ගවයා පමණක් නොවේ, එත්..
උපුටා ගැන්ම - Stop Killing Cows (ගව ඝාතනය නවතනු)
කියන් මිනිසුනේ.... ලේ කිරි කර පෙව්වාටද මේ මරණ දඩුවම......
පොල්ලෙන් ගසා ගවයා මස් කරණ එකා
අම්මා මරයි මතු දිනයක කකුල කපා
හෙන හත වැදියන් දිනයක හොදට රුවා
කුණු වී මැරියන් ගවයා මරණ එකා.........
ගවයන් මරණ උන් මිනිසුන් උනාදෝ
අම්මා මරණ උන් ජිවත් උනාදෝ
කිරි ටික උරා අවසන මස් කෙරේදෝ
පැළිලා පල උන්ගේ ඔළු ගෙඩි කෙසේ හෝ........
කියන් මිනිසුනේ.... ලේ කිරි කර පෙව්වාටද මේ මරණ දඩුවම......
පොල්ලෙන් ගසා ගවයා මස් කරණ එකා
අම්මා මරයි මතු දිනයක කකුල කපා
හෙන හත වැදියන් දිනයක හොදට රුවා
කුණු වී මැරියන් ගවයා මරණ එකා.........
ගවයන් මරණ උන් මිනිසුන් උනාදෝ
අම්මා මරණ උන් ජිවත් උනාදෝ
කිරි ටික උරා අවසන මස් කෙරේදෝ
පැළිලා පල උන්ගේ ඔළු ගෙඩි කෙසේ හෝ........


