ගල් ගසා මරලද?

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අද පාර්ලිමේන්තුවේදී සුමන්තිරම් මන්ත්‍රීවරයා සවුදි අරාබියේ දී අද දින ලාංකික කාන්තාවක් ගලා ගසා මරා දැමීමට නියමිත බව ප්‍රකාශ කලාම ආගම් වාදය අවුස්සාගනිමින් කලහාකාරී ලෙස හැසිරුනු මුස්ලිම් ගොත්‍රවාදි මන්ත්‍රීවරුන් දෙදෙනා පිළිබඳ ජනතාව අවධියෙන් සිටිය යුතු නොවෙද?

    මෙම කාන්තාව ගල් ගසා මරා දැමීම සදාචාරාත්මක නොවේ.

    එය සවුදි නීතියට අනුව නිවැරදි වන්නේ ඔවුන්ගේ නීතය වනචාරී නීතියක් බවට සපථ කරමින්. සවුදියේ ආරාබි ගෑහැනුන් ඕනෑ තරම් වනචර වැඩ කරති. එහෙත් ඔවුන්ට එය අදාළ නොවේ. ඔවුන් ෂරියා නීතියට සාම්පල ලෙස මරා දමන්නේ අප වැනි කොන්දක් නැති පාලකයන් සිටින රටවල අයවලුන්ය. ඔබ අසා තිබෙනවාද බටහිර රටවල කිසිම අයෙකු මෙසේ ගල් ගසා මරා දමනවා. මේකයි සත්‍ය.

    මෙම කසඩ නීතිය අනුමත කරන ගොබ්බ දේශපාලුවන් අතරට නොවැටුනු, කොන්දක් නැති සිංහල බහුතරයක් මන්ත්‍රීවරුන් අතර සුමන්තිරම් මන්ත්‍රීවරයා පිළිබඳ අප සතුටු වන්නෙමු.

    මෙතෙක් අප සිතා සිටියේ සුමන්තිරම් මන්ත්‍රීවරයා පිළිබඳ ජාතිවාදී අකාල්පයකි. දැන් ඔහුගේ පර්යාය පිළිබඳ දැක්මකින් බලන්නට සිතේ.
     
    • Like
    Reactions: arsehole-froce

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද මරලද ඒ ගෑනි.. ඒ ගෑනිත් වැරදියි බං.. අනියම් සබඳතා පටන්ගෙන නේහ් ඉල්ලං කාලා තියෙන්නෙ.. උන් දැනගන්න ඕන මාට්ටු වෙච්චි දවසට ඔය ටික වෙනව කියලා..:growl:

    නෑ බං උන්ගෙ නීති කාටත් එකයි.. බලපං Live Leak එකේ, Gore සයිට් වල එහෙම.. ගල් ගහල මරන විදිය..:(
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අද මරලද ඒ ගෑනි.. ඒ ගෑනිත් වැරදියි බං.. අනියම් සබඳතා පටන්ගෙන නේහ් ඉල්ලං කාලා තියෙන්නෙ.. උන් දැනගන්න ඕන මාට්ටු වෙච්චි දවසට ඔය ටික වෙනව කියලා..:growl:

    නෑ බං උන්ගෙ නීති කාටත් එකයි.. බලපං Live Leak එකේ, Gore සයිට් වල එහෙම.. ගල් ගහල මරන විදිය..:(

    නීතිය කාටත් එක නැහැ. සවුදිෙය් ඉන්න ෙකෙනක්ෙගන් අහල බලන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීතිය කාටත් එක නැහැ. සවුදිෙය් ඉන්න ෙකෙනක්ෙගන් අහල බලන්න.
    එහෙනම් ඔය ඒ රටවල් වල ගල් ගහල මරන්නෙ, අතපය කපන්නෙ, කස පාරවල් ගහන්නෙ පිටරට උන්ටද..? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නීතිය වැරදි වෙන්න පුළුවන්, අසමාන වෙන්නත් පුළුවන් එත් යන එවුන් දැනගන්න ඕනේ තැනේ හැටියට ඉන්න. ඕක බේරගන්න වෙන්නේ නෑ කොහොමත් :( උන් අපිව තඹේකට ගණන් ගන්නේ නෑ.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    වෙනත් රටකට ගියාම ඒ රටේ නීතියට අනුව ජීවත් විය යුතුය්. නැත්තම් නොගිහිම් සිටිය යුතුය්. අපි රට රටවල් වලට ගිහින්, අපේ නීති හදන්න ගියොත් වෙන්නේ ඔය වගේ දේවල් තමා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මිනිහ ලංකාවේ ඉද්දි වෙන උන් එක්ක සැප ගන්න ගියාට ඕකිට හොදම වැඩේ.පරට්ටි.:growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීතිය වැරදි වෙන්න පුළුවන්, අසමාන වෙන්නත් පුළුවන් එත් යන එවුන් දැනගන්න ඕනේ තැනේ හැටියට ඉන්න. ඕක බේරගන්න වෙන්නේ නෑ කොහොමත් :( උන් අපිව තඹේකට ගණන් ගන්නේ නෑ.
    අනිවා.. මතකනේ ඔයිට කලින් කෙල්ලෙක් මරුවා..:(

    වෙනත් රටකට ගියාම ඒ රටේ නීතියට අනුව ජීවත් විය යුතුය්. නැත්තම් නොගිහිම් සිටිය යුතුය්. අපි රට රටවල් වලට ගිහින්, අපේ නීති හදන්න ගියොත් වෙන්නේ ඔය වගේ දේවල් තමා.
    එකෙන්ම..

    ඔය වගේ මිලෙඡ්ච නීති ලංකාවෙත් තිබ්බා නම් අපරාද, දූෂණ වගේ ගොඩක් දේවල් අඩු වෙන්න තිබ්බා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    නීතිය කාටත් එක නැහැ. සවුදිෙය් ඉන්න ෙකෙනක්ෙගන් අහල බලන්න.

    බම්බුව තමා..උන්ගේ රටේ උන් ඕවා කරත් අහු නොවෙන්න කරන්නේ බැරි වෙලාවත් අහු උනොත් නීතිය ගැන දන්න නිසා..අපේ උන් ඉතින් ගිය තැන ගූ හත් පොලේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    අනිවා.. මතකනේ ඔයිට කලින් කෙල්ලෙක් මරුවා..:(

    එකෙන්ම..

    ඔය වගේ මිලෙඡ්ච නීති ලංකාවෙත් තිබ්බා නම් අපරාද, දූෂණ වගේ ගොඩක් දේවල් අඩු වෙන්න තිබ්බා..

    :yes:අනිවා මචන්.අනික බලපන් මේ ගෑණි රට ගියේ එක එකත් එක්ක බුදියගන්නද.ගිය වැඩේ කරන හිටියනම් ඉවරයිනේ..ළමයි ටික මිනිහට දීලා ඒකි රට ගිහින් සැප ගන්නවා..මේ ගෑණි බැදලා ළමයි නැත්නම් මම එකෙන්ම මේ ගෑණිගේ පැත්තේ..ඒත් ඔය වගේ වේස ගෑණු මැරෙන්නම තමා ඕන.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මිනිහ ලංකාවේ ඉද්දි වෙන උන් එක්ක සැප ගන්න ගියාට ඕකිට හොදම වැඩේ.පරට්ටි.:growl::growl:

    හැගීම් පාලනය කරගෙන ඉන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා... මේ වගේ අයත් ඉන්නවා.... එත් ඒ වරද ගල් ගහලා මරන්න තරම් වරදක් නෙමෙයි

    අනි්ත් එක මෙහෙම කියන උබ වෙන රටකට ගිහින් අවුරැදු දෙකක් ඉදලා එනවද බඩුවක් නොගහ...

    ලංකාවේන් පිටරට යන ගොඩක් පිරිමි ගෑනී ගැන හිතලා මාසයක් දෙකක් ඉදි ඊට පස්සේ බඩුවක් සෙට් වුනාම ගහනවා බන් ඒ වගේ තමයි ගෑනුන් කියන්නෙත් මනුස්ස කොටසක් තමයි. අතේ පාරක් ගහලා ගෑනු දිහා බලන්නෙත් නැති කොටසකුත් ඉන්නවා..... හැමෝම එක වගේ නෑ

    කොහොම වුනත් ඒ වරද ගල් ගහලා මරන්න තරම් වරදක් නෙමෙයි ඒක තමයි අන්තිමට කියන්න තියෙන්නේ
    :(:(:(:(:(:(
     
    යකෝ මම ගහපු බඩු නෙමේ මේ ගෑණි අම්ම කෙනෙක්..අවුරුදු 18 බඩුවක් නෙමේ..ළමයි ගැන හිතල හරි හැගීම් පාලනය කරගන්න තිබ්බා..අනික මේකි ඕක කරගෙන තියෙන්නේ සල්ලි වලට නෙමේ මිනිහා ඉද්දි වෙන එකෙක්ට ලව් කරලා..උබ කැමතිද කවද හරි උබේ ගෑණි වෙන එකෙක්ට ලව් කරලා ඌත් එක්ක බුදියගන්නවට?:rofl:ගල් ගහලා නෙමේ ඕකිව දෙකට කපලා මැරුවත් උන් කරන්නේ උන්ට ඕන දේ..ඒක තමා උන්ගේ රටේ නීතිය..අපේ රටේ වගේ සැප නෑ..ඒකනේ අපේ රටේ අවුරුදු 5 හේ කෙල්ලගේ හිටං කුපාඩියෝ ඇතුලට ඔබන්නේ..
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :yes:අනිවා මචන්.අනික බලපන් මේ ගෑණි රට ගියේ එක එකත් එක්ක බුදියගන්නද.ගිය වැඩේ කරන හිටියනම් ඉවරයිනේ..ළමයි ටික මිනිහට දීලා ඒකි රට ගිහින් සැප ගන්නවා..මේ ගෑණි බැදලා ළමයි නැත්නම් මම එකෙන්ම මේ ගෑණිගේ පැත්තේ..ඒත් ඔය වගේ වේස ගෑණු මැරෙන්නම තමා ඕන.

    යකෝ බලෙන් දුෂණය නෙවෙයි වැඩිහිටියෝ දෙන්නෙක් එකින් එකාගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීම කියන්නේ අපරාද වරදක්ද ? මිනීමරුවා වගේ සින් එකක්ද ? හරි බැදපු මිනිහත් එක්ක ඉන්න බැරිනම් ..උ අමු චටර්නම් .වෙන කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක කියන වැරැද්දක් විදිහට පිළිගන්නේ අන් කෙනාට දික්කසාදය ඕනිනම් විතරයි , වැඩිහිටියෝ දෙදෙනෙක් තම කැමැත්තෙන් ලිංගිකව එක් වෙන එකට දඩයක්වත් ගහන්න බැහැ මානව අයිතිවාසිකම් ඒවා . උන්ගේ රටේ උන්ගේ විදිහට ඉන්ඩ ඕනි කියන එක වෙනම කතාවක් ,හැබැයි ඒ නීති හරිද වැරදිද කියන එක වෙනම කතාවක් .උබනම් හම්බයෙක් වගේ මට පෙන්නේ එක තමයි 6වෙනි සියවසේ නුගත් ගෝත්‍රික නීති වලට හුරේ දාන්නේ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එහෙනම් ඔය ඒ රටවල් වල ගල් ගහල මරන්නෙ, අතපය කපන්නෙ, කස පාරවල් ගහන්නෙ පිටරට උන්ටද..? :baffled:
    අරූ හරි බන්! නීතිය හැමෝටම එක සමාන නෑ.:no: උබට මතකද සවුදියේ තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු පහේ දුවව දූෂණය කරලා මරලා දාලා තිබුණා....??
    ඒ මනුස්සයාට දුන්න දඬුවම වුණේ පවුම් 30,000ක වන්දියක් ළමයාගේ අම්මට ගෙවන්න නියම කරපු එක.:(

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යකෝ මම ගහපු බඩු නෙමේ මේ ගෑණි අම්ම කෙනෙක්..අවුරුදු 18 බඩුවක් නෙමේ..ළමයි ගැන හිතල හරි හැගීම් පාලනය කරගන්න තිබ්බා..අනික මේකි ඕක කරගෙන තියෙන්නේ සල්ලි වලට නෙමේ මිනිහා ඉද්දි වෙන එකෙක්ට ලව් කරලා..උබ කැමතිද කවද හරි උබේ ගෑණි වෙන එකෙක්ට ලව් කරලා ඌත් එක්ක බුදියගන්නවට?:rofl:ගල් ගහලා නෙමේ ඕකිව දෙකට කපලා මැරුවත් උන් කරන්නේ උන්ට ඕන දේ..ඒක තමා උන්ගේ රටේ නීතිය..අපේ රටේ වගේ සැප නෑ..ඒකනේ අපේ රටේ අවුරුදු 5 හේ කෙල්ලගේ හිටං කුපාඩියෝ ඇතුලට ඔබන්නේ..

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ බන් උබේ උත්තර :lol::lol::lol:

    මෙහෙම වෙන්න මගේ නෝනා මම රට යවන්නේ නෑ බන් :rofl::rofl:

    මම මේ ගෑනී සධාරණීය කරනය කලා නෙමෙයි.... බලපන් මම දාලා තියෙන අදහස මම කීවේ මේ වරද ගල් ගහලා මරන්න තරම් වරදක් නෙමෙයි කියන් එක

    හිතා මතා වරදේ බැදෙන මිනිස්සුත් ඉන්නවා හැබැයි නොදැනීම වරදට පෙලෙබවෙන අවස්ථාත් තියෙනවා ඒක තමයි දියුණු රටවල මේ වගේ ප්‍රශ්න වලදි උසාවියක් හරහා සධාරණ දඩුවකමට යටත් කරන්නේ ..... එහෙම නැතුව ගෝතිකයෝ ගල් ගහලා මරන දඩුවම් දෙනේනේ නෑ මචං........

    මිනිස්සුන්ට වැරදීම් වෙනවා සමහර ඒවා මචං අපිට නොදැනීම අපි ඒ වරදට යොමු වෙන ඒවා ඔය විදියට ගල් ගහලා මරන්න ගියොත් ලංකාවේ ගෑනු කී දෙනෙක් ගල් ගහලා මරන්න වෙයිද දන්නේ නෑ :P:P:P:P:P
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යකෝ බලෙන් දුෂණය නෙවෙයි වැඩිහිටියෝ දෙන්නෙක් එකින් එකාගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීම කියන්නේ අපරාද වරදක්ද ? මිනීමරුවා වගේ සින් එකක්ද ? හරි බැදපු මිනිහත් එක්ක ඉන්න බැරිනම් ..උ අමු චටර්නම් .වෙන කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක කියන වැරැද්දක් විදිහට පිළිගන්නේ අන් කෙනාට දික්කසාදය ඕනිනම් විතරයි , වැඩිහිටියෝ දෙදෙනෙක් තම කැමැත්තෙන් ලිංගිකව එක් වෙන එකට දඩයක්වත් ගහන්න බැහැ මානව අයිතිවාසිකම් ඒවා . උන්ගේ රටේ උන්ගේ විදිහට ඉන්ඩ ඕනි කියන එක වෙනම කතාවක් ,හැබැයි ඒ නීති හරිද වැරදිද කියන එක වෙනම කතාවක් .උබනම් හම්බයෙක් වගේ මට පෙන්නේ එක තමයි 6වෙනි සියවසේ නුගත් ගෝත්‍රික නීති වලට හුරේ දාන්නේ

    :rolleyes::rolleyes::rolleyes: