මුන් කරේ නිකම් මැජික් එකක්. වීඩියෝ වල ඕනේ තරම් මැජික් කරන්න පුළුවන්, තමන්ම එඩිට් කරන නිසා.
එත් හාමුදුරුවෝ ඒ වැඩේ කරද්දී විනිශ්චය මණ්ඩලයකුයි TV කට්ටියයි එතන හිටියා. වීඩියෝ කරේ හාමුදුරුවන්ට සම්බන්ධ නැතී කට්ටියක්. මුන් වගේ තමන්ම වීඩියෝ කරලා පස්සේ එඩිට් කරලා එලියට දාපු එකක් නෙවෙයි.


මුන් කරේ නිකම් මැජික් එකක්. වීඩියෝ වල ඕනේ තරම් මැජික් කරන්න පුළුවන්, තමන්ම එඩිට් කරන නිසා.
එත් හාමුදුරුවෝ ඒ වැඩේ කරද්දී විනිශ්චය මණ්ඩලයකුයි TV කට්ටියයි එතන හිටියා. වීඩියෝ කරේ හාමුදුරුවන්ට සම්බන්ධ නැතී කට්ටියක්. මුන් වගේ තමන්ම වීඩියෝ කරලා පස්සේ එඩිට් කරලා එලියට දාපු එකක් නෙවෙයි.
අඩෝ ඒක තමා මුන් මේක කරන්නේ කොහොමද

අර හාමුදුරුවෝ ඒක කරේ මෝහනයකින් ! (හාමුදුරුවෝ දැනන් හිටියේ නෑ එක මෝහනයක් කියල)
මුන් මේක කරන්නේ ටැලන්ට් එකකින් !![]()
අර හාමුදුරුවෝ ඒක කරේ මෝහනයකින් ! (හාමුදුරුවෝ දැනන් හිටියේ නෑ එක මෝහනයක් කියල)
මුන් මේක කරන්නේ ටැලන්ට් එකකින් !![]()
එක මෝහනයක් නෙවෙයි. මෝහනයකින් වෙනස් කරන්න පුළුවන් හිත විතරයි. ඇඟේ භෞතික හැසිරීම මෝහනයකින් කෙලින්ම වෙනස් කරන්න බෑ. හිත හරහා පාලනය කරන්න පුළුවන් ඇවිදීම, ඉඳගැනීම, කතා කිරීම වගේ සරල දේවල් විතරයි කරන්න පුළුවන්. හාමුදුරුවෝ කරවපු විදියට ගල් වෙන එක කවදාවත් හිටලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා එතන මන්තර බලයක් අනිවාර්යයෙන් තියෙනවා.






උඹ මහ මෝඩයෙක්. මෙතන තියෙන්නෙ තනිකර හිතේ බලපෑමක් විතරයි. මෙතන කිසිම වෙන දෙයක් නෑ. මන්තන කේන්දර ඔය ඔක්කොම අමු බොරු. අද මිනිස්සු හිතන්න ඕන විද්‍යාත්මකව. මේව ගෝත්‍රික වැඩ.එක මෝහනයක් නෙවෙයි. මෝහනයකින් වෙනස් කරන්න පුළුවන් හිත විතරයි. ඇඟේ භෞතික හැසිරීම මෝහනයකින් කෙලින්ම වෙනස් කරන්න බෑ. හිත හරහා පාලනය කරන්න පුළුවන් ඇවිදීම, ඉඳගැනීම, කතා කිරීම වගේ සරල දේවල් විතරයි කරන්න පුළුවන්. හාමුදුරුවෝ කරවපු විදියට ගල් වෙන එක කවදාවත් හිටලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා එතන මන්තර බලයක් අනිවාර්යයෙන් තියෙනවා.
මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ මචන් ! එත් මට දැනගන්න ඕනේ උබට කවුද කිව්වේ මෝහනයෙන් වෙනස් වෙන්නේ හිත විතරයි කියල ? මට අන්න ඒකයි දැනගන්න ඕනේ !
ඒ වගේම මම එක ප්‍රශ්නයක් අහන්න කැමති ! උබ මේ මොහොතේ මගේ post ඒකට reply කරනවා කියල හිතින් හිතපු නිසා නෙවෙයිද උබේ අත් දෙක key board ඒකට යොමු වුනේ ?
උඹ මහ මෝඩයෙක්. මෙතන තියෙන්නෙ තනිකර හිතේ බලපෑමක් විතරයි. මෙතන කිසිම වෙන දෙයක් නෑ. මන්තන කේන්දර ඔය ඔක්කොම අමු බොරු. අද මිනිස්සු හිතන්න ඕන විද්‍යාත්මකව. මේව ගෝත්‍රික වැඩ.
යකෝ ලියපු එක කියවල ඉඳපන්. මම කිව්වේ මෝහනයෙන් කෙලින්ම පාලනය කරන්න පුළුවන් හිත විතරයි ඇග කෙලින්ම පාලනය කරන්න බෑ කියල. ඒ කියන්නේ ඇගේ පාලනය කරන්න පුළුවන් හිත හරහා කරන වැඩ විතරයි. තේරුණාද?




උඹ තාම ගෝත්‍රිකයෙක්. මේව බොරු කියල ඕන එකෙක්ට තේරෙනව. ඔය මන්තර කේන්දර පෙරේතයො වැහිලි තියෙන්නෙ ලංකාවෙ උන්ට විතරයි. සුද්දො සුද්දියො විද්‍යාත්මක බේත් හොයාගෙන තියෙන්නෙ මේවට.හා එහෙමනම් උඹ හිතෙන් විතරක් හිතල ගල් වෙලා පෙන්නපන්කෝ.
ආන්න උබට තේරුණා වැඩේ ... ඒක තමයි බැලුවම උබත් මොලේ ටිකක් තියෙන එකෙක් ..
උබ හරි මචන් ! මන්තරේ මගින් අපේ හිතට වෙන මෝහනය නිසා තමයි අපේ ඇඟ ගල් වීමක් සිදු වෙන්නේ ... උදාහරණයක් විදිහට ගල් වෙන පුද්ගලයගේ හිතට ඇතුලත් කරනවා මම දැන් මේ මන්තරේ මතුරනකොට ඔයා ගල් වෙන්න ඕනේ කියල ... ඒක ඒ ගල් වෙන පුද්ගලයාගේ හිතට ඇතුලත් වෙන නිසා තමයි හාමුදුරුවෝ මන්තරේ මතුරන්න පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ හිත විසින් ඒ පුද්ගලයාව ගල් කිරීමේ ක්‍රියාවලිය ආරම්බ කරන්නේ ...![]()
උබ හරි මචන් !![]()
උඹ තාම ගෝත්‍රිකයෙක්. මේව බොරු කියල ඕන එකෙක්ට තේරෙනව. ඔය මන්තර කේන්දර පෙරේතයො වැහිලි තියෙන්නෙ ලංකාවෙ උන්ට විතරයි. සුද්දො සුද්දියො විද්‍යාත්මක බේත් හොයාගෙන තියෙන්නෙ මේවට.
ඉතින් එහෙමනම් උඹටත් පුලුවන්ද හිතින් හිතාගෙන ගල් වෙන්න? ගල් වෙනවා කියන්නේ හිතින් පලනය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
