ගල් කිරීමේ මහ මන්ත්‍රය

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ගල් කිරීමේ මහ මන්ත්‍රය

    මේ දිනවල යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් යැයි කියමින් මිනිසුන් ගල්කිරීමේ ක්‍රියාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරුවෙමින් තිබේ. ඒ ආකාරයෙන් මිනිසුන් ගල්කිරීමට හැකියාව ඇත්තේ යන්ත්‍ර මන්ත්‍රවලට පමණක්ද?

    • Like
    Reactions: IDG

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    Ado ara hamuduruwo iwarai. :lol::lol::lol: hamduruwo dum gahala redi walin wahala karapu de mun mukuth nethuwama karanawane. ane ithin unanse mol gas walatath pirith nul bendane:lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මුන් කරේ නිකම් මැජික් එකක්. වීඩියෝ වල ඕනේ තරම් මැජික් කරන්න පුළුවන්, තමන්ම එඩිට් කරන නිසා.
    එත් හාමුදුරුවෝ ඒ වැඩේ කරද්දී විනිශ්චය මණ්ඩලයකුයි TV කට්ටියයි එතන හිටියා. වීඩියෝ කරේ හාමුදුරුවන්ට සම්බන්ධ නැතී කට්ටියක්. මුන් වගේ තමන්ම වීඩියෝ කරලා පස්සේ එඩිට් කරලා එලියට දාපු එකක් නෙවෙයි.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මුන් කරේ නිකම් මැජික් එකක්. වීඩියෝ වල ඕනේ තරම් මැජික් කරන්න පුළුවන්, තමන්ම එඩිට් කරන නිසා.
    එත් හාමුදුරුවෝ ඒ වැඩේ කරද්දී විනිශ්චය මණ්ඩලයකුයි TV කට්ටියයි එතන හිටියා. වීඩියෝ කරේ හාමුදුරුවන්ට සම්බන්ධ නැතී කට්ටියක්. මුන් වගේ තමන්ම වීඩියෝ කරලා පස්සේ එඩිට් කරලා එලියට දාපු එකක් නෙවෙයි.

    :yes::yes:
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5

    අඩෝ ඒක තමා මුන් මේක කරන්නේ කොහොමද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ ඒක තමා මුන් මේක කරන්නේ කොහොමද

    අර හාමුදුරුවෝ ඒක කරේ මෝහනයකින් ! (හාමුදුරුවෝ දැනන් හිටියේ නෑ එක මෝහනයක් කියල)

    මුන් මේක කරන්නේ ටැලන්ට් එකකින් ! :D
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    අර හාමුදුරුවෝ ඒක කරේ මෝහනයකින් ! (හාමුදුරුවෝ දැනන් හිටියේ නෑ එක මෝහනයක් කියල)

    මුන් මේක කරන්නේ ටැලන්ට් එකකින් ! :D

    අහ් හා
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අර හාමුදුරුවෝ ඒක කරේ මෝහනයකින් ! (හාමුදුරුවෝ දැනන් හිටියේ නෑ එක මෝහනයක් කියල)

    මුන් මේක කරන්නේ ටැලන්ට් එකකින් ! :D

    එක මෝහනයක් නෙවෙයි. මෝහනයකින් වෙනස් කරන්න පුළුවන් හිත විතරයි. ඇඟේ භෞතික හැසිරීම මෝහනයකින් කෙලින්ම වෙනස් කරන්න බෑ. හිත හරහා පාලනය කරන්න පුළුවන් ඇවිදීම, ඉඳගැනීම, කතා කිරීම වගේ සරල දේවල් විතරයි කරන්න පුළුවන්. හාමුදුරුවෝ කරවපු විදියට ගල් වෙන එක කවදාවත් හිටලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා එතන මන්තර බලයක් අනිවාර්යයෙන් තියෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක මෝහනයක් නෙවෙයි. මෝහනයකින් වෙනස් කරන්න පුළුවන් හිත විතරයි. ඇඟේ භෞතික හැසිරීම මෝහනයකින් කෙලින්ම වෙනස් කරන්න බෑ. හිත හරහා පාලනය කරන්න පුළුවන් ඇවිදීම, ඉඳගැනීම, කතා කිරීම වගේ සරල දේවල් විතරයි කරන්න පුළුවන්. හාමුදුරුවෝ කරවපු විදියට ගල් වෙන එක කවදාවත් හිටලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා එතන මන්තර බලයක් අනිවාර්යයෙන් තියෙනවා.

    :lol::lol::lol:

    මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ මචන් ! එත් මට දැනගන්න ඕනේ උබට කවුද කිව්වේ මෝහනයෙන් වෙනස් වෙන්නේ හිත විතරයි කියල ? මට අන්න ඒකයි දැනගන්න ඕනේ ! :lol::lol::lol:

    ඒ වගේම මම එක ප්‍රශ්නයක් අහන්න කැමති ! උබ මේ මොහොතේ මගේ post ඒකට reply කරනවා කියල හිතින් හිතපු නිසා නෙවෙයිද උබේ අත් දෙක key board ඒකට යොමු වුනේ ?

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උඹ මහ මෝඩයෙක්. මෙතන තියෙන්නෙ තනිකර හිතේ බලපෑමක් විතරයි. මෙතන කිසිම වෙන දෙයක් නෑ. මන්තන කේන්දර ඔය ඔක්කොම අමු බොරු. අද මිනිස්සු හිතන්න ඕන විද්‍යාත්මකව. මේව ගෝත්‍රික වැඩ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    :lol::lol::lol:

    මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ මචන් ! එත් මට දැනගන්න ඕනේ උබට කවුද කිව්වේ මෝහනයෙන් වෙනස් වෙන්නේ හිත විතරයි කියල ? මට අන්න ඒකයි දැනගන්න ඕනේ ! :lol::lol::lol:

    ඒ වගේම මම එක ප්‍රශ්නයක් අහන්න කැමති ! උබ මේ මොහොතේ මගේ post ඒකට reply කරනවා කියල හිතින් හිතපු නිසා නෙවෙයිද උබේ අත් දෙක key board ඒකට යොමු වුනේ ?

    යකෝ ලියපු එක කියවල ඉඳපන්. මම කිව්වේ මෝහනයෙන් කෙලින්ම පාලනය කරන්න පුළුවන් හිත විතරයි ඇග කෙලින්ම පාලනය කරන්න බෑ කියල. ඒ කියන්නේ ඇගේ පාලනය කරන්න පුළුවන් හිත හරහා කරන වැඩ විතරයි. තේරුණාද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ මහ මෝඩයෙක්. මෙතන තියෙන්නෙ තනිකර හිතේ බලපෑමක් විතරයි. මෙතන කිසිම වෙන දෙයක් නෑ. මන්තන කේන්දර ඔය ඔක්කොම අමු බොරු. අද මිනිස්සු හිතන්න ඕන විද්‍යාත්මකව. මේව ගෝත්‍රික වැඩ.

    හා එහෙමනම් උඹ හිතෙන් විතරක් හිතල ගල් වෙලා පෙන්නපන්කෝ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ ලියපු එක කියවල ඉඳපන්. මම කිව්වේ මෝහනයෙන් කෙලින්ම පාලනය කරන්න පුළුවන් හිත විතරයි ඇග කෙලින්ම පාලනය කරන්න බෑ කියල. ඒ කියන්නේ ඇගේ පාලනය කරන්න පුළුවන් හිත හරහා කරන වැඩ විතරයි. තේරුණාද?

    :lol::lol::lol:

    ආන්න උබට තේරුණා වැඩේ ... ඒක තමයි බැලුවම උබත් මොලේ ටිකක් තියෙන එකෙක් ..

    උබ හරි මචන් ! මන්තරේ මගින් අපේ හිතට වෙන මෝහනය නිසා තමයි අපේ ඇඟ ගල් වීමක් සිදු වෙන්නේ ... උදාහරණයක් විදිහට ගල් වෙන පුද්ගලයගේ හිතට ඇතුලත් කරනවා මම දැන් මේ මන්තරේ මතුරනකොට ඔයා ගල් වෙන්න ඕනේ කියල ... ඒක ඒ ගල් වෙන පුද්ගලයාගේ හිතට ඇතුලත් වෙන නිසා තමයි හාමුදුරුවෝ මන්තරේ මතුරන්න පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ හිත විසින් ඒ පුද්ගලයාව ගල් කිරීමේ ක්‍රියාවලිය ආරම්බ කරන්නේ ... :yes: :yes:

    උබ හරි මචන් !
    11.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හා එහෙමනම් උඹ හිතෙන් විතරක් හිතල ගල් වෙලා පෙන්නපන්කෝ.
    උඹ තාම ගෝත්‍රිකයෙක්. මේව බොරු කියල ඕන එකෙක්ට තේරෙනව. ඔය මන්තර කේන්දර පෙරේතයො වැහිලි තියෙන්නෙ ලංකාවෙ උන්ට විතරයි. සුද්දො සුද්දියො විද්‍යාත්මක බේත් හොයාගෙන තියෙන්නෙ මේවට.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    :lol::lol::lol:

    ආන්න උබට තේරුණා වැඩේ ... ඒක තමයි බැලුවම උබත් මොලේ ටිකක් තියෙන එකෙක් ..

    උබ හරි මචන් ! මන්තරේ මගින් අපේ හිතට වෙන මෝහනය නිසා තමයි අපේ ඇඟ ගල් වීමක් සිදු වෙන්නේ ... උදාහරණයක් විදිහට ගල් වෙන පුද්ගලයගේ හිතට ඇතුලත් කරනවා මම දැන් මේ මන්තරේ මතුරනකොට ඔයා ගල් වෙන්න ඕනේ කියල ... ඒක ඒ ගල් වෙන පුද්ගලයාගේ හිතට ඇතුලත් වෙන නිසා තමයි හාමුදුරුවෝ මන්තරේ මතුරන්න පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ හිත විසින් ඒ පුද්ගලයාව ගල් කිරීමේ ක්‍රියාවලිය ආරම්බ කරන්නේ ... :yes: :yes:

    උබ හරි මචන් !
    11.gif

    ඉතින් එහෙමනම් උඹටත් පුලුවන්ද හිතින් හිතාගෙන ගල් වෙන්න? ගල් වෙනවා කියන්නේ හිතින් පලනය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ තාම ගෝත්‍රිකයෙක්. මේව බොරු කියල ඕන එකෙක්ට තේරෙනව. ඔය මන්තර කේන්දර පෙරේතයො වැහිලි තියෙන්නෙ ලංකාවෙ උන්ට විතරයි. සුද්දො සුද්දියො විද්‍යාත්මක බේත් හොයාගෙන තියෙන්නෙ මේවට.

    ඔවු ඔවු ගිහින් සුද්දෙක්ගෙන් තව බේත් ටිකක් ඉල්ලගෙන බීපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් එහෙමනම් උඹටත් පුලුවන්ද හිතින් හිතාගෙන ගල් වෙන්න? ගල් වෙනවා කියන්නේ හිතින් පලනය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

    උබට හිතින් හිතල ගල් වෙන්න බැරිද ? :shocked:
    උබ ලොකු බරක් උස්සනකොට ඒ බර ධරාගන්න උබේ මස්පිඩු ගල් කරගන්නේ හිතින් හිතල නෙවෙයිද මම මේ දැන් බරක් උස්සනවා කියල ? :eek:
    උබ ඇවිදිනකොට උබේ කකුලේ පණ නැති වුනොත් කොහොමට තියෙයිද ? ඒත් එහෙම වෙන්නේ නෑ නේද ? ඒ උබ හිතින් හිතන නිසා නේද මම දැන් ඇවිදින්න ඕනේ කියල ? :D
    උබ කෙලින් හිටන් ඉන්නකොට උබේ බෙල්ල ගාවින් පණ නැති වෙලා බෙල්ල පහලට වැටුනොත් කොහොමද ? ඒත් එහෙම වෙන්නේ නෑ නේ ? ඒ උබට ඇස් දෙකෙන් වට පිට බලන්න තියෙන වුවමනාව නිසා නෙවෙයිද ? :)

    මට නං පුළුවන් :D