ගල් මල් සමනලයෙක් ලොකු වෙලා !

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
බබා......... බබා ගැන කියනවා නම්!!! :cool::cool:

මට මුලින්ම හම්බුනේ එළකිරි එකෙන්..... බලද්දි අපේ ඉස්කෝලේ :shocked::shocked:

මුලින්ම හම්බුනේ මට උදව්වක් ඔනේ වෙලාවක...
එදා ඉදන් මේ වෙනකන් මට උදව් කරලා තියෙනවා ප්‍රතිඋපකාර ඉල්‍ලන්නේ නැතුව.. ඔන වෙලාවට බබාට උදව් කරන්න මම නම් රෙඩි එකේ ඉන්නවා!!!

ඊලග එක මට නම් හොද යාලුවෙක්!!!!!

වැරදි ‍වැ‍ඩේ මෙතනට අක්කාව ඇදලා ගත්ත එක.. මොනා උනත් ඒක හරි නැහැ......
ඒ පිලිබදව කියනවා නම්... අක්කා වගේ ගෑණු ලමයෙක් හම්බෙනවා නම් ඉතින් දර නෙමේ පිගන් හේදුවත් අවුලක් නැහැ................

ගොඩක් එළකිරි එකේ ඉන්න උන් මුගේ පවුල් ජීවිතේට ඉරිසියයි!!මොකද මුගේ පවුල් ජීවිතේ එළකිරි..

ඉති‍න් තව මොනා කියන්නද...

සුබ පැතුම් බබා.....
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
නමින් මල් බබා උනත් මුගේ වැඩ බබා නැත...
පොත්ත සුදු කෙල්ලෙක් දැක්කොත් මොහුට සිටිය නොහැක...
එතැන් සිට ඇය වටේ කෑමක් දුටු බල්ලෙක් සේ කැරකෙයි...
:baffled: :baffled: :baffled: :baffled: :baffled:


නමුත් පුදුමයට කරුණක් වන්නේ මොහු පිරිමි ළමයින් පිළිබඳවද දක්වන්නා වූ ඇල්මයි...
මොහු එක අවස්ථාවකදී Fire Dragonව සිපගැනීමට උත්සහාකර ඔහුගෙන් ගුටි කෑවේය..
:rofl: :rofl: :rofl: :rofl: :rofl:

එම නිසාම මොහු කුමන කාම ආශාවෙන් පෙලේදැයි මට සිතා ගත නොහැක...
සමහරවිට Porn Star කෙනෙක් මෙන් ඕනම දෙයක සූදානම් පුද්ගලයෙක් විය හැක...
:oo: :oo: :oo: :oo: :oo:

Station වල Platform දිගේ බඩගෑම මොහුගේ විනෝදාංශයක් වන අතර, නොදනා කඩ්ඩ වැනීමට ගොස් ප්‍රසිධියේ කිච වෙයි...
:yes: :yes: :yes: :yes: :yes:

කෙතරම් බයිට් උනත් නොසැලී දිගටම බයිට් වීමට සහ මොනවා කලත් බිරිඳට ඇති බය අගය කල යුතුය...
:P :P :P :P :P

කොටු පැන්න අවස්ථා ගැන නොකියා සිටීම මෙම අවස්ථාවට ගැලපේ යැයි සිටී...
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

Posts 70,000ට සුභපතන අතර මෙතරම් කල Ban නොවී සිටින්නේ ඔබගේ පිනටද, අපගේ කරුමෙටද යන්න තවමත් ගැටළුවකී...
:dull: :dull: :dull: :dull: :dull:



congratulations.gif




picture.php

 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නමින් මල් බබා උනත් මුගේ වැඩ බබා නැත...
    පොත්ත සුදු කෙල්ලෙක් දැක්කොත් මොහුට සිටිය නොහැක...
    එතැන් සිට ඇය වටේ කෑමක් දුටු බල්ලෙක් සේ කැරකෙයි...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:


    නමුත් පුදුමයට කරුණක් වන්නේ මොහු පිරිමි ළමයින් පිළිබඳවද දක්වන්නා වූ ඇල්මයි...
    මොහු එක අවස්ථාවකදී Fire Dragonව සිපගැනීමට උත්සහාකර ඔහුගෙන් ගුටි කෑවේය..
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    එම නිසාම මොහු කුමන කාම ආශාවෙන් පෙලේදැයි මට සිතා ගත නොහැක...
    සමහරවිට Porn Star කෙනෙක් මෙන් ඕනම දෙයක සූදානම් පුද්ගලයෙක් විය හැක...
    :oo: :oo: :oo: :oo: :oo:

    Station වල Platform දිගේ බඩගෑම මොහුගේ විනෝදාංශයක් වන අතර, නොදනා කඩ්ඩ වැනීමට ගොස් ප්‍රසිධියේ කිච වෙයි...
    :yes: :yes: :yes: :yes: :yes:

    කෙතරම් බයිට් උනත් නොසැලී දිගටම බයිට් වීමට සහ මොනවා කලත් බිරිඳට ඇති බය අගය කල යුතුය...
    :P :P :P :P :P

    කොටු පැන්න අවස්ථා ගැන නොකියා සිටීම මෙම අවස්ථාවට ගැලපේ යැයි සිටී...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Posts 70,000ට සුභපතන අතර මෙතරම් කල Ban නොවී සිටින්නේ ඔබගේ පිනටද, අපගේ කරුමෙටද යන්න තවමත් ගැටළුවකී...
    :dull: :dull: :dull: :dull: :dull:



    congratulations.gif




    picture.php

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12488736 said:
    මට මුලින්ම හම්බුනේ එළකිරි එකෙන්..... බලද්දි අපේ ඉස්කෝලේ :shocked::shocked:

    ඒ උඹත් ඒකෙමද...???
    මට නිකමට හිතුනා බබාගේ වැඩ-කිඩම දාද්දී...
    අයියෝ සල්ලී...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:


    වැඩ්ඩා;12488736 said:
    වැරදි ‍වැ‍ඩේ මෙතනට අක්කාව ඇදලා ගත්ත එක.. මොනා උනත් ඒක හරි නැහැ......
    ඒ පිලිබදව කියනවා නම්... අක්කා වගේ ගෑණු ලමයෙක් හම්බෙනවා නම් ඉතින් දර නෙමේ පිගන් හේදුවත් අවුලක් නැහැ................

    මං හිතන්නේ Fire Dragon මේකට අදහස් දක්වයි...
    ඌගේ බොක්කෙ ෆිට් එකකි තමා බබාගේ කෙල්ල...

    ;) ;) ;) ;) ;)


    වැඩ්ඩා;12488736 said:
    ගොඩක් එළකිරි එකේ ඉන්න උන් මුගේ පවුල් ජීවිතේට ඉරිසියයි!!මොකද මුගේ පවුල් ජීවිතේ එළකිරි..

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    coollogo_com-6168502.png

    හි අත්භූත ඩයල් : Part II :oo:

    ඇත්තටම අපේ මිස්ටර් සමීර ට මඩ බාල්දි ගනන් ගැහුවට ඌ හරි හිත හොද එකා.. :) කොටින්ම ඌට මඩක් වැදුනහම මඩක් වැදුන කියල පේනවා ඒත් කස්ටිය දන්නවද දන්නෙ නෑ එලකිරියෙ ඉන්නවා බුවෙක් හයියෝ සල්ලි..:eek: පොර ගැන කියන්න දෙයක් නැහැ ගහන්න මඩක් හොයා ගන්න නෑ..

    කොටින්ම කිව්වොත් තනිකරම මඩ ගොඩක්.. :lol: ගැහුවට හොයන්න බෑ :rofl: පොර කොහෙට ගියත් හත්පොලේම ගාගෙන ඇති :lol: වැඩියෙන්ම ගා ගන්නෙ නොදන්නා හුයන්නවල් කතා කරන්න ගිහින් තමා :yes::lol:


    ඒ වගේම මූ එළකිරි යෙ ඉන්නෙ ලෝඩ් පකීර් වගේ ඒත් රෑට හයියෙන් skype එකෙන් වත් කතා කරන්න බයයි ඇහුවහම කියන්නෙ අරය ඇහැරුනොත් ඉවරයි කියල :lol: අතිශයින් කුජීතයි :baffled:

    ඉතිං අපි කස්ටිය ගියා පොරගෙ ගෙදර පොර මොනවද කරන්නෙ කියල බලන්න.. චුට්ටි අබුඩ කෑල්ලක් ගහගෙන දර පලනවා.. (අබුඩයක් වගේ කොට කලිසමක් ඉතිං
    :oo:) අපිට අපි ගැනම දුක හිතුන..

    250px-AxeManREOutbreak.jpg

    (සිරාවටම පොර මේ size ම තමා) :lol:

    ඉතිං මුව දැකල තියන උන්ට මැවිලා පේනවා ඇතිනෙ චුට්ටි අබුඩ කෑල්ලක් ගහ ගත්තගම පොර මොන වගේද කියල.. ඒක ඇත්තටම ජුජුබ්සා ජනක දර්ශනයක්.. :baffled::baffled::lol: ඇත්තට වෙලා තියෙන්නෙ අපිට පෙනුන දේ

    නෙමෙයි කියල අපිට පස්සෙ තමා තේරුනේ..
    :lol:

    වෙන්න wife මුගෙන් පතුරු ගගහ වැඩ ගන්නවා..
    :( මුට ඔහෙ හිටු කිව්වොත් මුගෙ ඇගේ ලේ වතුර වෙලා කකුල් දෙක මැඩ්ලින් ගහන්න පටන් ගන්නවා !:dull: ඇත්තටම මුට වෙන්න wife සලකන විදිය දැක්කහම අපිට කසාද එපා උනා..:sorry:

    ඇත්තට කෙකර ගානකොටම සතා කව්ද කියල කස්ටිය ටම මීටර් වෙන්න නැතෑ.. :rolleyes: ඔව් ඔව් වල් මල් බබා තමා.. ඇත්තටම පොරගෙ ජීවිතේ දාපු හොද ම tread එක තමා මේ.. :lol:

    CLICK Here : මේ tread එක bump කරන උන්ගෙ paypal account එකට රුපියල් පහ ගානේ දාල මේ ලගදි මාට්ටු උනා :rofl:


    ඇත්තටම මූ ගැන තව ටිකක් තව එවුන් දෙතුන් දෙනෙක් ගෙන් අහල බලමු බලන්න ! :rofl::rofl:

    * අපේ නෙබූ මාම ගෙ පොර පිළිබද දරන කුජීත අදහස *:rofl::rofl:

    මල් වැනි බබාලා කොතෙකුත් දැක ඇති මුත්, (ගංජා)මල් වැනි බබෙක් නම් මෙතෙක් දැක නැත.. මේ එසේ දුටු පළමු එකාය...
    අනෙක් කරුන නම් “බබා“ යැයි කියාගන්නා එකම හම්පඩ නාකියා මොහුය...:yes:
    මොහු “සියල්ල දත්“ගේ වද පුංචි අම්මාගේ දෙටුපුත් “හක්කේ දත්“ය...
    සියල්ල දන්නා සේ හැසිරුනද දන්න මගුලකුත් නැති තරම්ය...:lol:
    මේ බබා ගැන බොහෝ දේ කීමට ඇතත් රෙද්දක් ඇදගෙන කීමට නොහැකි තරම් විලිලැජ්ජා සහගතය...:sorry:
    එහෙයින් මොහුගේ 70000 සුභ පතමින් ඉක්මනිනම බබා තත්වයෙන් මිදී වැඩිවියට පැමිනීමට වාසනාව උදාවේවායි ප්‍රාර්ථණා කරමි....
    :lol:

    * අපේ ජැකා මහතා ට පොර ගැන ඇති අදහස * :lol:

    මඩ වලක ඉන්න මුට මොන මඩ ගැහිලිද දෙයියනේ.. මේ තාම හිනා බං.....:lol::lol::lol:

    මූ ගැන මෙහෙම කියන්නම්.:cool: මූ දවසක් අපිට කිවා හොද ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නවා කියලා.... ඉතින් මාත් බලාගෙන හිටියේ මොකක් හරි වැදගත් දෙයක් ඉගෙන ගන්න:cool:. මූ දැම්මේ Mediafire ගැන ත්‍රෙඩ් එක.:) හොද ත්‍රෙඩ් එකක්. නමුත් අහෝ දුකකි
    :(. මගේ Mediafire Account එකට එදාම කෙලවිය..... :growl::growl::growl::growl::growl:

    මෙන්න තව සිද්දියක් ආයේ මූ දවසක් ක්ලබ් එකට ආවා ඉංග්‍රීසියෙන් මොනවද කියවගෙන.....:eek: මම බැලුවා මේ මොකෝ කියලා.
    :oo: ඊට පස්සෙයි තේරුනේ අපේ අලියා දාපු කමන්ට් එකකින්,:rofl: මුට වෙලා තියන දේ.. මේවා කියන එක හරිද මන්දා ( සුද්දෙක් මුට අතරවර කරලලු.:shocked:) මම බොරු කියනවා කියලා හිතෙනවනම් අම්මපා අලියගෙන් අහන්න බලන්න....:cool:
    තව මූ ගැන කියන්න ගොඩක් දේවල් තියනවා... මම කිවට වඩා තොරතුරු ගොඩක් අපේ සෙට් එකේ අනිත් එවුන් කියයි.......:yes::yes:


    ආ තව දෙයක්. මේ එළකිරි එකේ ටැග් දාන හැටි ගැන මූද කොහෙදෝ මුලින්ම කියලා දිලා තියෙන්නේ (හරියටම දන්නේ නෑ වෙන කවුරු හරි මුලින් කියලා තියනවද කියලා ) ඒ ටැග් දාන්න කියලා දීපු එකාට ටැග් වලින් වෙච්චි දේ දැක්කහම දුක හිතෙනවා............:rofl::rofl:

    Ns8eb.png


    කොහොම වුනත් මම දන්නවා මම මොනවා කිවත් අපේ බබා තරහ වෙන්නේ නෑ කියලා... මූ මෙච්චර කාලයක් රෙදි ඇදගෙන එළකිරි ආවනම් අපේ කට්ටියගේ අදහස් වලින් අද ඒවා ගැල වෙනවා...:):)

    සුභ පැතුම් මචන් 70000 ට. 80000 හ ගහන්න කලින් බෑන් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා...........



    මීට ආදරණීය කැප්ටන්
    :cool::lol:


    * අපේ ප්‍රගී මාම ගෙ අදහස * :lol:

    ඔය වැඩිපුටරම කන්න කැමති කොමඩු ලු :cool: එවාත් අමුවෙන් වගෙ කන්න ලු වැඩිපුරම කැමති ඔකා අදින අමුඩ කොටෙ කිව්වම මතක් උනෙ එකත් එසෙ මෙසෙ එකක් නෙමෙයි හරි අනුහස් තියෙන එකක් ඒක උන්ගෙ මුත්තා කිතුල් රා පෙරද්දි ගහට නගින්න ඇදලා තියෙන්නෙ :lol: සුද්දා එක්ක අපෙ එවුන් රට බේරගන්න සටණ් කරන අතරෙත් ඕක ඇදන් තමයි මුන්ගෙ මුත්තා කිතුලට ගිහින් තියෙන්නෙ :rofl: එදා සටනෙ සද්දෙ ඇහෙද්දි බයට ගහෙන් වැටෙද්දි අමුඩලෙන්සුව ගහෙපැටලිලා වැටෙන්නෙ නැතිව මූත්ත අනුනවයෙන් බෙරිලා තියෙන්නෙ කොහොම හරි දැන් මුගෙ ලග තියෙන ඔය අමුඩෙ මූට මුත්තගෙන් දායදයක් විදියට ලැබුන දෙයක් ලු :P
    අනුහස් අඩුවෙයි කියලා ඒක එදා ඉදන් අද වෙනකන් හොදලා නැ ලු මූ නම් කිව්වෙ :eek: මූ නම් කිව්වෙ ඒක අවුරුද්දකට සැරයක් හෝදනවා කියලා ඒ ගෙවල් පැත්තෙ බල්ලො නම් කියන්නෙ ඒක බොරුවක් කියලා
    :lol::lol:

    ඇත්තටම කිව්වොත් තව ගොඩක් කස්ටිය මූ ගැන කියල තියන ඒවා මෙතන දැම්මොත් මූට අර සමීර මලයා දැනටමත් වැටිල ඉන්න ලිදට වඩා ගැබුරු එකකට තමා පනින්න වෙන්නෙ ! :rofl::rofl:

    (ප්‍රගී විසින් එල්ල කල ඉතා දරුණු පහරවල් දුක සිතී මා විසින් කපා හරින ලදී ! :sorry::lol:)

    * මුගෙ අලුත්ම පරම හතුරා මිස්ටර් ice cold :lol: මහතා ගෙ අදහස :lol:
    *

    අපෝ ඕකද :dull:

    ඕක මේ ලඟදි ෆේස්බුක් එකේ කෙල්ලෙක්ට හායි කියන්න ගිහින් මං දැක්ක ඒ කියල්ල මූට කියල තිබ්බ "අහ්හ් මං අක්කට කියන්නම්කෝ මස්සින්නා" කියල (ඒ මුගේ වයිපරේගෙ නංගි
    :lol:)

    හැබැයි මූ වටෙන් කොල්ලොන්ට ලයින් දැම්මට මුගේ මොකක්ද සම *ටීක්‌* සීන් එකකුත් තියනවා කියල ආරංචියි
    :frown: (මතකද ඌම කිව්වා දෙගොඩහරියේ මහසෝනා ආව කියල කෝක් බෝතලේකුත් අරගෙන :rofl:)

    බොරුනං මෙන්න බලන්න
    :eek:

    ලින්ක්


    :rofl:
    :rofl::rofl:

    තව දෙයක් කියන්න ඕන මූ වයිෆ් අක්කට හෙන බයයි
    :rofl:
    රෑට අපිත් එක්ක ස්කයිප් කොන්ෆරන්ස් :dull: එකේ ඉන්නකොට කොච්චර හයියෙන් කෑගැහුවත් කුණුහරපයක් කියන්නේ නෑහෙන ගානට :rofl:

    මූ මේ අද කරපු කුප්ප වැඩේ තමයි අපිටත් නොකිය හැත්තදාස්වෙනි පෝස්ට් එකත් කොටපු එක
    :frown: ඔන්න ඉතින් ඒකට දුන්න ජම්බු :lol:

    කට්ටිය ඉතින් තීරණේ කරන්න මූ වගේ හෝතම්බුවෙක් තව මේකට වැද්දගන්නවද කියල
    :)

    * මිගාර මාම කිව්ව එක * :lol:


    බබා නිසා ඇඟට වඩා ඔලුව පොඩී, පාටියක් පේන්න බෑ බලෙන් හරි ගිහින් නටනවා. :sorry: නටන්නේ ගෑණු ළමයි මැද්දටම ගිහින් උන්ගේ කොල්ලෝ ගහන්න එලවනකොට බේරගන්න අපි රෙඩිවෙලා ඉන්න නිසාම හොඳයි .:cool:
    ගලධාරි ගියත් පුරුද්දට කන්නේ කොත්තුව තමයි වෙන කෑම දිරවන්නේ නෑලු, මූඩියත් පෑගුනත් බෝතල් 2ක වෙරි එනවා කියල හැමෝම දන්නවා, :lol: ඉස්සරහට මේ දේවල් නැතිකරගෙන බබා ලොකු වේවා කියලා පතනවා
    :lol::lol:

    තව කස්ටිය නම් ගොඩක් දේවල් කියල තියනවා මේකා ගැන ඒවා මෙතන post කලොත් මාව බෑන් වෙනවා ෂුවර් :lol: මොකද කිව්ව්වොත් තනිකරම බාල අපරාද :growl:

    ඇත්තටම කිව්වොත් පොරත් එක්ක ලගදි අපි ගිය trip එක නම් ආතල් තමා :lol: ඉතිං අපි යන ගමන් හොද හෝටලයක් ලගින් නවත්තල කෑම ඕඩර් කළා මසුස්ස කමට :) අම්මෝ මූ කන්න ගියහම දෙයියනේ.. :sorry: ජිම් පප්පා හොදා.. බිල තුන්දාස් ගානක් :growl:

    අපිත් තීන මනුස්සයො වසයෙන් කමක් නැහැ කියල පොඩ්ඩක් දාගන්න හිතල චුට්ටි බෝතල් පහ හයක් ගේනවා ඉතිං මූ ට විතරක් එකහා මාරක් ඕනේ :growl:

    ඇත්තම කිව්වොත් මේ tread එකේ තියෙන්නෙ 99% ම සහතික ඇත්ත මඩ තියෙන්නෙ 1% :) විතරයි


    මොකා උනත් ඉතිං එළකිරි එකේ මූට තරම් හතුරො නැතුව ඇති වෙන එකෙක්ටවත් :lol: එළකිරි එකේ මූ හත්පොලේ ගාගෙන අනාත උනාට.. rial life එකේ මූ පට්ට කූල් ඩයල් එකක්.. මූ එළකිරි එකේ ඉන්නෙ MR මල් :cool:බබා.. skype එකේ : IRC බබා.. :lol: Rial Life එකේ : එක්කො ඕනේ නෑ :lol:

    එහෙනං ඉතිං Tread එක දිග වැඩි වෙන නිසා මෙතනින් නවත්තනවා.. තව මට ආපු PM ගොඩක් තියනවා පොර ගැන.. දැම්මොත් අනාතයි :lol:

    හැබැයි ඉතිං එකක් කියන්න ඕනේ ඉතිං එලකිරියෙ සෙට් එක පොරව දුටු තැන පතුරු ගැහුවට ඇත්ත life එකේ එලම ඩයල් එකක් තමා බබා කියන්නෙ.. :) ( ගලවපු රෙදි අඬන්නත් එපැයි අපිම :lol: )

    profilepic194988_8.gif


    ඉතිං දාඩිය මහන්සියෙන් කන්නෙ බොන්නෙ නැතුව ,

    coollogo_com-68372591.png


    coollogo_com-68322262.png


    coollogo_com-68322293.png




    අපේ මේ සචියා රෙදි ගලවල නේද
    උඹ තව නොබෝ දිනකදිම මුණ ගැසුනම අපි මේක විසද ගමු කො
    කෙටි කාලයකදී එලකිරි යේ හදුනගත් එළ කොල්ලෙක්
    තෑන්ස් ඩා
    තෑන්ක්ස් කොරල වැඩක් ද මූ ගම කාලනෙ

    ජැකා ප්‍රගියා නෙබූචා
    මිගා හම්බය අයිස් කෝල්ඩ්
    උබලගෙ කුජීත අදහස් ඉතාමත් සතුටින් සහ තරහෙන් බාරගන්නවා
    තොපි ලෑස්ති වෙලා ඉදපල්ලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බබා කිව්වම නොදන්න එකෙක් නෑනේ, අර පිස්සු දේවදත්ත මෑන් උනත් මූව දන්නවලු...
    මඩ ටික දැක්කම මූ තාමත් ගොඩක් ප්‍රසිද්ධයි කියලා හිතෙනවා :P
    පෝස්ට් වලින් 5වෙනියට ඇවිත් සුභපතනවා තවත් ගහපිය කියලා
    තූතෝ රබඩා
    ඔවු ලු බන්
    කුජීතයි බොල
    තෑන්ක්ස් ටොම්බා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මං හිතන්නේ Fire Dragon මේකට අදහස් දක්වයි...
    ඌගේ බොක්කෙ ෆිට් එකකි තමා බබාගේ කෙල්ල...

    ;) ;) ;) ;)


    මොකාගෙ අදහස් දැම්මත් ඕකගෙ අදහස් නම් අවශ්‍ය වෙන එකක් නෑ
    මගෙයි උගෙයි කිසිම සම්බන්ධයක් නෑ
    මම එහෙම එකක් දන්නෙ නෑ
    සිරාවටමයි කියන්නෙ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ තොපි මඩ ගහනවා කියලා මඩ ටික හලලා බාල්දියෙන්නේ ගහලා තියෙන්නේ... :lol:
    කොන්ග්‍රෑට්ස් බබුස්.....
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මොකාගෙ අදහස් දැම්මත් ඕකගෙ අදහස් නම් අවශ්‍ය වෙන එකක් නෑ
    මගෙයි උගෙයි කිසිම සම්බන්ධයක් නෑ
    මම එහෙම එකක් දන්නෙ නෑ
    සිරාවටමයි කියන්නෙ

    ඔයා ඔහොම කියන්නේ නෑ නේ Fire Dragonව Meet උනහම...
    ඒ වෙලාවට උගේ කරේනේ...
    ඕනේ නම් Fire Dragonට Kiss එකක් දෙන්න හදන Photo එක මෙතන දාන්නද...???
    :cool: :cool: :cool: :cool: :cool:

    picture.php