ගල් බැලන්ස් කරමු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගල් බැලන්ස් කරමු

    ......එන්නකෝ ඇතුලටම
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දැන් ඉතින් ගල් බැලන්ස් කරමු කිව්වාම කස්ටිය බලනවා ඇති මොකද්ද මේ අටම්පහුරු කතාව කියල.මම අද කියන්න යන්නේ එහෙම ගලක් ගැන නෙවෙයි හරිය!
    මේ පල්ලැහැ ඉන්න Michael Grab කියන උන්නැහැ පරිසරයේ තමා අවට තියෙන ගල් එක උඩ එක සමබර කරලා හදපු පට්ට වැඩ කෑලි අයිටම් ටිකක් තමයි මේ පෙන්නන්නේ.

    මේ ඉන්නේ අර මම කලින් කියපු මයිකල් නයිදේ
    Screen-Shot-2014-02-24-at-11.48.50-AM.png





    sphere-.jpg

    පොටෝසොප් ජිමික්ස් කියල හිතන්නෙපා මෙව්වා ඇත්තම කතන්දර ඈ.

    spires-sunset.jpg



    guy-in-background.jpg


    rocks-in-river-.jpg


    in-snow.jpg


    arch-.jpg



    ice-.jpg


    river-piles.jpg



    rock-balance.jpg


    michael-grab-and-aj-davis-collaboration.jpg


    boulder-creek-creatures-.jpg




    කොහොමද වැඩ කෑලි ටික,මුලින්ම තනි ඇහැට ඇඬිලා ආයෙම ඇස් දෙකෙම්ම අඬන්න පුලුවන් නේද?
    එහෙනම් අනික් එව්වන්ටත් බලාගන්ටෙයි කියල හුය උස්සලා තියල ගියානං....!!!