගෙනියන්නේ. ලාභාංශයේ ප්‍රමානයන් නිතැතින්ම ඉහල නැංවෙනවා සුලු පරිමාන ව්‍යාපාරිකයින් තම එකම හෝඅ ප්‍රධානතම ආදායම් මාර්ගය කරගෙන ඉන්නේ බේකරිය නම්..බනිසේ නිෂ්පාදන වියදම පමණක් ගැන හිතලා ඒ මනුස්සයට ගෙදර රන් කරන්න බැරි වෙනවා....
    ඒ වගේම තමා බිස්නස් රික්ස්ක් එක මාකට් එක සෙට්ල් වෙනකම්... බිස්නස් අඩු වෙන්නත් පුලුවන් මිළ වැඩිවීම එක්ක...සමහරු වැඩි බිස්නස් අඩු ලාභ...
    මාකට් එකේ හැසිරීම මත වෙළෙඳ භාන්ඩ මිළ වෙනස් කිරීම කරන්නත් වෙනවා......

    මහාපරිමාණ ඩෑල් ලට ඔය යූනියන් ඕනේ නෑ... දැනටමත් බනිස රජ කෑමක් කරල රජ විදියට හම්බ කරනවා... ගල් බනිස සරණයි :rofl:
     
    කඩේට ශෝටීස් එකක් කන්න විතරක්යන, ගෙදරට බඩුගේන්න මාකට් පොලට කඩේට නොයන්න,කාඩ් එකෙන් විතරක් පේමන්ට් කරන අයට මේවා මේවා මෝඩකතා.

    ඩිරෙක්ට් මාතෘකාවට අදාල නොවුනත් බලන වෙන එකෙක්ටහරි මේක කියන්නේ.මේක ජීවත් වෙද්දී දකින්න පුලුවන්දෙයක්, දැන්මම දැනගන්න එක හොදයි.තමයි මෝඩපගේ මිනිස්සුවගේ නෙවෙයි ඔය බුද්ධිමත් කියන මිනිස්සු සෑහෙන පිරිසක් ගොඩක්වෙලාවට ආත්මාර්තකාමී හෝ මීටරේදාල ලිස්සලා යනවා කතවට කියන්නේ බෙල්ලදෙන්න යවාකියල අන්න එහෙම නෑ.
    අසාධාරනය විරුධව නැගිටින්නේනෑ, මීටරදාල ඉන්නවා සටන් කරද්දී තමුන්ට පාඩුවෙයි කියලා.පාරේ හැප්පුන මිනිහෙක් දාගන යන්න කාර් එකක් එන්නේ නෑ,ආවොත් එන්නේ වීල් කාරයෙක්.පාරේ පයින් යන එකෙක්ට ලිෆ්ට් එකක්දෙන්නේ බයික් ත්‍රීවීල් කාරයේ වැලි අදින ටිපර් එකක්.කාර් එකක් නවත්තන්නේනෑ ලොවෙත්.කැලනිය පැත්තේ වතුරබැස්ම තාප්පෙකින් කවර්වෙලා මිනිස්සුන්ට පාරේවත් යන්න බැරුව තියෙද්දී ඒක කඩලා දාල වතුරටික බැස්සුවේ ඔය ජඩ වැඩ මෝඩ වැඩ කරන මිනිහෙක්,එලුවෝ කුකුල්ලු මරලා මෙහෙත් බිලිපූජාව ස්ථාපිතකරන්න ගියාම එතනට පැනලා පිස්සුනටලා ඒක නැවැත්තුවේ JL වත් රනිල්වත්නෙවෙයි,කෙහෙල් ගෙඩියේ නමත් ගහලා ගන්වතුරේ හිටපු මිනිස්සුන්ට දෙද්දී උන්ව බේරගන්න බෝට්ටුඅරන් ගියේත් මෝඩ වැඩ කරන මිනිහෙක්.දැන් මෝඩයෝ තියලා මුද්ධිමත්තු පන්නමු කියන්න එපා ඒක නෙවෙයි කිව්වේ.ඒනිසා මෝඩ මිනිස්සු මෝඩකම නිසා හරි අසාධාරනේට කතාකරනවා ප්‍රතිශතාත්මකව.
    බුද්දිමතා (උගතා කියලත් කියමුකෝ)අසාධාරනේදී මීටරේ දානවා උට ඒක බලපාන්නේ කොහොමද කියලා.උට පාඩුනම් ලොවෙත් බහින්නෑ වගේම මීටරේදාල ඒමතවාදය දියකරනවා මොකද උට පාඩුවෙන නිසා.ඒවා මේවගේ ත්‍රෙඩ් වලත් දකින්න පුලුවන්.
    පොයින්ට් එකකල්ලගන, අසාධාරනේට කතාකරද්දී කතාකරන කෙනා පහතදානවා, කොමන් සෙන්ස් නෑ, මෝඩකම කියලා.හැබැයි සුදුවන අසාධාරනය පෙන්නද්දී ඒක හරිම සාමාන්යදෙයක් විදියට හගවලා බැලන්ස් කරනවා.ඒ පෙන්නපු වැරැද්දට අවි ඔසවන්න යන්නෑ.උදාහරනෙකට තෙල් අඩුවෙන කාලේ බනිස්ගෙඩිය අඩුවෙන්නෑ කිව්වෝත්, ඒක රටේ කවුරුත්දන්න සිද්දියක් කියලා බැලන්ස් කරනවා.ඒක වැරදී කියන්න යන්නේනෑ.මිල වැඩිඋනාට කමක්නෑ ඒමිල යුනියන් එකම ඒමිල හදලා ඒක පනවන එක හරිනෑ, පිලිගත් ක්‍රමවේදයකට යටත්වෙන්න ඔනේ කිව්වාම වෙන වෙන බයිලා ගහනවා.හැබැයි, කියපුවිදියේ වැරැද්දක් දැක්කෝත් ඔය මොකටවත් ඇරුනේනැතිකට ඇරෙනවා. මොකද ඒ පාඩුවෙන නිසා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කඩේට ශෝටීස් එකක් කන්න විතරක්යන, ගෙදරට බඩුගේන්න මාකට් පොලට කඩේට නොයන්න,කාඩ් එකෙන් විතරක් පේමන්ට් කරන අයට මේවා මේවා මෝඩකතා.
    ..
    ....
    පුවිදියේ වැරැද්දක් දැක්කෝත් ඔය මොකටවත් ඇරුනේනැතිකට ඇරෙනවා. මොකද ඒ පාඩුවෙන නිසා.

    සංසාරේ දුක්ඛේ යකො...
    මළ ගෙවල් වල පාලු කපන්න මරු බඩුව 😂😂😂