මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි ගල් ගසා මැරීම
ඒ නිසා මේ ගල්ගසා මැරීම පිළිබද තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා

ගල් ගසා මරන්නේ 'රියාද් චතුරස්‍රය මැද' සිකුරාදා පාන්දරයි
රියාද් චතුරස්‍රය
සවුදි අරාබියේ නීතිය අනුව මරණ දණ්ඩනය හිමි වන ආකාර කිහිපයක් තිබෙනවා.
ගල් ගසා මරා දැමීමට නියම වන්නේ ඉන් එක් ආකාරයකට අනුවයි.
එරට දී නීත්‍යනුකූල බැඳීමකින් තොරව කායික සම්බන්ධකම් පැවැත්වීම නිසා බලපෑ හැකි නීතිය සහ දඬුවම් නියම වන ආකාරය පහතින් දැක්වෙනවා.
'සබ්' නීතිය - නීත්‍යනුකූල බැඳීමකින් තොරව කායික සම්බන්ධකම් පැවැත්වීමට භාවිතා කරන නම එයයි. සමලිංගික සම්බන්ධකම් පැවැත්වීම ද මේ නීතිය යටතේ දරුණු වරදක් ලෙස අර්ථකථනය කර තිබෙනවා.
මේ නීතිය යටතේ සැකකරුවකු හෝ සැකකාරියක් වරදකරුවකු හෝ වරදකාරියක වීමට ක්‍රම දෙකක් ඇති බව පැවසේ. පළමුවැන්න ඇසින් දුටු සාක්‍ෂි හතරකි. එනම් විත්තිකරු හෝ විත්තිකාරිය එම වරදෙහි නිරත වනු පිරිමින් හතරදෙනකු විසින් ඇසින් දැක තිබිය යුතුයි. එසේ නැත්නම් විත්තිකාරිය පරපුරුෂ සේවනයෙහි යෙදුණු බවට හතර වතාවක් පාපොච්ඡාරණය කළ යුතුයි.
ගල් ගසා ගසා මරා දැමීම - ගල් ගසා මරන්නේ නම් රියාද් චතුරස්‍රය මැද සිකුරාදා පාන්දර වළක් කපනු ලබනවා. ඉන් පසු ඒ වළ තුළට ගෙල තෙක් බස්‌සා පස් තද කරනු ලබනවා. පසෙක විශාල ගල් ගොඩක් ඇති අතර, දණ්‌ඩ නායකයන් විසින් දෙන ලද සංඥාවකට පසු ගල් ගැසීම ඇරඹෙයි. ගල් ගොඩ ඉවර වී ඇය නොමළොත් හිසට වෙඩි තබනු ලබනවා.
හිස ගසා මරා දැමීම - රියාද් චතුරස්‍රය වෙත ගෙන ගොස් හිස ගසා මරා දැමීම සිදු කරනු ලබනවා.ගැහැනු හෝ පිරිමි සියල්ලන්ම වධකයන් විසින් මරනු ලබන්නේ සිකුරාදායි.

ගල් ගහල මරණවා දකල නැති කෙනෙන්ට බලන්න වීඩියෝ එකක් දාන්නම් ..!
මේක අතිශය සංවේදියි ..! පොර වෙන්න බලල පස්සේ අඩන්න නම් එපා ..!
ඕනේමයි ම කියල හිතෙනවනම් බලන්න

Last edited: