ගල් මල් සමනලයෙක් ලොකු වෙලා !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නමින් මල් බබා උනත් මුගේ වැඩ බබා නැත...
    පොත්ත සුදු කෙල්ලෙක් දැක්කොත් මොහුට සිටිය නොහැක...
    එතැන් සිට ඇය වටේ කෑමක් දුටු බල්ලෙක් සේ කැරකෙයි...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:


    නමුත් පුදුමයට කරුණක් වන්නේ මොහු පිරිමි ළමයින් පිළිබඳවද දක්වන්නා වූ ඇල්මයි...
    මොහු එක අවස්ථාවකදී Fire Dragonව සිපගැනීමට උත්සහාකර ඔහුගෙන් ගුටි කෑවේය..
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    එම නිසාම මොහු කුමන කාම ආශාවෙන් පෙලේදැයි මට සිතා ගත නොහැක...
    සමහරවිට Porn Star කෙනෙක් මෙන් ඕනම දෙයක සූදානම් පුද්ගලයෙක් විය හැක...
    :oo: :oo: :oo: :oo: :oo:

    Station වල Platform දිගේ බඩගෑම මොහුගේ විනෝදාංශයක් වන අතර, නොදනා කඩ්ඩ වැනීමට ගොස් ප්‍රසිධියේ කිච වෙයි...
    :yes: :yes: :yes: :yes: :yes:

    කෙතරම් බයිට් උනත් නොසැලී දිගටම බයිට් වීමට සහ මොනවා කලත් බිරිඳට ඇති බය අගය කල යුතුය...
    :P :P :P :P :P

    කොටු පැන්න අවස්ථා ගැන නොකියා සිටීම මෙම අවස්ථාවට ගැලපේ යැයි සිටී...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Posts 70,000ට සුභපතන අතර මෙතරම් කල Ban නොවී සිටින්නේ ඔබගේ පිනටද, අපගේ කරුමෙටද යන්න තවමත් ගැටළුවකී...
    :dull: :dull: :dull: :dull: :dull:



    congratulations.gif




    picture.php


    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ මේ සචියා රෙදි ගලවල නේද
    උඹ තව නොබෝ දිනකදිම මුණ ගැසුනම අපි මේක විසද ගමු කො
    කෙටි කාලයකදී එලකිරි යේ හදුනගත් එළ කොල්ලෙක්
    තෑන්ස් ඩා
    තෑන්ක්ස් කොරල වැඩක් ද මූ ගම කාලනෙ

    ජැකා ප්‍රගියා නෙබූචා
    මිගා හම්බය අයිස් කෝල්ඩ්
    උබලගෙ කුජීත අදහස් ඉතාමත් සතුටින් සහ තරහෙන් බාරගන්නවා
    තොපි ලෑස්ති වෙලා ඉදපල්ලා

    :lol::lol::lol: වරෙන් මැයි දහය ! :lol::lol::lol:
    ටිප් එක කන්තොල් කොලනවා මම :sorry:
    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නියමයි මලයා..............
    උබේ ඕනි දෙයකට උබත් එක්ක මමත් ඉන්නවා........................
    එතොට අපිත් එක්ක නැද්ද :growl::growl:

    යකෝ තොපි මඩ ගහනවා කියලා මඩ ටික හලලා බාල්දියෙන්නේ ගහලා තියෙන්නේ... :lol:
    කොන්ග්‍රෑට්ස් බබුස්.....

    ඇත්ත කිව්වහමත් අනික් උන් හිතන්නෙ මඩ කියල :rofl::rofl:
    පව් බං :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි මලයා..............
    උබේ ඕනි දෙයකට උබත් එක්ක මමත් ඉන්නවා........................
    මේ අයියද මල්ලිද
    උම්මහ අයිය
    බුදු ෆිට් එක අපේ
    උඹව අමතක වෙන්න නෑ වස්තුවේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions