Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවමස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං ලංකාවෙ අම්මල තාත්තලට සලකන එකත් සමාජ සංස්කෘතිකමය ගැටලුවක් තමා.

ආච්චිල සීයල ගෙදර මුණුබුරන්ව බලාගෙන ඉන්නව ශ්රමයට වටිනාකමක් ලැබෙන්නෑ

ඒ වගේද සීයවයි ආච්චිවයි වැඩිහිටි නිවාසෙකට දාලෙ ලමයව day care දැම්ම නං ඒවගෙ ලමයවයි ආච්චිව සීයව බලාගන්න යොදන ශ්රමයට වටිනාකමක් ලැබෙනව

ඒකෙන් හොඳ බලපෑමක් වෙන්නෙ ආර්ථිකයට

ආර්ථිකය වෙනුවෙන් කරනවනං කරන්න ඕනෙ තරම් දේවල් තියෙනව

අපේ සමහරක්ට තේරෙන්නෙ නැති වුනාට ලෝකෙට මේ වෙලා තියෙන විනාශෙ වෙලා තියෙන්නෙත් මේ විදිහට ආර්ථිකය අදහන්න යෑම නිසා

මේ ගැන බටහිර උන්ට නම් තේරිලා තියෙන්නෙ අනවශ්ය විදිහට ආර්ථික වර්ධනය වන්දනා මාන කරන්න ගිහිං කරගෙන තියෙන විනාශෙ ගැන අධ්යනය කරන්න වෙනම විශයන් පවා හදාගෙන තියෙනව

ලංකාවෙ උන්ට ඉතිං බටහිර කිව්වහම ශර්ලොක් හෝම්ස්ගෙන් එහා ලෝකයක් නෑනෙ ඉතිං මේ වගේ ගොං කතා කිය කිය කරන්න පුලුවන් එකම දේ සුද්දො කරනව පිටිං පේන්න තියෙන දේ අනුකරණය කරනව

මොනව කරන්නද

[QUOTE="Pessimist, post: 24707242, member: 566496"] [SIZE="4"] ඉතිං ලංකාවෙ අම්මල තාත්තලට සලකන එකත් සමාජ සංස්කෘතිකමය ගැටලුවක් තමා. ආච්චිල සීයල ගෙදර මුණුබුරන්ව බලාගෙන ඉන්නව ශ්රමයට වටිනාකමක් ලැබෙන්නෑ ඒ වගේද සීයවයි ආච්චිවයි වැඩිහිටි නිවාසෙකට දාලෙ ලමයව day care දැම්ම නං ඒවගෙ ලමයවයි ආච්චිව සීයව බලාගන්න යොදන ශ්රමයට වටිනාකමක් ලැබෙනව ඒකෙන් හොඳ බලපෑමක් වෙන්නෙ ආර්ථිකයට ආර්ථිකය වෙනුවෙන් කරනවනං කරන්න ඕනෙ තරම් දේවල් තියෙනව අපේ සමහරක්ට තේරෙන්නෙ නැති වුනාට ලෝකෙට මේ වෙලා තියෙන විනාශෙ වෙලා තියෙන්නෙත් මේ විදිහට ආර්ථිකය අදහන්න යෑම නිසා මේ ගැන බටහිර උන්ට නම් තේරිලා තියෙන්නෙ අනවශ්ය විදිහට ආර්ථික වර්ධනය වන්දනා මාන කරන්න ගිහිං කරගෙන තියෙන විනාශෙ ගැන අධ්යනය කරන්න වෙනම විශයන් පවා හදාගෙන තියෙනව ලංකාවෙ උන්ට ඉතිං බටහිර කිව්වහම ශර්ලොක් හෝම්ස්ගෙන් එහා ලෝකයක් නෑනෙ ඉතිං මේ වගේ ගොං කතා කිය කිය කරන්න පුලුවන් එකම දේ සුද්දො කරනව පිටිං පේන්න තියෙන දේ අනුකරණය කරනව මොනව කරන්නද[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom