ගවයාට_කකුලක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රයිගම තරුණ කැළෙන් ගවයාට බොරු කකුලක්




    19+.jpg




    රයිගම ගලේකඩේ කකුලක් අහිමි ගවයකුට කෘත්‍රිම පාදයක් ලබා දීමට අද එහි එකමුතු තරුණ කැල සමත් වූහ.

    මිනිසුනට කෘත්‍රීම පාද නිෂ්පාදනය කරන ජායි පූර් සමාගමේ කාර්මික නිලධාරී උපුල් ලියනගම මහතාගේ අනුග්‍රහයෙන් රුපියල් විසි දහසක වියදමින් මේ කකුල නිෂ්පාදනය කිරීමට හැකිවිය. එවැනි කකුලකට රුපියල් හතලිස් දහසක් පමණ වැයවෙතියි කියති.

    කාගේදෝ කැති පහරකින් කකුල වෙන්වූ මේ හරකා තරුණ කැලේ ඇල්ම බැල්ම ඇතිව පිනට මුදා හැර සිටි සතෙකි.






    20(65).jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නියම කොල්ලො ටිකක් පිං සිදු වෙවා එ ලමයිව හදපු දෙමවුපියන්ට