කඩුගන්නාව දුර්ග මාර්ගයේ ඉහළ ම ස්ථානය වන්නේ ඩෝසන් කුලුන අසල ස්ථානය යි. එයට නුදුරින් කඩුගන්නාව නගරය පැතිර තිබෙනවා. කැප්ටන් ඩෝසන් සිහිපත් කිරීමට ඉදි කළ මේ කුලුන අදත් ජනප්රිය මං සලකුණක්. ඩෝසන්ගේ මරණය නිසා කොළඹ – මහනුවර මාර්ගයේ වැඩ අවසන් කළේ මේජර් තෝමස් ස්කින්නර්ගේ මූලිකත්වයෙන්.
සෑහෙන කාලෙක ඉදන් යන්න දෙනව බන්
වටෙන් යන එවුන් පල්ලම බහින කොට, බින්ගෙ හරහ යන එවුන් එක පාර පාර හරහ දාන එක තමා අවුල
වික්ටෝරියා, කොත්මලේ සහ රන්දෙනිගල යන මහවැලි ජලාශ ඉදිකිරීමේ දී බරවාහනවලට ගල යටින් යාමට නොහැකි නිසා එම ස්ථානයට මෙපිටින් පුළුල් මාර්ගයක් ඉදි කළා. පසුව එම ස්ථානයෙන් සැහැල්ලු වාහනවලට මහනුවර දෙසට පමණක් යාමට අවස්ථාව හිමි ව තිබුණත් අද වනවිට කිසිදු වාහනයක් ගමනාගමනය සිදුවන්නේ නැහැ. එම ගලේ ද පිපිරුමක් ඇති බව වසර කිහිපයකට පෙර වාර්තා වුණා. මේ නිසා කලක පටන් එම කොටස සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා.
ස්කිනර්ගෙ ගෑනිට ,ඩෝසන් ගැහුව කියලත් කියනව
ඩෝසන්ට කුළුණක් හදපු හේතුව තේරුනේ නෑ
memorial
මම ආසම පැත්තක් තමා නුවර. කවදා හරි ගෙයක් හදන්න ආසයි
ලබ්බ තමයි
දවස් 2ක් වාහන එලොනකොට එපා වෙයි බොට
මෙහෙ තියන තුප්පහිම ටවුමක්
පාක් කරගන්න තැනක් නෑ, ඒ මදිවට හුකන ට්රැෆික්,
අනික රත්නපුර , eww eww