ගල දනවෝ - එක්ස් ඒලියන් කෙල්ල ❤️

tarson

Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    මට හිතෙන්නෙ මේක ඒ කෙල්ල පාරෙ යනකොට හෝ ක්ලාස් එකේ දැකපු ලස්සන හැන්ඩ්සම් පිරිමි ලමයෙක් ව එයාට පෙනුනු විදිහ වෙන්න ඕනෙ, ඒලියන් කෙනෙක්ට සම්බන්ද කරල ලියල තියෙන්නෙ. අපි ඉස්සර ආතල් ගත්ත "ගල දනවෝ" කියල 😂. ඒත් ගැහැනු ලමයෙක් පිරිමි ලමයෙක්ට හිත ගිහිල්ල දැනෙන හැගීම පෙන්නන හරිම ලස්සන තේරුමක් තියෙන්නෙ ඉතින් ❤️.

    මෙයා මේක කලේ අවුරුදු 11 කට වගේ කලින් එතකොට අවුරුදු 15 ක් වගේ. දැන් නම් 26 ක් වත් වෙලා ඇති. එයාගෙ නම මේදානි දේශප්‍රිය.

    සින්හල තේරුම

    මම ඔයා දිහා බලනකොට ඔයාගෙ නිල් ඇස් ඉතා මනස්කාන්ත විදිහට දිදුලනවා. ඒක නම් මාරයි 😍
    මට ඔයත් එක්ක ඉන්න ඕනෙ, අනේ මම ඇස් වලින් ඉගි කරන්නම් මට ඔයාව ඕනෙ කියල පෙන්නන්න
    ඊට පස්සෙ, මම ඔයා එනකන් බලන් ඉන්නම්, එන්නකෝ 😍

    මම ඔයාගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි, මාව කවදාවත් දාල යන්න නම් එපා 😔
    එහෙම උනොත් මම මැරෙයි. ඔව් එහෙම උනොත් නම් මම මැරෙනව 😔
    ("Go-go-gonna d-d-die now wo-o-o" - "ගල දනවෝ" කියල අපි මෙතන තමයි කිව්වෙ, ඒත් බලන්න හරිම ලස්සනයි නේද ඒක 😌)

    ඔයා තමයි මගෙ සතුට, කෝ ඒක මට දෙන්න.
    ඇයි ඔයා මාව මේ විදිහට, දුකට පත් කරන්නෙ 😏
    ඔයා දන්නවද, ඔයා තමයි මට මේ ලෝකෙන් හොදම 🤩😍

    තව තියෙනව, ඉතුරු ටිකත් සින්හලට පෙරලන්න ගියොත් මේක දික් වෙනව. කොහොම උනත් ඒක හරිම ලස්සන සින්දුවක් ඉතින් ❤️ අපි ඒ කෙල්ලව ඒ කාලෙ භක්ශනය කලා 😏 දැන් කොහෙ ඉන්නවද මොනා කරනවද දන්නෙ නෑ 😌

    How I wonder when I see your face with blue eyes they're shimmering-wow
    And I want to be with you my baby you know what am saying –wow
    When I want you.. I'll give hints by ma eyes
    And then I'll wait for u…come with zephyr with no shy

    All I want is you-never turn back-what am I to do-am going to die now oh//
    Gonna die now oh//
    Go-go-gonna d-d-die now wo-o-o
    Wo-o-o///

    Hey-Ex-alien, where iz ma exaltation
    Why you make me exasperated
    And know you are exceptional

    Oh no no no no no

    Ex-alien , your lips are shiny crimson
    Superstitious heart throb oh ready 4 heart breaking
    Ha-heart breaking///

    I know Haute cuisine baby
    Libidinous smile is amazing
    Shiny hair fluttering it’s crazy
    Alien don't you wanna kiss me?

    You are like a prince from France
    Take me to boutique with your super glance
    The Reason I talked about the cooking in the France
    Is thinking you'd like it giving me a chance

    Transcendental lad from Mars or from where
    How I tried to catch the zenith getting you yeah
    No matter you can dress me anywhere
    Love's trapped in my heart how can I share?

    A Hypersonic creature like you
    Knows more about human love it ooh
    You are super sonic super technologically used
    To your world our world really will loose

    ගල දනවෝ ගල දනවෝ 😁

    මොනා උනත් අවු: 15 ක කෙල්ලෙක් මේ වගේ දෙයක් කලා කියන්නෙ ඒ කාලෙ. නෙක්ස්ට් ලෙවල්. අපිට ඒක තේරුනේ නෑ.
    එහෙම නැත්තන් එයා ඒක කරන්න තිබ්බෙ ඊට වඩා අවුරුදු 10 කට විතර පස්සෙ.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජීවිතය කියන්නෙ කලිසමක් වගේ ඔයාට බෑ bike එකක් කන්න මොකද පෘතුවිය කියන්නෙ රාබු අලයක් ඉතින් අපි ආස දේවල් කිබුලන්ට දුන්නම ඇයි වහලෙන් කුරුල්ලො එන්නෙ !
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒ දවස්වල 4G, Smartphone කෑලි හැමෝම ලඟ තිබුනෙ නෑනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඕක copy වෙලා මගේ pen එකට... කාර් ඒකේ play වුණා ලඟදි. 😂

    Suspicious Tyler James Williams GIF by ABC Network
     
    • Haha
    Reactions: kevin_levin

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,519
    25,835
    113
    හෑ, එහෙම ඔටෝ කොපි වෙන්නෙ කොහොමද? 🤔
    ඉස්සර casette shop එකකින් ගත්ත collection එකක තිබිලා.... 6th lane romesh, iraj, Centi, රන්දිව්, BnS පට්ට බිශනේ.... දැන් ඉන්න ලන්තකුරුස් එවුන්ට මොනවද පුළුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කසුන් ශ්‍රීමාල් ලගෙ වීඩියෝව තමයි හොඳටම කරේ...

    Edit..
    ඒක දැන් උන්ගෙ චැනල් එකෙන් අයින් කරල වගේ. වෙන එකකින් හොයාගත්තෙ...
     
    Last edited:

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මට හිතෙන්නෙ මේක ඒ කෙල්ල පාරෙ යනකොට හෝ ක්ලාස් එකේ දැකපු ලස්සන හැන්ඩ්සම් පිරිමි ලමයෙක් ව එයාට පෙනුනු විදිහ වෙන්න ඕනෙ, ඒලියන් කෙනෙක්ට සම්බන්ද කරල ලියල තියෙන්නෙ. අපි ඉස්සර ආතල් ගත්ත "ගල දනවෝ" කියල 😂. ඒත් ගැහැනු ලමයෙක් පිරිමි ලමයෙක්ට හිත ගිහිල්ල දැනෙන හැගීම පෙන්නන හරිම ලස්සන තේරුමක් තියෙන්නෙ ඉතින් ❤️.

    මෙයා මේක කලේ අවුරුදු 11 කට වගේ කලින් එතකොට අවුරුදු 15 ක් වගේ. දැන් නම් 26 ක් වත් වෙලා ඇති. එයාගෙ නම මේදානි දේශප්‍රිය.

    සින්හල තේරුම

    මම ඔයා දිහා බලනකොට ඔයාගෙ නිල් ඇස් ඉතා මනස්කාන්ත විදිහට දිදුලනවා. ඒක නම් මාරයි 😍
    මට ඔයත් එක්ක ඉන්න ඕනෙ, අනේ මම ඇස් වලින් ඉගි කරන්නම් මට ඔයාව ඕනෙ කියල පෙන්නන්න
    ඊට පස්සෙ, මම ඔයා එනකන් බලන් ඉන්නම්, එන්නකෝ 😍

    මම ඔයාගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි, මාව කවදාවත් දාල යන්න නම් එපා 😔
    එහෙම උනොත් මම මැරෙයි. ඔව් එහෙම උනොත් නම් මම මැරෙනව 😔
    ("Go-go-gonna d-d-die now wo-o-o" - "ගල දනවෝ" කියල අපි මෙතන තමයි කිව්වෙ, ඒත් බලන්න හරිම ලස්සනයි නේද ඒක 😌)

    ඔයා තමයි මගෙ සතුට, කෝ ඒක මට දෙන්න.
    ඇයි ඔයා මාව මේ විදිහට, දුකට පත් කරන්නෙ 😏
    ඔයා දන්නවද, ඔයා තමයි මට මේ ලෝකෙන් හොදම 🤩😍

    තව තියෙනව, ඉතුරු ටිකත් සින්හලට පෙරලන්න ගියොත් මේක දික් වෙනව. කොහොම උනත් ඒක හරිම ලස්සන සින්දුවක් ඉතින් ❤️ අපි ඒ කෙල්ලව ඒ කාලෙ භක්ශනය කලා 😏 දැන් කොහෙ ඉන්නවද මොනා කරනවද දන්නෙ නෑ 😌

    How I wonder when I see your face with blue eyes they're shimmering-wow
    And I want to be with you my baby you know what am saying –wow
    When I want you.. I'll give hints by ma eyes
    And then I'll wait for u…come with zephyr with no shy

    All I want is you-never turn back-what am I to do-am going to die now oh//
    Gonna die now oh//
    Go-go-gonna d-d-die now wo-o-o
    Wo-o-o///

    Hey-Ex-alien, where iz ma exaltation
    Why you make me exasperated
    And know you are exceptional

    Oh no no no no no

    Ex-alien , your lips are shiny crimson
    Superstitious heart throb oh ready 4 heart breaking
    Ha-heart breaking///

    I know Haute cuisine baby
    Libidinous smile is amazing
    Shiny hair fluttering it’s crazy
    Alien don't you wanna kiss me?

    You are like a prince from France
    Take me to boutique with your super glance
    The Reason I talked about the cooking in the France
    Is thinking you'd like it giving me a chance

    Transcendental lad from Mars or from where
    How I tried to catch the zenith getting you yeah
    No matter you can dress me anywhere
    Love's trapped in my heart how can I share?

    A Hypersonic creature like you
    Knows more about human love it ooh
    You are super sonic super technologically used
    To your world our world really will loose

    ගල දනවෝ ගල දනවෝ 😁

    මොනා උනත් අවු: 15 ක කෙල්ලෙක් මේ වගේ දෙයක් කලා කියන්නෙ ඒ කාලෙ. නෙක්ස්ට් ලෙවල්. අපිට ඒක තේරුනේ නෑ.
    එහෙම නැත්තන් එයා ඒක කරන්න තිබ්බෙ ඊට වඩා අවුරුදු 10 කට විතර පස්සෙ.

    මක්ක බන් මේ
     
    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    කසුන් ශ්‍රීමාල් ලගෙ වීඩියෝව තමයි හොඳටම කරේ...

    Edit..
    ඒක දැන් උන්ගෙ චැනල් එකෙන් අයින් කරල වගේ. වෙන එකකින් හොයාගත්තෙ...

    Ammo ... Matath meka mathak wela hoyanna giye meke danna :love2::love2:
     
    • Like
    Reactions: PHBhagya

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    කසුන් ශ්‍රීමාල් ලගෙ වීඩියෝව තමයි හොඳටම කරේ...

    Edit..
    ඒක දැන් උන්ගෙ චැනල් එකෙන් අයින් කරල වගේ. වෙන එකකින් හොයාගත්තෙ...

    Ya ya. Un maru
     
    • Like
    Reactions: PHBhagya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    එකි බලහන්කො original idea එකක් පොඩි කෙල්ලෙක් සින්දුවක් හදල අපෙ සක්කිලි එකිව මාරගෙන කෑව මන්නම් එකිගෙ හැකියාව හැමදාම අගෙ කරා