මට දැනගන්න ව්‍රවමනා ගල් වලක් බද්දට දෙනකොට කොහොමද වෙන්නේ කියලා. කාලය අව්‍ර. 3 යි. කොහොමද agreement එක වෙන්නේ? ට්‍රක්ටර් ගානටද ගෙවන්නේ ලැත්නම් percentage එකක්ද? සියල්‍ර විස්තර මට දැනගන්න ව්‍රවමනායි.