ඉස්සරහට ලයිට් කැපුවොත් පැය ගණන්, අර ඩයලොග් ටවර් ඩවුන් උනා වගේ SLT Fibre down යයිද?
ඕවා කේබල් දිගේ නේද එන්නේ?
ඕවා කේබල් දිගේ නේද එන්නේ?
Owage cabinet wala battery thiyenawaඉස්සරහට ලයිට් කැපුවොත් පැය ගණන්, අර ඩයලොග් ටවර් ඩවුන් උනා වගේ SLT Fibre down යයිද?
ඕවා කේබල් දිගේ නේද එන්නේ?
Ewage battery update karanawa adda? Naththan ara tower out giya wage thamaiOwage cabinet wala battery thiyenawa
light giyata fiber down wenne na bn. mam aups eka router ekata gahala use kara peya 2k wage eka paarak crrnt kapana weleka.,කොහොමත් ලයිට් ගිය ගමන් ෆයිබර් වැඩ කරන්නේ නැහැනේ.
ඔව්. බැටරි එකක් ඕනී කියලා තමයි මාත් කියන්නේ.light giyata fiber down wenne na bn. mam aups eka router ekata gahala use kara peya 2k wage eka paarak crrnt kapana weleka.,
danuth dawasama allan innawa power bank eken...පැයක් අල්ලන් ඉඳියි...
අපිට පුලුවන් උනාට distribution cabinet වල තත්වෙ කොහොමද දන්නෙ නෑනෙ බන්.danuth dawasama allan innawa power bank eken...
ow ewa gena nam mama melo deyak danne naඅපිට පුලුවන් උනාට distribution cabinet වල තත්වෙ කොහොමද දන්නෙ නෑනෙ බන්.

..
depend on the customer base in the areaඉස්සරහට ලයිට් කැපුවොත් පැය ගණන්, අර ඩයලොග් ටවර් ඩවුන් උනා වගේ SLT Fibre down යයිද?
ඕවා කේබල් දිගේ නේද එන්නේ?
e kiwwe mobitel,hutch power backup thiyeda dialog ekata wada sites ganaka?ayeth Dialog eke ewun banuma ahana kale enna yanne![]()
..
Ditwah ekeata passe wath munpower backup haduwada danne na![]()
lankawe thiyanawada? oka patta trip yanna..DJI Power 1000 V2