ගල්බනිස් ගෙඩිය හදන්න ඩීසල් ලීටර කියද

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    සංසාරේ දුක්ඛේ යකො...
    මළ ගෙවල් වල පාලු කපන්න මරු බඩුව 😂😂😂

    හරි ඒවගේ පාලුකපමුකෝ පස්සෙ. කාටත් පේනවා මෙතන නොදැක්ක පාර්ට් එක දාල ලිස්සලා යන පොයින්ට් මොකක්ද කියල.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මෝඩකම් ප්‍රදර්ශනය

    ගල් බනිස කිව්වම හුඟක් අයට සිහි වෙන්නේ නගරයේ සුපර් මොඩල් බනිස් කඩ ගැන. ඒවායේ කොහොමත් අමතරව මිරිස් කරලක්, ක්‍රීම් ටිකක් ගාලා, කවරයකට දාලා, අමුතු නමක් දාලා දැනටමත් රුපියල් 20-30 වැඩියෙන් ගන්නවා...

    :rofl:

    මේකේ ඉන්න බෝලා,මචෝ අඩේ උබලට මේක මෙහෙම දැනෙනවාද.

    බත් එකක මිල වැඩි උනා කිව්වොතින්, ටවුමේ සුපිරි කෑම හෙටල් කින්ස්බරි,තාජ්,සිනමන් ශැන්ග්‍රිලාවගේ මතක්වෙනවද.
    සමහරවිට අරු,යන්නේ සුපිරි ඒවට නිසා උට එහෙම ඇති.
    අපි යන්නේ පොඩි ක්ඩේට නිසා එහෙම ඇති මට හිතෙන්නේ.

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එක එක සාම්පලේ ඩයල් ඉන්නවා...
    ගෑරුප්පුව මිට මොළවගෙන ඉපදුනු ඈයෝ නොවැ :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි ඒවගේ පාලුකපමුකෝ පස්සෙ. කාටත් පේනවා මෙතන නොදැක්ක පාර්ට් එක දාල ලිස්සලා යන පොයින්ට් මොකක්ද කියල.
    පොයින්ට් එකක් :shocked::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    දැන් ගල් බනිස් නැහැ බන්.මමත් හෙව්වා හැමතැනම.හොයාගන්න අමාරුයි.