ගල දනවෝ - එක්ස් ඒලියන් කෙල්ල ❤️

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    ඕක copy වෙලා මගේ pen එකට... කාර් ඒකේ play වුණා ලඟදි. 😂
    qUMBn0K.gif
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    දැන් නෑ ඒක. අයින් කරල වගේ...
    2010, 11 කාලෙ නේද ඔය...

    ගප්පිය මතකද... යූටියුබ් පිස්සු කෙලීමේ මූලාරම්භකයො...
    Day in vlog beginner. Mona unada dan na unta. Kushan srimal un sahnna mahansi una. Content creative unge ekale
     
    • Like
    Reactions: PHBhagya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,714
    5,930
    113
    ඒ කාලෙ දැන් වගේ හැමෝම ඔන්ලයින් හිටියෙ නෑ කියලා කිව්වේ

    "විස්තර පැහැදිලියි, ඒත් හෙන ගහනවා" 😌

    ඔව් උබ හරි, හැමෝටම කම්පියුටර් තිබුනෙත් නෑ, ෆෝන් තිබුනෙත් නෑ. සමහර උන් හැබැයි ඒ කාලෙ ඉන්ටර්නෙට් කැෆේ වලින් ආපු උන් හිටිය. එහෙමත් එන්න බැරි පැති වල අයට ඉතින් ඒ ආතල් මිස් වෙන්නත් ඇති. ඒ කාලෙ කෙල්ලොත් හිටිය මේකෙ ඇක්ටිව් අය, දැන් නම් බේතකට හොයාගන්න නෑ. හිටියත් උන් හැන්ගිල වගේ ඉන්නෙ. 😌
     
    • Sad
    Reactions: kevin_levin