bump
cnk_123 Well-known member Jun 17, 2008 1,152 317 83 Oct 13, 2015 #22 kolavari said: ලංකාවේ ඉස්සර පිළිම නෙලද්දීත් ඒ ශිල්පියෝ ඔහොම රසායනික දියරයක් පාවිච්චි කරා කියල මම අහල තියෙනවා..එක ගැහුවම ගල මොලොක් වෙනවලු..ඊට පස්සේ එක හයි වෙන්න කලින් අර කැටයම් ටික කපනවලු... නැත්තම් කොහොමද අර සද්ධන්ත බුදු පිළිම වල අච්චර සුමුදුවට ලස්සනට හැඩ වැඩ දාල නෙලන්නේ? මේවානම් මේ පොඩි පොඩි ගල් නේ...අරව එහෙමද.. මේ කතාවේ ඇත්ත නැත්ත දන්නේ නම් නැහැ..මටත් අපේ ඉස්කෝලේ සර් කෙනෙක් කියපු දෙයකින් තමයි ඕක අහන්න ලැබුනේ.. Click to expand...
kolavari said: ලංකාවේ ඉස්සර පිළිම නෙලද්දීත් ඒ ශිල්පියෝ ඔහොම රසායනික දියරයක් පාවිච්චි කරා කියල මම අහල තියෙනවා..එක ගැහුවම ගල මොලොක් වෙනවලු..ඊට පස්සේ එක හයි වෙන්න කලින් අර කැටයම් ටික කපනවලු... නැත්තම් කොහොමද අර සද්ධන්ත බුදු පිළිම වල අච්චර සුමුදුවට ලස්සනට හැඩ වැඩ දාල නෙලන්නේ? මේවානම් මේ පොඩි පොඩි ගල් නේ...අරව එහෙමද.. මේ කතාවේ ඇත්ත නැත්ත දන්නේ නම් නැහැ..මටත් අපේ ඉස්කෝලේ සර් කෙනෙක් කියපු දෙයකින් තමයි ඕක අහන්න ලැබුනේ.. Click to expand...