Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවමස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

this is exactly why logical arguments against cultural practices are meaningless

සංස්කෘතියක් හැඩගැහෙන්නෙ ජීවත් වෙන පරිසරේට අදාලව

ලංකාවෙ වුනත් අපේ උන් සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කලාට ඇත්තම කතාව සංස්කෘතිය ලංකාවෙ ප්රදේශයෙන් ප්රදේශයට ඒ ඒ පැති වල පොලොව දේශගුණය වගේ දේවල් අනුව වෙනස් වෙනව

අහිගුණ්ඨක වගේ ජීවන රටාවක් අනුගමනය කරන පිරිසකට පිරිසිදු කම ගැන, අවට පරිසරය ගැන, පාවිච්චි කරන දේවල් ගැන කිසිම විශ්වාසයක් අවශ්ය වෙන්නෑ. ටික කාලයයි ඉන්නෙ වෙන තැනක ඉතිං හිටපු තැන ඉඳන් කරපු දේවල් වල ප්රතිඵල විඳින්න සිද්ධ වෙන්නෑ ලේසියෙන්

එකම තැනක පරම්පරා ගානක් පදිංචි වෙලා ඉන්න ජන සමූහයකට ඊට වඩා වෙනස් විශ්වාස ඕනෙ නැත්තං වෙන්නෙ ඉන්න ප්රදේශෙ කෑම නැති සෞඛ්යාරක්ශිත බවක් නැති අමු අපායක් කරගෙන විඳවන්න

හිම ගෙවල් හදාගෙන ඉන්න එස්කිමෝලට උන්ගෙම සංස්කෘතියක් ඕනෙ නැත්තං වෙන්නෙ මැරෙන්න

අද වෙලා තියෙන්නෙ මුලු ලෝකෙම එකම එක සංස්කෘතියකිං අල්ලගෙන

ඒ සංස්කෘතියෙ හොඳ නරක තීරණය කරන්නෙ සේරම ප්රශ්න outsource කරල තියෙන රටවල් වල මිනිස්සු ඉතිං උන්ට හරියට දකින්න ලැබෙන්නෑ උන්ගෙ සංස්කෘතියෙ විශ්වාස වලිං වෙන දේවල්

සේරම ගුණ ධර්ම, වෙන ප්රදේශ වල පරිසරේට ගැලපෙන සංස්කෘති වල තියෙන විශ්වාස හරයන් සේරම මෝඩ විකාර කියන මතේ පතුරුවගෙන උන් ගොඩනඟපු ආර්ථික වන්දනා කරන්න අනික් හැම ජන කොට්ඨාශයකටම බලපෑම් කරනව

එහෙම කර කර බොරුවට කෑගහනව මෙන්න ඇමේසන් වනේ ඉවරෝ අරක ඉවරෝ මේක ඉවරෝ කියල

සේරම commodities විදිහට දකිනව

හරක් commodities

එහෙම දැකල ඉන්දියාවෙ උන්ට හිනා වෙනව හරක් දෙවියො විදිහට දකිනව කියල

හරක් commodities විදිහට දකින එක ප්රශ්න කරන්නෑ ඒක උග්නන්නන්නෙ හෙන obvious දෙයක් හැටියට හැබැයි උන් දෙවි කෙනෙක් විදිහට දැක්කොත් ඒක මිථ්යා දෘශ්ඨිය

සංස්කෘතිය වෙනස් වෙන නිසාම තමා මේ යන සේරම විනාශ කරගෙන ඔක්සිජන් බෝතල් එල්ලගෙන හුස්ම ගන්න වුනත් gdp එක නගිනවනං හොඳයි කියන විශ්වාසය ඇති කරන සංස්කෘතිය වෙනස් වෙලා පරිසරේ රැකෙන විශ්වාස තියෙන සංස්කෘතියකට මිනිස්සු ආයෙ යන්න ඕනෙ. වාසනාවකට ecosophy වගේ විශයන් හදාගෙන බටහිර දාර්ශණිකයො අපේ ජීවන රටාව ප්රශ්න කරනව. අපේ හරක් හරක් දෙවියො කියන විශ්වාසයට හිනා වෙවී සියල්ල commodities කියන විශ්වාසය පොඩ්ඩක් හරි අඩුවෙන් අදහන සමාජයන්ට පුලුවන් තරම් ඒ විශ්වාසෙ බලෙං ඔබ්බවන්න හදනව. RIP Nature කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ. ස්ටා වලිනුයි දේශපාලඥයන්ගෙනුයි තොර ලෝකයක් අපේ විද්වතුන්ට නෑ. අනේ කාලේ වනේ වාසේ

