ගල් කේස්. පොඩ්ඩක් ඇතුලට එන්න

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    නැනැ මේක ඇවිල්ලා මේ අසික්කිත ගල් කේස් එකක් නෙමෙ.

    බොලාලට මතකද කාලෙකට කලිං රස්නෙ වැඩිවෙලා ඇතුගල පිපිරුවා කියලා සද්දයක් ගියා.

    මේ රස්නෙට ඕක තාම පුපුරලා නැද්ද තාම?
     
    • Like
    Reactions: kinkon