ගලිගමුවේ ඤාණදීප හිමියන්

Feb 20, 2015
588
203
0
ගලිගමුවේ ඤාණදීප හිමියන්

ගංවතුරෙන් නායයාම් වලින් අසරණවූ පවුල් වල ඉගෙනුම ලබන දරැවන් දහසකට පාසැල් බෑග්, පොත් , පාසැල් උපකරණ බෙදාදීමට ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ අනුශාෂකත්වයෙන් අතුරැගිරිය සදහම් පදනම සූදානම් වන අයුරැ.
මම මේක දැම්මේ තම්බියෙක් බත් බෙදන ෆොටෝ වගයක් දාලා හරි හොදයි තම්බි කියලා ගොන් ආතල් එකක් ගන්න අයට පේන්න.

13332852_1041463145939372_4823407235305323266_n.jpg

13325698_1041463159272704_6178037960487878235_n.jpg

13315648_1041463202606033_7059770052086627164_n.jpg

13325617_1041463222606031_1236062567240761735_n.jpg

13319882_1041463275939359_2375496859490628865_n.jpg

13335538_1041463549272665_4974878696179435627_n.jpg

13319872_1041463645939322_8200532377544669645_n.jpg
 
sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්.. මෙවන් පින්කම් තව තවත් කිරීමට උන් වහන්සේට දිරිය ශක්තිය ලැබේවා......!!!!!

    තෙරුවණ් සරණයි....!!!!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හාමුදුරුවො කෙනෙක් ධර්ම දානය හැර අන් කිසිම දානයක් නොකල යුතුය.දැන් හමුදුරුවො ගිහියන්ට දානේ දෙනවා.මේක අබුද්දස්ස කාලේ විපරිත බුද්ධාගමක් තියෙන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්.. මෙවන් පින්කම් තව තවත් කිරීමට උන් වහන්සේට දිරිය ශක්තිය ලැබේවා......!!!!!

    තෙරුවණ් සරණයි....!!!!
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්.. මෙවන් පින්කම් තව තවත් කිරීමට උන් වහන්සේට දිරිය ශක්තිය ලැබේවා......!!!!!

    තෙරුවණ් සරණයි....!!!!
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්.. මෙවන් පින්කම් තව තවත් කිරීමට උන් වහන්සේට දිරිය ශක්තිය ලැබේවා......!!!!!

    තෙරුවණ් සරණයි....!!!!

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ හුකේ.... කොහෙද ඔහොම කියල තියෙන්නේ.

    හාමුදුරුවො කෙනෙක් ධර්ම දානය හැර අන් කිසිම දානයක් නොකල යුතුය.දැන් හමුදුරුවො ගිහියන්ට දානේ දෙනවා.මේක අබුද්දස්ස කාලේ විපරිත බුද්ධාගමක් තියෙන්නේ
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්.. මෙවන් පින්කම් තව තවත් කිරීමට උන් වහන්සේට දිරිය ශක්තිය ලැබේවා......!!!!!

    තෙරුවණ් සරණයි....!!!!

    :yes::yes::yes::yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක්.. මෙවන් පින්කම් තව තවත් කිරීමට උන් වහන්සේට දිරිය ශක්තිය ලැබේවා......!!!!!

    තෙරුවණ් සරණයි....!!!!