[QUOTE="Pessimist, post: 24707310, member: 566496"] [SIZE="4"]this is exactly why logical arguments against cultural practices are meaningless :yes: සංස්කෘතියක් හැඩගැහෙන්නෙ ජීවත් වෙන පරිසරේට අදාලව ලංකාවෙ වුනත් අපේ උන් සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කලාට ඇත්තම කතාව සංස්කෘතිය ලංකාවෙ ප්රදේශයෙන් ප්රදේශයට ඒ ඒ පැති වල පොලොව දේශගුණය වගේ දේවල් අනුව වෙනස් වෙනව අහිගුණ්ඨක වගේ ජීවන රටාවක් අනුගමනය කරන පිරිසකට පිරිසිදු කම ගැන, අවට පරිසරය ගැන, පාවිච්චි කරන දේවල් ගැන කිසිම විශ්වාසයක් අවශ්ය වෙන්නෑ. ටික කාලයයි ඉන්නෙ වෙන තැනක ඉතිං හිටපු තැන ඉඳන් කරපු දේවල් වල ප්රතිඵල විඳින්න සිද්ධ වෙන්නෑ ලේසියෙන් එකම තැනක පරම්පරා ගානක් පදිංචි වෙලා ඉන්න ජන සමූහයකට ඊට වඩා වෙනස් විශ්වාස ඕනෙ නැත්තං වෙන්නෙ ඉන්න ප්රදේශෙ කෑම නැති සෞඛ්යාරක්ශිත බවක් නැති අමු අපායක් කරගෙන විඳවන්න හිම ගෙවල් හදාගෙන ඉන්න එස්කිමෝලට උන්ගෙම සංස්කෘතියක් ඕනෙ නැත්තං වෙන්නෙ මැරෙන්න අද වෙලා තියෙන්නෙ මුලු ලෝකෙම එකම එක සංස්කෘතියකිං අල්ලගෙන ඒ සංස්කෘතියෙ හොඳ නරක තීරණය කරන්නෙ සේරම ප්රශ්න outsource කරල තියෙන රටවල් වල මිනිස්සු ඉතිං උන්ට හරියට දකින්න ලැබෙන්නෑ උන්ගෙ සංස්කෘතියෙ විශ්වාස වලිං වෙන දේවල් සේරම ගුණ ධර්ම, වෙන ප්රදේශ වල පරිසරේට ගැලපෙන සංස්කෘති වල තියෙන විශ්වාස හරයන් සේරම මෝඩ විකාර කියන මතේ පතුරුවගෙන උන් ගොඩනඟපු ආර්ථික වන්දනා කරන්න අනික් හැම ජන කොට්ඨාශයකටම බලපෑම් කරනව එහෙම කර කර බොරුවට කෑගහනව මෙන්න ඇමේසන් වනේ ඉවරෝ අරක ඉවරෝ මේක ඉවරෝ කියල සේරම commodities විදිහට දකිනව හරක් commodities එහෙම දැකල ඉන්දියාවෙ උන්ට හිනා වෙනව හරක් දෙවියො විදිහට දකිනව කියල හරක් commodities විදිහට දකින එක ප්රශ්න කරන්නෑ ඒක උග්නන්නන්නෙ හෙන obvious දෙයක් හැටියට හැබැයි උන් දෙවි කෙනෙක් විදිහට දැක්කොත් ඒක මිථ්යා දෘශ්ඨිය සංස්කෘතිය වෙනස් වෙන නිසාම තමා මේ යන සේරම විනාශ කරගෙන ඔක්සිජන් බෝතල් එල්ලගෙන හුස්ම ගන්න වුනත් gdp එක නගිනවනං හොඳයි කියන විශ්වාසය ඇති කරන සංස්කෘතිය වෙනස් වෙලා පරිසරේ රැකෙන විශ්වාස තියෙන සංස්කෘතියකට මිනිස්සු ආයෙ යන්න ඕනෙ. වාසනාවකට ecosophy වගේ විශයන් හදාගෙන බටහිර දාර්ශණිකයො අපේ ජීවන රටාව ප්රශ්න කරනව. අපේ හරක් හරක් දෙවියො කියන විශ්වාසයට හිනා වෙවී සියල්ල commodities කියන විශ්වාසය පොඩ්ඩක් හරි අඩුවෙන් අදහන සමාජයන්ට පුලුවන් තරම් ඒ විශ්වාසෙ බලෙං ඔබ්බවන්න හදනව. RIP Nature කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ. ස්ටා වලිනුයි දේශපාලඥයන්ගෙනුයි තොර ලෝකයක් අපේ විද්වතුන්ට නෑ. අනේ කාලේ වනේ වාසේ :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom