ගලේ දේවාලෙටත් වැඩේ දෙන්නයි හදන්නේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ගලේ දේවාලෙටත් වැඩේ දෙන්න වගේ හදන්නේ මුන්. ලංකාවේ කපුවෙක් නැති එකම දේවාලේ. ආගම් භේදයක් නැතුව රට වටෙන්ම එතනට මිනිස්සු ඇවිත් තනියෙම භාර වෙනවා. කාරණාව හරි ගියොත් ඇවිත් පූජා වට්ටියක්, කිරිබත් දීලා භාර නිදහස් කරනවා. හොර කපුවොත් නෑ. ගමේ සමිතියකින් මේක ලස්සනට පාලනය කරනවා. මෙතනට එන අයගේ කාරණා ඉෂ්ට වෙන ප්‍රමාණය වැඩි නිසා දැන් සෑහෙම මිනිස්සු ප්‍රමාණයක් එනවා. ඒ කියන්නෙ හොදට සල්ලි එකතු වෙනවා. ඒකටත් වැඩේ දෙන්නයි මුන් හදන්නේ. පිං කැටේටත් වැඩේ දෙන්න හදපු පීචන් ආණ්ඩුවක් මම නම් දැකලා නෑ. කතරගමටත් වැඩේ දුන්නා. කලින් බස් නායක නිළමේ දේවාලේ සල්ලිවලින් හොස්පිටල් එකක් හදලා දෙනකොට රජයට ඇති තරම් සල්ලි තියනවා කිව්වා. දැන් රජයෙන් ඒ වගේ හොස්පිටල් 1ක්වත් හදලද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. කතරගම දේවාලෙන් හදලාදෙන්න නියමිත ප්‍රොජෙක්ට් කීපයක්ම තිබුනා. දැන් ඒවා නැවතිලා තියෙන්නේ. අහිංසක මිනිස්සුන්ට තමයි ඒකේ පාඩුව. මාලිමාවේ උන් මෙච්චර කුහක, හොරහැත්තක් විදියට හැසිරෙන්නේ ඇයි සහෝදරවරුණි?


    https://gampahanews.lk/ගලේ-දේවාලය-නියාමනයට-රජයේ/?fbclid=IwY2xjawQbImpleHRuA2FlbQIxMABicmlkETFPNHlBN1BMZGcwRm9BblRKc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHh4c3kwWKSa4uIXuhTSZ-GdfqXUQ-zJjTdlb7bDs--cF5dZnJ2dtxv-VrltS_aem_3zWZ_BdoPbVbBoc2SjnucQ

    ⭕️
    ගලේ දේවාලය නියාමනයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි – රුවන්තිලක ජයකොඩි
    🛕
    ගලේ දේවාලය සම්බන්ධ ගැටලු
    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ගලේ දේවාලය පෞද්ගලික සමිතියක් යටතේ පාලනය වන බවත්, එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ ස්වේච්ඡා සමිතියක් ලෙස නිල ලියාපදිංචි වී නොමැති බවත් ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය සඳහන් කළාය.
    එම දේවාලය මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමට උත්සාහ කළද, පෞද්ගලික සමිතිය එකඟ නොවූ බවද ඇය පැවසුවාය.
    පොලීසිය පෙන්වා දුන්නේ දේවාලය අසල කඩසාප්පු අපිළිවෙළින් පිහිටා ඇති අතර, පාරවල් අවහිර වීම හා තදබදය වැඩිවීම ගැටලුවක් බවයි......
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    Kohe thiyana ekak da Oka? Wisthare widihata nam kohe thibbath kadala ethana iskolayak hadanna ona lamayin ta owata noyanna Hari adhyapanayak denna.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,045
    2,847
    113
    ඇයි දේවාලේ ඉන්න දෙවියන්ට බැරි මැදිහත් වෙන්නේ
     
    • Haha
    Reactions: kingcapton

    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,112
    113
    Power eka dunne corruption nathi karala rata hadanna.
    Mun gihin devale regulate karanawa.

    Ara cab eke daapu files wala thibunu ewa hoyala iwara athi ehenam.
     
    • Haha
    Reactions: Glonass16

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    පන්සල් දේවාලවල සල්ලි ගැන විජේවීර කතා කරලා තියෙනවා. ඌ කිව්වා ඔය පිංකැට කඩන්න ඕන කියල. මුන් එකයි ඔය තරම් උනන්දුවෙන් ඒවට ඇඟිලි ගහන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    • පිං කැට බදු නැත: ආගමික ස්ථානවලට ලැබෙන පරිත්‍යාග හෝ පිං කැට මුදල් මත කිසිදු බදු අය කිරීමක් සිදු නොවේ.
    • ආගමික ස්ථානවල ව්‍යාපාර: කෙසේ වෙතත්, ආගමික ස්ථානයක් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික කටයුතු (උදාහරණ: ශාලා කුලියට දීම) සඳහා බදු නීති ක්‍රියාත්මක වේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඔතන ගහන පොල් ටික කවුද ගන්නේ ?
    හොද තෙල් බිස්නස් එකක් කරන්න පුලුවන් ගන්න එකාට 🥱
    ගන්න එකා කොටහ දෙන්න බෑ කිව්වම තමා නීති මතක් වෙලා ඇත්තේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Mona aagam da?
    කතරගම වගේම තැනක් බන්. ගම්භාර දෙවියෝ වෙනුවෙන් තමයි මේක හදලා තියෙන්නෙ. ඒත් මුස්ලිම් අයත් මෙතන ඉන්නවා. කතරගමත් මුස්ලිම් අය ඉන්නවා උබලා දැකලා ඇතිනේ. ඒවගේම ප්ලේස් එකක්. වෙනසකට තියෙන්නෙ මෙතන කපුවෝ නෑ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කතරගම වගේම තැනක් බන්. ගම්භාර දෙවියෝ වෙනුවෙන් තමයි මේක හදලා තියෙන්නෙ. ඒත් මුස්ලිම් අයත් මෙතන ඉන්නවා. කතරගමත් මුස්ලිම් අය ඉන්නවා උබලා දැකලා ඇතිනේ. ඒවගේම ප්ලේස් එකක්. වෙනසකට තියෙන්නෙ මෙතන කපුවෝ නෑ.

    කතරගම දේවාලේ ළඟ මුස්ලිම් පල්ලියක් තියනවා කළුවො එකට යනවා මුස්ලිම් එවුන් හරියට.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කතරගම දේවාලේ ළඟ මුස්ලිම් පල්ලියක් තියනවා කළුවො එකට යනවා මුස්ලිම් එවුන් හරියට.
    මුස්ලිම් අය ඒකට විතරක් යන්නෙ නෑ. අනිත් ඒවටත් යනවා. ඒ මුස්ලිම් පල්ලියට අනිත් ආගම්වල අයත් යනවා

     
    • Like
    Reactions: Rasika212

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    අපිළිවෙළට පවත්වාගෙන යනවට වැඩිය ක්‍රමවත්ව කරන එක හොඳයි. ඇත්තටම අදික තදබදයක් තියනව. වියාපාර කරනවනම් හැමෝම රටේ නීතියට අනුකූලව කලයුතුයි.
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    පන්සල් දේවාලවල සල්ලි ගැන විජේවීර කතා කරලා තියෙනවා. ඌ කිව්වා ඔය පිංකැට කඩන්න ඕන කියල. මුන් එකයි ඔය තරම් උනන්දුවෙන් ඒවට ඇඟිලි ගහන්නෙ.
    දේවාලෙට ගේම ගැහුවොත් ඉතින් විජේවීරට උන දේම තමා ගහපු උන්ටත් වෙන්නෙ :growl: