ගවමස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ දියර කිරි කර්මාන්තය ගොඩනගන්න බැරි ප්‍රධානම හේතුව කිරි වරණ සතුන් මස් පිණිස වෙළඳාම් කිරීමට නොහැකි සමාජයීය සහ සංස්කෘතික ගැටලුවයි.

    විශාල සත්වයකු වන එලදෙනෙකු කිරි වැරූ විට එම සත්වයා සඳහා අහාර ලබාදීම ගැටළුවක් වන අතර ඉඩ කඩ ලබා දීමේ ගැටලුවක්ද පැන නගී. අවසානයේ සත්වයා මිය යාමෙන් පසු කිලෝ 500 පමණ බරැති සත්වයකු මිහිදන් කිරීම සඳහා එහා මෙහා ගෙන යාමට සහ විශාල වලක් කැපීම සඳහා අමතර කම්කරුවන් යෙදවීමට සිදුවන අතර එහි වියදම උපයාගැනීම කිරි ගොවියාට අපහසුය.

    තත්වය මෙසේ උවත් ගවයා දේවත්වයෙන් අදහන ඉන්දියානු හින්දු සමාජය තුල මෙම ගැටලුව පැන නොනගී. ලෝක ගවමස් අවශ්‍යතාවය සැපයීම අතින් ඉන්දියාව අද පවතින්නෙ 5 වෙනි ස්ථානයේය. ඉන්දියානු ජන සමාජය තුල ගවමස් පරිභෝජනය පිළිකුල් කිරීම ගවමස් අපනයනය කිරීම සඳහා බාධාවක් නොවන ආකාරයක් පෙන්නුම් කරයි.

    කෙසේ උවත් දැඩි මතධාරී ඊනියා බෞද්දයන් සිටින ශ්‍රී ලංකාවේ මේ ගැන කතා කිරීමද සමාජයෙන් ගැරහුම් ලැබීමට ප්‍රමාණවත් වේ.

    සිතන්නට කාලය පැමිණ ඇත!!

    pO8A4Pr.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලු මස් කන උන් වැරදියි
    හරක් මස් කන්නැති උනුත් වැරදියි
    typical අනුකාරකයන්ගෙ logic
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    I think India exports Buffalo meat largely. There are a number of companies who export to the ME & China.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,645
    113
    හෙනගහපන් කාලකන්නිය. වයසට ගියාම අම්ම තාත්ත වැඩක් නැති නිසා කලෙකට ගෙනහින් දාපන්. නැත්නම් ඔඉ හරක්ට කරන දීම කරපන්. තෝ පට්ට වේසි කිරි බීල හදුනා අවජාතක පොන්නයෙක්ද? නැත්නම් සරමේ පිහිදාගන්න හිටලා කලබලේ වැඩි උනවත්ද?
     
    • Like
    Reactions: pradeeplk1025

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Sri Lankan are very innovative. They are not going to sell instead of that they want to inject pig blood to cattles.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලු මස් කන උන් වැරදියි
    හරක් මස් කන්නැති උනුත් වැරදියි
    typical අනුකාරකයන්ගෙ logic

    බලුකිරි කර්මාන්තයක් නෑනේ බන් :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලුකිරි කර්මාන්තයක් නෑනේ බන් :baffled:

    ඇයි නැත්තෙ ?
    ඇයි බලු මස් කන්නැත්තෙ ?
    මුන්ට තේරෙන්නෑ මෙතන තියෙන්නෙ සංස්කෘතිය ගැන ප්‍රශ්නයක් කියල
    බටහිර උන්ගෙ සංස්කෘතියෙ ඉහලිං තියන සත්තුන්ට කිසි දෙයක් වෙන්න දෙන්නෑ විතරක් නෙමේ බලු මස් කන රටවල් වලට බලපෑම් පවා කරනව උන්ගෙ සංස්කෘතිය වෙනුවෙන්
    පශ්චාත් යටත්විජිත මානසිකත්වයෙන් පෙලෙන ගොන්නු ටික උන් ජීවත් වෙන රටවල් වල සංස්කෘති වල ඉහලිං තියන සත්තුන්ව මරං කන්නැති එක මෝඩකමක් විදිහට දකිනව.
     
    ක හරි බන් ...
    මම කියන්නේ අර පොස්ට් එකේ point එක , එලදෙන්නු නොමරන නිසා කිරි කර්මානයට වෙන බලපෑම නේ බං ..
    anyway , උබේ මතයේම තමයි මාත් ඉන්නේ ..:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ක හරි බන් ...
    මම කියන්නේ අර පොස්ට් එකේ point එක , එලදෙන්නු නොමරන නිසා කිරි කර්මානයට වෙන බලපෑම නේ බං ..
    anyway , උබේ මතයේම තමයි මාත් ඉන්නේ ..:yes:

    ඉතිං ලංකාවෙ අම්මල තාත්තලට සලකන එකත් සමාජ සංස්කෘතිකමය ගැටලුවක් තමා.
    ආච්චිල සීයල ගෙදර මුණුබුරන්ව බලාගෙන ඉන්නව ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නෑ
    ඒ වගේද සීයවයි ආච්චිවයි වැඩිහිටි නිවාසෙකට දාලෙ ලමයව day care දැම්ම නං ඒවගෙ ලමයවයි ආච්චිව සීයව බලාගන්න යොදන ශ්‍රමයට වටිනාකමක් ලැබෙනව
    ඒකෙන් හොඳ බලපෑමක් වෙන්නෙ ආර්ථිකයට
    ආර්ථිකය වෙනුවෙන් කරනවනං කරන්න ඕනෙ තරම් දේවල් තියෙනව
    අපේ සමහරක්ට තේරෙන්නෙ නැති වුනාට ලෝකෙට මේ වෙලා තියෙන විනාශෙ වෙලා තියෙන්නෙත් මේ විදිහට ආර්ථිකය අදහන්න යෑම නිසා
    මේ ගැන බටහිර උන්ට නම් තේරිලා තියෙන්නෙ අනවශ්‍ය විදිහට ආර්ථික වර්ධනය වන්දනා මාන කරන්න ගිහිං කරගෙන තියෙන විනාශෙ ගැන අධ්‍යනය කරන්න වෙනම විශයන් පවා හදාගෙන තියෙනව
    ලංකාවෙ උන්ට ඉතිං බටහිර කිව්වහම ශර්ලොක් හෝම්ස්ගෙන් එහා ලෝකයක් නෑනෙ ඉතිං මේ වගේ ගොං කතා කිය කිය කරන්න පුලුවන් එකම දේ සුද්දො කරනව පිටිං පේන්න තියෙන දේ අනුකරණය කරනව
    මොනව කරන්නද
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    have u ever eaten dog meat?(even accidentally) i remember some say they kinda taste like lamb...

    Not lamb it taste like mutton. But only the puppies I guess. Not full grown dogs. However some butchers did this in 1900s because of the mutton price.

    Intentionally I never had but I was served with BBQ dog with sauce in China mainland
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    There are other Nationalities that eat dogs. Also in China anything gets eaten. For eg Mountain Chicken in some parts of China is a large type of a rodent or in another province a large frog.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉතිං ලංකාවෙ අම්මල තාත්තලට සලකන එකත් සමාජ සංස්කෘතිකමය ගැටලුවක් තමා.
    ආච්චිල සීයල ගෙදර මුණුබුරන්ව බලාගෙන ඉන්නව ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නෑ
    ඒ වගේද සීයවයි ආච්චිවයි වැඩිහිටි නිවාසෙකට දාලෙ ලමයව day care දැම්ම නං ඒවගෙ ලමයවයි ආච්චිව සීයව බලාගන්න යොදන ශ්‍රමයට වටිනාකමක් ලැබෙනව
    ඒකෙන් හොඳ බලපෑමක් වෙන්නෙ ආර්ථිකයට
    ආර්ථිකය වෙනුවෙන් කරනවනං කරන්න ඕනෙ තරම් දේවල් තියෙනව
    අපේ සමහරක්ට තේරෙන්නෙ නැති වුනාට ලෝකෙට මේ වෙලා තියෙන විනාශෙ වෙලා තියෙන්නෙත් මේ විදිහට ආර්ථිකය අදහන්න යෑම නිසා
    මේ ගැන බටහිර උන්ට නම් තේරිලා තියෙන්නෙ අනවශ්‍ය විදිහට ආර්ථික වර්ධනය වන්දනා මාන කරන්න ගිහිං කරගෙන තියෙන විනාශෙ ගැන අධ්‍යනය කරන්න වෙනම විශයන් පවා හදාගෙන තියෙනව
    ලංකාවෙ උන්ට ඉතිං බටහිර කිව්වහම ශර්ලොක් හෝම්ස්ගෙන් එහා ලෝකයක් නෑනෙ ඉතිං මේ වගේ ගොං කතා කිය කිය කරන්න පුලුවන් එකම දේ සුද්දො කරනව පිටිං පේන්න තියෙන දේ අනුකරණය කරනව
    මොනව කරන්නද

    කිසිම කාල පරාසයකදී හැම සංස්කෘතික අංගයක්ම නියතව තිබිල නෑනේ බං ... සංස්කෘතික දෙවල හැමදාම වෙනස් වෙනවා ..
    එලදෙන්නු මරණ එකයි දෙමාපියෝ මහලු මඩම් වලට දාන එකයි දෙකක්..
    එකක් නොකට අනිත් දේ කරන්න පුළුවන් නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කිසිම කාල පරාසයකදී හැම සංස්කෘතික අංගයක්ම නියතව තිබිල නෑනේ බං ... සංස්කෘතික දෙවල හැමදාම වෙනස් වෙනවා ..
    එලදෙන්නු මරණ එකයි දෙමාපියෝ මහලු මඩම් වලට දාන එකයි දෙකක්..
    එකක් නොකට අනිත් දේ කරන්න පුළුවන් නේ

    this is exactly why logical arguments against cultural practices are meaningless :yes:

    සංස්කෘතියක් හැඩගැහෙන්නෙ ජීවත් වෙන පරිසරේට අදාලව
    ලංකාවෙ වුනත් අපේ උන් සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කලාට ඇත්තම කතාව සංස්කෘතිය ලංකාවෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ ඒ පැති වල පොලොව දේශගුණය වගේ දේවල් අනුව වෙනස් වෙනව
    අහිගුණ්ඨක වගේ ජීවන රටාවක් අනුගමනය කරන පිරිසකට පිරිසිදු කම ගැන, අවට පරිසරය ගැන, පාවිච්චි කරන දේවල් ගැන කිසිම විශ්වාසයක් අවශ්‍ය වෙන්නෑ. ටික කාලයයි ඉන්නෙ වෙන තැනක ඉතිං හිටපු තැන ඉඳන් කරපු දේවල් වල ප්‍රතිඵල විඳින්න සිද්ධ වෙන්නෑ ලේසියෙන්
    එකම තැනක පරම්පරා ගානක් පදිංචි වෙලා ඉන්න ජන සමූහයකට ඊට වඩා වෙනස් විශ්වාස ඕනෙ නැත්තං වෙන්නෙ ඉන්න ප්‍රදේශෙ කෑම නැති සෞඛ්‍යාරක්ශිත බවක් නැති අමු අපායක් කරගෙන විඳවන්න
    හිම ගෙවල් හදාගෙන ඉන්න එස්කිමෝලට උන්ගෙම සංස්කෘතියක් ඕනෙ නැත්තං වෙන්නෙ මැරෙන්න
    අද වෙලා තියෙන්නෙ මුලු ලෝකෙම එකම එක සංස්කෘතියකිං අල්ලගෙන
    ඒ සංස්කෘතියෙ හොඳ නරක තීරණය කරන්නෙ සේරම ප්‍රශ්න outsource කරල තියෙන රටවල් වල මිනිස්සු ඉතිං උන්ට හරියට දකින්න ලැබෙන්නෑ උන්ගෙ සංස්කෘතියෙ විශ්වාස වලිං වෙන දේවල්
    සේරම ගුණ ධර්ම, වෙන ප්‍රදේශ වල පරිසරේට ගැලපෙන සංස්කෘති වල තියෙන විශ්වාස හරයන් සේරම මෝඩ විකාර කියන මතේ පතුරුවගෙන උන් ගොඩනඟපු ආර්ථික වන්දනා කරන්න අනික් හැම ජන කොට්ඨාශයකටම බලපෑම් කරනව
    එහෙම කර කර බොරුවට කෑගහනව මෙන්න ඇමේසන් වනේ ඉවරෝ අරක ඉවරෝ මේක ඉවරෝ කියල‍
    සේරම commodities විදිහට දකිනව
    හරක් commodities
    එහෙම දැකල ඉන්දියාවෙ උන්ට හිනා වෙනව හරක් දෙවියො විදිහට දකිනව කියල
    හරක් commodities විදිහට දකින එක ප්‍රශ්න කරන්නෑ ඒක උග්නන්නන්නෙ හෙන obvious දෙයක් හැටියට හැබැයි උන් දෙවි කෙනෙක් විදිහට දැක්කොත් ඒක මිථ්‍යා දෘශ්ඨිය

    සංස්කෘතිය වෙනස් වෙන නිසාම තමා මේ යන සේරම විනාශ කරගෙන ඔක්සිජන් බෝතල් එල්ලගෙන හුස්ම ගන්න වුනත් gdp එක නගිනවනං හොඳයි කියන විශ්වාසය ඇති කරන සංස්කෘතිය වෙනස් වෙලා පරිසරේ රැකෙන විශ්වාස තියෙන සංස්කෘතියකට මිනිස්සු ආයෙ යන්න ඕනෙ. වාසනාවකට ecosophy වගේ විශයන් හදාගෙන බටහිර දාර්ශණිකයො අපේ ජීවන රටාව ප්‍රශ්න කරනව. අපේ හරක් හරක් දෙවියො කියන විශ්වාසයට හිනා වෙවී සියල්ල commodities කියන විශ්වාසය පොඩ්ඩක් හරි අඩුවෙන් අදහන සමාජයන්ට පුලුවන් තරම් ඒ විශ්වාසෙ බලෙං ඔබ්බවන්න හදනව. RIP Nature කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ. ස්ටා වලිනුයි දේශපාලඥයන්ගෙනුයි තොර ලෝකයක් අපේ විද්වතුන්ට නෑ. අනේ කාලේ වනේ වාසේ :(
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    so u think a society which has a healty eco system/nature is objectively better than a the society in which people walk with a oxygen tank in their back? how do u know its better ? shouldn't the society as a whole decide which is better, ?? which is ofcourse what is happening..