ගල් කපන්න කීයක් ගන්නවාද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    1641398273924.png

    මෙන්න මේ වගේ ගලක(කියන නම දන් නෑ) අඩියේ අඩියේ කෑල්ලක ස්කෝලෙක බැජ් ගහගන්න ඕනෙ ඔය විදිහට
    අඩි බාගෙ,තුන්කාලේ වගේ අකුරු ටිකක්(ස්කෝලේ නමයි තාක්ශන පීඨය කියලයි) කපාගන්න ඕනේ සාමාන්‍යෙන් කීයක් වගේ යයිද
    කුරුනෑගල පැත්තෙ හොදට කරගන්න තැනක් නැද්ද
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    View attachment 156293

    Up