ඔයා ඔහොම කියන්නේ නෑ නේ Fire Dragonව Meet උනහම...
ඒ වෙලාවට උගේ කරේනේ...
ඕනේ නම් Fire Dragonට Kiss එකක් දෙන්න හදන Photo එක මෙතන දාන්නද...???
![]()
![]()
![]()
![]()



Ane No Thanks
ඔයා ඔහොම කියන්නේ නෑ නේ Fire Dragonව Meet උනහම...
ඒ වෙලාවට උගේ කරේනේ...
ඕනේ නම් Fire Dragonට Kiss එකක් දෙන්න හදන Photo එක මෙතන දාන්නද...???
![]()
![]()
![]()
![]()



නමින් මල් බබා උනත් මුගේ වැඩ බබා නැත...
පොත්ත සුදු කෙල්ලෙක් දැක්කොත් මොහුට සිටිය නොහැක...
එතැන් සිට ඇය වටේ කෑමක් දුටු බල්ලෙක් සේ කැරකෙයි...
![]()
![]()
![]()
![]()
නමුත් පුදුමයට කරුණක් වන්නේ මොහු පිරිමි ළමයින් පිළිබඳවද දක්වන්නා වූ ඇල්මයි...
මොහු එක අවස්ථාවකදී Fire Dragonව සිපගැනීමට උත්සහාකර ඔහුගෙන් ගුටි කෑවේය..
![]()
![]()
![]()
![]()
එම නිසාම මොහු කුමන කාම ආශාවෙන් පෙලේදැයි මට සිතා ගත නොහැක...
සමහරවිට Porn Star කෙනෙක් මෙන් ඕනම දෙයක සූදානම් පුද්ගලයෙක් විය හැක...
![]()
![]()
![]()
![]()
Station වල Platform දිගේ බඩගෑම මොහුගේ විනෝදාංශයක් වන අතර, නොදනා කඩ්ඩ වැනීමට ගොස් ප්‍රසිධියේ කිච වෙයි...
![]()
![]()
![]()
![]()
කෙතරම් බයිට් උනත් නොසැලී දිගටම බයිට් වීමට සහ මොනවා කලත් බිරිඳට ඇති බය අගය කල යුතුය...
![]()
![]()
![]()
![]()
කොටු පැන්න අවස්ථා ගැන නොකියා සිටීම මෙම අවස්ථාවට ගැලපේ යැයි සිටී...
![]()
![]()
![]()
![]()
Posts 70,000ට සුභපතන අතර මෙතරම් කල Ban නොවී සිටින්නේ ඔබගේ පිනටද, අපගේ කරුමෙටද යන්න තවමත් ගැටළුවකී...
![]()
![]()
![]()
![]()
![]()
![]()







මම හිතන් හිටපු එකම ලියලා තියෙනවා!!!!!!
ඕවා ඉතින් තවත් හොඳට විස්තර කරන්න පුළුවන්!!!!
කමක් නැද්ද මන්දා......
මොකාගෙ අදහස් දැම්මත් ඕකගෙ අදහස් නම් අවශ්‍ය වෙන එකක් නෑ
මගෙයි උගෙයි කිසිම සම්බන්ධයක් නෑ
මම එහෙම එකක් දන්නෙ නෑ
සිරාවටමයි කියන්නෙ
[/CENTER]


සිරාවටම දන්නෑ නේ!!!
උඹ අපේ ගෙදර ආවෙ නෑ..
අපිත් එක්ක lectures ගියේ නෑ..
lectures කට් කරලා රවුම් ගහන්න ගියෙත් නෑ..
මට අතවර කරන්න ඇවිත් ගුටි කෑවෙත් නෑ!!!!!



athawara
සිරාවටම දන්නෑ නේ!!!
උඹ අපේ ගෙදර ආවෙ නෑ..
අපිත් එක්ක lectures ගියේ නෑ..
lectures කට් කරලා රවුම් ගහන්න ගියෙත් නෑ..
මට අතවර කරන්න ඇවිත් ගුටි කෑවෙත් නෑ!!!!!

උඹ බාල අපරාධ කාරයා
තූ තෝ
ඩ්‍රැගන් පක් මාමේ





මේ හනුමා 21 ඔහුගේ නිවසට එන්න කියල කිව්වා
හනුමාභිණන්දන බලන්න
mal baba marai ne
මම ද බොල බාල අපරාධකාරයා????
තෝනේ බාල අපරාධකාරයා!!!!!
තෝ මගෙ නෑනටත් ලයින් දාගෙන නෙ ආවේ!!!!!

මම ද බොල බාල අපරාධකාරයා????
තෝනේ බාල අපරාධකාරයා!!!!!
තෝ මගෙ නෑනටත් ලයින් දාගෙන නෙ ආවේ!!!!!

ඒක කැන්සල්!!!!!


ඌ අද හවස කියල තිබ්බා උඹල එක්ක සෙට් වෙලා එන්න කියලUbe Ne Ne Kalu Wedi Set Wenne Ne
Wellampitiya,SP Milagiriya Adinne