Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගවයෝ අපගේ හොඳ ම මිතුරෝ වෙති.

“යථා මාතා පිතා භාතා අඤ්ඤෙ වාපි ච ඤාතකා

ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසධා”

තේරුම: මවත්, පියාත්, සහෝදරයාත්, වෙනත් නෑයනුත් මෙන් ඇතුළත ඖෂධ හට ගන්නා ගවයෝ අපගේ හොඳ ම මිතුරෝ වෙති.

“තතො ව දෙවා පිතරො ඉන්දො අසුරරක්ඛසා

අධම්මො ඉති පක්කන්දුං යං සත්ථං නිපතී ගවෙ”

තේරුම: පළමු කොට ගවයාට සැත යොදා මැරූ කල්හි දෙවියෝත්, බ්රහ්මයෝත්, ඉන්ද්රයාත්, අසුරයෝත්, රාක්ෂසයෝත් ‘අධර්මය උපනැ’ යි කියා හැඬූ හ.

“තයො රොගා පුරෙ ආසුං ඉච්ඡා අනසනං ජරා

පසූනඤ්ච සමාරම්භා අට්ඨානවුතිමාගමුං”

තේරුම: පෙර ආශාව, කුසගින්න හා ජරාව යන ලෙඩ තුන පමණක් ම විය. එහෙත්, ගව ඝාතනය ඇරැඹුණු දා අටඅනූවක් (98) රෝගයාගේ පහළ වීම සිදු විය.

“එසො අධම්මො දණ්ඩානං ඔක්කන්තො පුරාණො අහු

අදූසිකායො හඤ්ඤන්ති ධම්මා ධංසන්තී යාජකා”

තේරුම: නිදොස් දෙනුන් මරමින් යාග කරන්නෝ ධර්මයෙන් පිරිහෙන්නෝ ය. මේ වූ කලි දඬුවම් දිය යුතු අධර්මයෙකි.

“එවමෙසො අණුධම්මො පොරාණො විඤ්ඤූගරහීතො

යත්ථ එදිසකං පස්සති යාජකං ගරහතී ජනො”

තේරුම: ගව ඝාතනය නම් වූ මේ පැරණි පාප ධර්මය නුවණැත්තන් විසින් ගැරහිය යුත්තකි. යම් තැනෙක ගව ඝාතකයෙකු දකී නම් දැඩි ව ගර්හා කළ යුතු.

“අන්නදා බලදා චේතා වණ්ණදා සුඛදා තථා

එතමත්ථවසං ඤත්වා නාස්සු ගාවො හනිංසු තෙ”

තේරුම: මේ ගවයෝ අහර දෙන්නෝ ය. බලදානය කරන්නෝ ය. වර්ණය ද සැපය ද දෙන්නෝ ය යන මෙ කරුණින් ගවයන් නො නැසිය යුතු.

(සුත්තනිපාතෙ චුල්ලවග්ගො බ්රාහ්මණධම්මිකසුත්තං)

සිංහල බෞද්ධයින් විසින් ගවයන්ව බේරා ගන්නට තවත් හේතුවක් තමයි මෙම බුද්ධ දේශනාවට ගරු කිරීම. හරක් බේරගන්න කියල බුදු හාමුදුරුවෝ වදාරලා නෑ කියමින් බුද්ධ දේශනාව තම් බඩජාරි කම වෙනුවෙන් විකෘති කරමින් සමහරුන් කොච්චර පාපයක් කරගන්නවාද කියල දැන් තේරෙනවනේ.

සම්පූර්ණ පාලි සූත්රය (මෙහි හත් වන සූත්රය බ්රාහ්මණ ධම්මික සූත්රයයි) http://tipitaka.org/sinh/cscd/s0505m.mul1.xml

මූලාශ්රය:http://panchanajayasinghe.com/දහම් -පණිවිඩ/

[QUOTE="Freeway90, post: 17280805, member: 383172"] [COLOR="Blue"][SIZE="5"][CENTER]ගවයෝ අපගේ හොඳ ම මිතුරෝ වෙති. “යථා මාතා පිතා භාතා අඤ්ඤෙ වාපි ච ඤාතකා ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසධා” තේරුම: මවත්, පියාත්, සහෝදරයාත්, වෙනත් නෑයනුත් මෙන් ඇතුළත ඖෂධ හට ගන්නා ගවයෝ අපගේ හොඳ ම මිතුරෝ වෙති. “තතො ව දෙවා පිතරො ඉන්දො අසුරරක්ඛසා අධම්මො ඉති පක්කන්දුං යං සත්ථං නිපතී ගවෙ” තේරුම: පළමු කොට ගවයාට සැත යොදා මැරූ කල්හි දෙවියෝත්, බ්රහ්මයෝත්, ඉන්ද්රයාත්, අසුරයෝත්, රාක්ෂසයෝත් ‘අධර්මය උපනැ’ යි කියා හැඬූ හ. “තයො රොගා පුරෙ ආසුං ඉච්ඡා අනසනං ජරා පසූනඤ්ච සමාරම්භා අට්ඨානවුතිමාගමුං” තේරුම: පෙර ආශාව, කුසගින්න හා ජරාව යන ලෙඩ තුන පමණක් ම විය. එහෙත්, ගව ඝාතනය ඇරැඹුණු දා අටඅනූවක් (98) රෝගයාගේ පහළ වීම සිදු විය. “එසො අධම්මො දණ්ඩානං ඔක්කන්තො පුරාණො අහු අදූසිකායො හඤ්ඤන්ති ධම්මා ධංසන්තී යාජකා” තේරුම: නිදොස් දෙනුන් මරමින් යාග කරන්නෝ ධර්මයෙන් පිරිහෙන්නෝ ය. මේ වූ කලි දඬුවම් දිය යුතු අධර්මයෙකි. “එවමෙසො අණුධම්මො පොරාණො විඤ්ඤූගරහීතො යත්ථ එදිසකං පස්සති යාජකං ගරහතී ජනො” තේරුම: ගව ඝාතනය නම් වූ මේ පැරණි පාප ධර්මය නුවණැත්තන් විසින් ගැරහිය යුත්තකි. යම් තැනෙක ගව ඝාතකයෙකු දකී නම් දැඩි ව ගර්හා කළ යුතු. “අන්නදා බලදා චේතා වණ්ණදා සුඛදා තථා එතමත්ථවසං ඤත්වා නාස්සු ගාවො හනිංසු තෙ” තේරුම: මේ ගවයෝ අහර දෙන්නෝ ය. බලදානය කරන්නෝ ය. වර්ණය ද සැපය ද දෙන්නෝ ය යන මෙ කරුණින් ගවයන් නො නැසිය යුතු. (සුත්තනිපාතෙ චුල්ලවග්ගො බ්රාහ්මණධම්මිකසුත්තං) සිංහල බෞද්ධයින් විසින් ගවයන්ව බේරා ගන්නට තවත් හේතුවක් තමයි මෙම බුද්ධ දේශනාවට ගරු කිරීම. හරක් බේරගන්න කියල බුදු හාමුදුරුවෝ වදාරලා නෑ කියමින් බුද්ධ දේශනාව තම් බඩජාරි කම වෙනුවෙන් විකෘති කරමින් සමහරුන් කොච්චර පාපයක් කරගන්නවාද කියල දැන් තේරෙනවනේ. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/1625482_10152826422361934_4852207904090992417_n.jpg?oh=8ab3d2aaa6b9f36d94b96fbff9a4379a&oe=54ABB102&__gda__=1425210984_3761df760e85e7150bd77e01be42ad6c[/IMG] සම්පූර්ණ පාලි සූත්රය (මෙහි හත් වන සූත්රය බ්රාහ්මණ ධම්මික සූත්රයයි) [url]http://tipitaka.org/sinh/cscd/s0505m.mul1.xml[/url] මූලාශ්රය:[url]http://panchanajayasinghe.com/දහම්[/url] -පණිවිඩ/ [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom