ගල් නම් ගල් බලපන්කො මේ ගලේ ලස්සන 😍😍😍 මොකද හිතෙන්නේ ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    download.jpeg


    😀😀😀😀 නිකා ඉන්න එකේ උබලට රස කතාවක් කියන්න හිතුනා. 😀😀
    😀

    මේක කාලෙකට කලින් වෙච්ංහි සිද්දියක්.කොච්චර පරනද කියනව නම් ඒ කාලෙ w200 sony ericson පෝන් එක රු 18000ක් වෙනවා. 😆😆
    😆😆

    ඉතින් කතාව මෙහෙමයි. අපේ සෙට් එකේ එකෙක් හෙන ගේමක් දීලා w200 එකක් ගත්තා. ඒ දවස් වල හැම එකා අතේම පෝන් නෑ අපේ සෙට් එකටම තිබ්බෙ පෝන් 2ක් වගේ. මං ලගත් නෑ.

    ඉතින් දවසක් අපි බන ගෙදරකට සෙට් වෙලා ඉදියා දහ දෙනෙක් විතර. ඔය ඉන්න ගමන් ඉතින් අරූ පෝන් එක ඔබනවා ගත්තු දවස් වලමනේ පට්ට ආසාවෙ. පස්සෙ බන ගෙදරින් පොඩ්ඩක් එහා පාරක් අයිනේ ඇන තියාගෙනමූ පෝන් එකෙ පොටෝස් පොඩි වීඩියෝ කෑලි බලනවා එකා දෙන්නා දැන් මුගේ පිටිපස්සෙන් හිටගෙන ඕව බලනවා ඔහොම ටික වෙලාවකින් ඔක්කොම මුගේ පිටිපස්සෙ හිටගෙන මූ ඇනතියාගෙන පොටෝස් යව යව පෙන්නනවා. කෙල්ලොන්ගෙ, කාර්, නලුවො, නිලියො, ලස්සන තැන් වගේ ඉතින් පොටෝස් ගොඩයි. සමහර ඒව මූ විස්තර කරනවත් එක්ක. දැන් කට්ටිය වටවෙලා වැල බලනවා වගේ අපි පොටෝස් බලනවා. 😁😁😁 ඔහොම ඉතින් පොටෝස් යවන ගමන් ඔන්න ආවා සීගිරියේ පොටෝ එකක්. 😀 ඕක දැක්ක ගමන් මන් අරූගෙන් අහපි අඩෝ මොකක්ද බන් ඒ ලොකු ගල? කියලා. 😀😀😀 මූ ඇනතියන් ඉන්න ගමන්ම පස්ස හැරිලා පුදුමෙන් කියපි සීගිරිය උට්ටො කියල. 🤣🤣🤣🤣
    🤣🤣🤣🤣
    අම්මට සිරි කිව්ව වගේ අපේ ඔක්කොම මූට හිනා උනා. මටත් බඩ අල්ලන් හිනා. වැඩේ කියන්නේ මූට මල පැන්නනේ. 🙂🙂🙂 පෝන් එකත් අරන් ගිහින් තනියම පැත්තකින් වාඩි වෙලා ඉදියා අපිට ඌ දකිනකොටත් හිනායි. කෝමින් කෝම හරි ඌ මාත් එක්ක ඔය සීන් එක නිසා මාස 6කට වඩා කතා නොකර ඉදියා. 😐😐😐 මොනා උනත් තවම ඒක මතක් වෙද්දි තනියම හිනා යනවත් එක්ක.

    දැන් ඉතින් තොපි, ඉතින් අපිට පාන්ද අහන්නෙ නැතිව උබලගේ තියෙනරස කතා ටිකක් හලන් පලයන්. පට්ට කම්මැලිකමේ ඉන්නෙ. 😐😐😐😐
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    දැන් ඉතින් තොපි, ඉතින් අපිට පාන්ද අහන්නෙ නැතිව උබලගේ තියෙනරස කතා ටිකක් හලන් පලයන්. පට්ට කම්මැලිකමේ ඉන්නෙ. 😐😐😐😐
    ගල් වල photo ටිකක් දාගෙන පළ කියලා කියපන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඉදල ඉදල ට්‍රිප් එකක් ගියා පොඩි දවස් වල පවුලෙ කට්ටිය සීගිරි.
    ගිහින් බැහැගෙන කැටපත් පවුර හරියෙන් මතක විදියට එනකොට මූන ඉස්සරහින් වැටුන cap එකක් වගේ දැක්කෙ කළු පාටට.
    ඊට පස්සෙ හිතුන වදුරෙක් වත් පැන්නද කියල. බැලින්නම් ගෑනියෙක් පැනල/තල්ලු කරල.
    බිමටම වැටුන් නෑ පොඩි ගල් කෑල්ලකට වගේ වැටුනෙ අත පැය නිකන් කැඩිල ගිහින් වගේ දැක්කෙ සුදු පාට ඇටත් වගේ පෙනුන.
    ලේ නම් නෑ චුට්ටක් වත්.
    ට්‍රිප් එපා උනා.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    " ඒ එකදාස් නවසිය පනස්පහේ අවුරුද්ද,
    ඔය සිළුමිණේ, රිවිරැසේ මහ පුදුම ආරන්චියක් දැම්මා.
    ඉර පායන්නේ නැති කාලයක් එනවාය කියලා.
    හත් දෙයියනේ ඉතිං අපි , දවස් ගානකට ඇති වෙන්න සිරාබීරා ගෙදර ගොඩ ගැහැව්වා.
    ඔය හන්දියේ කඩේ ලාපුතෙල් නැත්තටම නැති වුණා.
    ඉර නැතිවුණාම එලිය බැලුවොත් ඇස් කණ වෙනවාය කියලා රාවයකුත් ගියා.
    තව පත්තරේක දාලා තිබ්බ වදකහ ඉස්ම ,
    ඒ කළුවරේ බිව්වොත් සුද්දන්ගේ වාගේ හම සුදු වෙනවය කියලා.
    නෝනම්මලා, ඈලාලා, කවුරු කවුරුත් සුදු වෙන්න වදකහ ඉස්ම හදා ගත්තේ හොර රහසේ..............
    ඉතිං ඔය ජුලි 20 දා මහ දවාලියේ එකපාරටම කළුවේගන ආවා........
    අපේ මාලනීයා හෝ ගාලා අඩනවා...
    කුකුල්ලු ඕන්න දඩිබිඩියේ ගස් යන්න පටන් ගත්තා......
    කොහොම හරි පැයක විතර කාලෙකින් ආයේ ඔක්කොම හරි ගියා......
    හැබැයි.......
    ඇලෑලා ගෙදර වගේම හෑම ගෙදරකම වමනේ කාරයෝ.......
    විලියොංගේ හයර් කාර් එකේ ලෙඩ්ඩු තුන් හතර දෙනා පටව රාගං ඉස්පිරිතාලේට ඇන්දා.
    බලාන ගියාම හැම ගෙදරකම වාගේ හිටපු ඉස්තීරියාවෝ සුදු වෙන්න වදකහ ඉසම බීලා...."


    - කළු ලෑල්ල

    v7Q67IN.png

    4XAZR58.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඉදල ඉදල ට්‍රිප් එකක් ගියා පොඩි දවස් වල පවුලෙ කට්ටිය සීගිරි.
    ගිහින් බැහැගෙන කැටපත් පවුර හරියෙන් මතක විදියට එනකොට මූන ඉස්සරහින් වැටුන cap එකක් වගේ දැක්කෙ කළු පාටට.
    ඊට පස්සෙ හිතුන වදුරෙක් වත් පැන්නද කියල. බැලින්නම් ගෑනියෙක් පැනල/තල්ලු කරල.
    බිමටම වැටුන් නෑ පොඩි ගල් කෑල්ලකට වගේ වැටුනෙ අත පැය නිකන් කැඩිල ගිහින් වගේ දැක්කෙ සුදු පාට ඇටත් වගේ පෙනුන.
    ලේ නම් නෑ චුට්ටක් වත්.
    ට්‍රිප් එපා උනා.
    පැට්ටා කාලේ අම්ම ඉස්කෝලෙන් යන ට්‍රිප් ව්ලට මාවත එක්ක යනවා.සීගිරියට ගියා සැරේක පන්තියේ ලමයෙක් ගල පහලා දුව දුව ඉන්නකොට වටුන හොද රවුම් දෙකකුත ගහගෙන ලෙලි ගිහින්.වාසනාව කියන්නේ ඒ ලමයා වැටුනේ ඩොක්ටර් කෙනෙක්ගේ කකුල් දෙක මුලටමයි.පිටරට ඉදන් ආපු ඩොක්ටර් කෙනෙක් මෙහේ මොනා හරි ngo වැඩකට.එයාගාව බෙහෙත් එහෙමත් තිබ්බා.එයාම ලමයව නැකිට්ටවලා බේත් එහෙමත් දැම්මා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    " ඒ එකදාස් නවසිය පනස්පහේ අවුරුද්ද,
    ඔය සිළුමිණේ, රිවිරැසේ මහ පුදුම ආරන්චියක් දැම්මා.
    ඉර පායන්නේ නැති කාලයක් එනවාය කියලා.
    හත් දෙයියනේ ඉතිං අපි , දවස් ගානකට ඇති වෙන්න සිරාබීරා ගෙදර ගොඩ ගැහැව්වා.
    ඔය හන්දියේ කඩේ ලාපුතෙල් නැත්තටම නැති වුණා.
    ඉර නැතිවුණාම එලිය බැලුවොත් ඇස් කණ වෙනවාය කියලා රාවයකුත් ගියා.
    තව පත්තරේක දාලා තිබ්බ වදකහ ඉස්ම ,
    ඒ කළුවරේ බිව්වොත් සුද්දන්ගේ වාගේ හම සුදු වෙනවය කියලා.
    නෝනම්මලා, ඈලාලා, කවුරු කවුරුත් සුදු වෙන්න වදකහ ඉස්ම හදා ගත්තේ හොර රහසේ..............
    ඉතිං ඔය ජුලි 20 දා මහ දවාලියේ එකපාරටම කළුවේගන ආවා........
    අපේ මාලනීයා හෝ ගාලා අඩනවා...
    කුකුල්ලු ඕන්න දඩිබිඩියේ ගස් යන්න පටන් ගත්තා......
    කොහොම හරි පැයක විතර කාලෙකින් ආයේ ඔක්කොම හරි ගියා......
    හැබැයි.......
    ඇලෑලා ගෙදර වගේම හෑම ගෙදරකම වමනේ කාරයෝ.......
    විලියොංගේ හයර් කාර් එකේ ලෙඩ්ඩු තුන් හතර දෙනා පටව රාගං ඉස්පිරිතාලේට ඇන්දා.
    බලාන ගියාම හැම ගෙදරකම වාගේ හිටපු ඉස්තීරියාවෝ සුදු වෙන්න වදකහ ඉසම බීලා...."


    - කළු ලෑල්ල

    v7Q67IN.png

    4XAZR58.png
    හමේ පාට matters
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අපේ සෙට් එකේ එක්කෙනෙක් හිටිය එයාගෙ නම ප්‍රදීප්, මිනිහට හැම දේටම විචාරයක් තියෙනව. පාරෙ වතුර වළක් තිබුණොත් ඒ ගැනත් මොකක් හරි පඬි කතාවක් කියනව, කට පියාගෙන එක විනාඩියක් ඉන්නෙ නෑ.

    ඔන්න අපි සෙට් එක ට්‍රිපක් ගිය වෙලාවක, මිනිහ රජකාලෙ නටඹුන් ගැන හෙන කතා කිය කිය එනව.
    ඔය කතාව අස්සෙම ගල් වඩුවො ගල් පලන්න භාවිත කරපු ක්‍රම, කෙමිකල් වර්ග ගැන එහෙමත් මිනිහ කියවනව අපිත් අහගෙන එනව.

    ඔය යන අතරමග තිබුණ දෙකට මැදින් පැල්මක් තිබුණ ලොකු ගලක් පෙන්නල අපේ එකෙක්,
    "මෙන්න මෙතන ප්‍රදිපය ඉඳගෙන මොනව හරි කියවල තියෙනව" කියල කිවුව.

    ඒත් එක්කම මම පැනල,
    "නෑ මචෝ.. ගල් වඩුව ප්‍රදීපයට කෝල් එකක් අරගෙන ෆෝන් එක ගල උඩින් තියල, එහෙම තමයි රිමෝට් සිස්ටම් එකට ඒ කාලෙ ගල් පලල තියෙන්නෙ" කියල කිවුව.
    එතන ඉඳන් අරූගෙ කට වැහුන. අපේ අනික් උන් ගලක් දකින දකින සැරේට ප්‍රදීපයගෙ හම යවනව.....
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මන් තමයි සීගිරි ගල හොඳටම බැලුවේ .

    මේක වෙනකොට මට අවුරුදු 14ක් වගේ මතක හැටියට . අපි නොමිලේ sigiri එක්ක යන නඩේකට සෙට් උනා . ලොරි බාගයක තමයි ගමන යන්න තිබුණේ . නොමිලේ යන එකක් හින්ද, අපේ පවුලේ දෙතුන් දෙනා ඇරෙන්න අනිත් අයව දැක්කෙත් එදයි.
    කට්ටිය පැදුරු එළාගෙන පුටු ගැටගහගෙන , දැන් ගමන යන්න පටන් ගත්තා .

    ලොරි වල වීදුරු තියෙනවයි කියලය , මෙලෝ මගුලක් පෙන්නෑ පිටිපස්ස ඇරෙන්න . ඉතින් අර ලොරි වල තියනවනේ පොඩි කවුළුවක් ඉස්සරහ windshield එක පේන.ඔතන තමයි මම අල්ල ගත්තේ . එතන දණගහ ගත්තා ම , ගානට ඉස්සරහ බලාගෙන යන්න පුළුවන් .

    ඔහොම ටික දුරක් යනකොට , ලොරියෙ හිටපු අක්කා කෙනෙකුටත් (19-20) බෝරින් වෙලා , එයා ඉදන් හිටපු බන්කුවත් අරන් , මං හිටිය කවුළුව ළඟට කිට්ටු උනා.
    කවුළුව එතරම්ම ලොකු නැති නිසා , දෙන්නම එළිය බලනවා නම් , දෙන්නා හොඳට කිට්ටු වෙන්න ඕනි . අක්කි ඇඳන් හිටිය ගවුමක් හරිය.

    දැන් ලොරියත් වංගු වලට පැද්දි පැද්දි සීගිරිය බලා ගමන් කරන වා. මුලින් ටිකක් පරතරය තියාගෙන අක්කි වාඩිවෙලා හිටිය. නමුත් ඒ හිටිය විදියට, මගේ කවුළුවෙන් එළිය බලන්න ගියොත් අක්කිගෙ බෙල්ල උලුක් වෙලා තමයි නතර වෙන්නේ. ඒ නිසා අක්කි තවත් මං ලඟට ලංඋනා.

    මං දන ගහගෙන හිටියට අක්කි ඉන්නේ බංකුවේ වාවාඩිවෙලා . අක්කිගෙ දනිස් දෙක මගේ ඇඟේ වදින හින්දා , ඒකත් අපි දෙන්නටම අපහසුවක් වුණා අන්තිමට . ඉතින් කතා කරලා එකග නොවුනට , ටිකෙන් ටික අක්කි ගෙ කකුල් දෙක ඈත් වෙලා මම ඒ දෙක අතර හිර වුණා .

    ලොරියත් ඉතිං කෙලින් යන්නේ නෑනේ , වංගු ගන්නකොට , මාව සීගිරි ගල් අතරින් රූටල යනවා අක්කිගෙ පැත්තට . මුලින් අක්කි පස්සට වුණත් , පස්සෙ අක්කිට ඒකත් අමතක වෙලා ගියා .
    මගේ නම්, මුල ඉඳලම තිබ්බෙ වල් හිතම තමයි . ඉතින් ලොරිය වංගු ගන්නකොට මම රූටලා ගිහින් නතර වෙන්නේ , අක්කිගෙ පෑන්ටියට ඔන්න මෙන්න කියලා තියලා.

    හැබැයි ඉතිං ඊට වැඩිය දෙයක් වුණේ නෑ , එතැන තිබුණු තත්ත්වය හැටියට . පිටිපස්සේ තව 25 ක් විතර වාඩි වෙලා හිටිය නේ, අපේ ගෙදර අයත් එක්ක .

    හැබැයි මම හින්දා අක්කි බේරුණා. උඹලා එහෙම හිටිය නං , හිතාගන්න පුළුවන් නේ , අක්කි බඩ වෙලා ඉදියි සීගිරි බලලා එනකොට......
     
    Last edited: