ගල විදලයි එලියට ගත්තේ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොළඹ නුවර පාරෙ නුවර යන හැම වෙලාවකම කඩුගන්නාවෙ නවත්තල අර හෙල ගාව තියන කොන්ක්‍රීට් වැට ගාව ටිකක් ඉදල යන්නෙ. එතකොට දැන් එහෙම නවත්තන්න බැරිද? ලගකදි කොළඹ - නුවර පාරෙ ගියෙ නෑ. දැන් නම් highway එක ලේසියි.
    දැන් පුලුවන් බං. බිංගෙ open දැන්.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    කොළඹ නුවර පාරෙ නුවර යන හැම වෙලාවකම කඩුගන්නාවෙ නවත්තල අර හෙල ගාව තියන කොන්ක්‍රීට් වැට ගාව ටිකක් ඉදල යන්නෙ. එතකොට දැන් එහෙම නවත්තන්න බැරිද? ලගකදි කොළඹ - නුවර පාරෙ ගියෙ නෑ. දැන් නම් highway එක ලේසියි.
    දැන් ආපහු පුලුවන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ඕක විදලා තියෙන්නේ වැරදි විදිහකට. දැන් වුණත් ඔය ගල් පොත්ත ගෙඩිය පිටින් කුඩු කරලා දැම්මා නම් තෙල් ලීටර් ලක්ශ ගාණක් ඉතිරියි. රෙද්දේ සම්භාවනා .....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    කඩුගන්නාව දුර්ග මාර්ගයේ ඉහළ ම ස්ථානය වන්නේ ඩෝසන් කුලුන අසල ස්ථානය යි. එයට නුදුරින් කඩුගන්නාව නගරය පැතිර තිබෙනවා. කැප්ටන් ඩෝසන් සිහිපත් කිරීමට ඉදි කළ මේ කුලුන අදත් ජනප්‍රිය මං සලකුණක්. ඩෝසන්ගේ මරණය නිසා කොළඹ – මහනුවර මාර්ගයේ වැඩ අවසන් කළේ මේජර් තෝමස් ස්කින්නර්ගේ මූලිකත්වයෙන්.
    සෑහෙන කාලෙක ඉදන් යන්න දෙනව බන්
    වටෙන් යන එවුන් පල්ලම බහින කොට, බින්ගෙ හරහ යන එවුන් එක පාර පාර හරහ දාන එක තමා අවුල

    වික්ටෝරියා‍, කොත්මලේ සහ රන්දෙනිගල යන මහවැලි ජලාශ ඉදිකිරීමේ දී බරවාහනවලට ගල යටින් යාමට නොහැකි නිසා එම ස්ථානයට මෙපිටින් පුළුල් මාර්ගයක් ඉදි කළා. පසුව එම ස්ථානයෙන් සැහැල්ලු වාහනවලට මහනුවර දෙසට පමණක් යාමට අවස්ථාව හිමි ව තිබුණත් අද වනවිට කිසිදු වාහනයක් ගමනාගමනය සිදුවන්නේ නැහැ. එම ගලේ ද පිපිරුමක් ඇති බව වසර කිහිපයකට පෙර වාර්තා වුණා. මේ නිසා කලක පටන් එම කොටස සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා.


    ස්කිනර්ගෙ ගෑනිට ,ඩෝසන් ගැහුව කියලත් කියනව

    ඩෝසන්ට කුළුණක් හදපු හේතුව තේරුනේ නෑ

    memorial
    මම ආසම පැත්තක් තමා නුවර. කවදා හරි ගෙයක් හදන්න ආසයි❤️

    ලබ්බ තමයි
    දවස් 2ක් වාහන එලොනකොට එපා වෙයි බොට

    මෙහෙ තියන තුප්පහිම ටවුමක්
    පාක් කරගන්න තැනක් නෑ, ඒ මදිවට හුකන ට්‍රැෆික්,

    අනික රත්නපුර , eww eww