මෙන්න මේ වගේ ගලක(කියන නම දන් නෑ) අඩියේ අඩියේ කෑල්ලක ස්කෝලෙක බැජ් ගහගන්න ඕනෙ ඔය විදිහට
අඩි බාගෙ,තුන්කාලේ වගේ අකුරු ටිකක්(ස්කෝලේ නමයි තාක්ශන පීඨය කියලයි) කපාගන්න ඕනේ සාමාන්යෙන් කීයක් වගේ යයිද
කුරුනෑගල පැත්තෙ හොදට කරගන්න තැනක් නැද්ද
UpView attachment 156293