ගල් කොල්ලො අවුල් යයිද

SK29

Well-known member
  • Apr 14, 2017
    7,580
    8,944
    113
    පොන්නය පොන්නය ගගා පැය 24ම බනිනවා. අන්තිමේදී ඌ කොල්ලොත් ගහලා කෙල්ලොත් ගහනවා. පව් වජින් බයියෝ
    අරගලේටත් ගහලා
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    පොන්නය පොන්නය ගගා පැය 24ම බනිනවා. අන්තිමේදී ඌ කොල්ලොත් ගහලා කෙල්ලොත් ගහනවා. පව් වජින් බයියෝ
    බයියෝ දැන් පොන්නය කියන්නේ නෑ බන්. දැන් උන් මීක් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයියෝ දැන් පොන්නය කියන්නේ නෑ බන්. දැන් උන් මීක් නෑ
    ඒ වුනාට ඉරෝසන් තාම බනිනවා. උගේ නට් ඔක්කොම ඈබරිලා තියෙන්නේ. මහින්දයා රනිල්ට චන්දේ දීලා ජනපති කලාට. ඌට ඒක දරාගන්න බෑරි වෙලා ෆියුස් ගිහින් මරු කියවනවා දෑන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අරගලේටත් ගහලා
    පයියෙ අරගලයක් පරන් අරන් අර රත්තරං මනුස්සයව රටිනුත් එලවගත්තා. රනිල්ගෙ සුවච කීකරු රතු අලින්ට ශාප වේවා ශාප වේවා ශාප වේවා. හරි වේදනයි
    බයියෝ දැන් පොන්නය කියන්නේ නෑ බන්. දැන් උන් මීක් නෑ
    ඒ උනාට රනිල් ජනාදිපතිතුමා කියන්න කලියෙන් කැරි ජෙප්පො එහෙම ඉන්නවද කියල වට පිට බලලනෙ කියන්නෙ