ගව ගාතනයට එරෙහි වෙමුද ?

Joker DC

Member
Apr 5, 2019
320
22
0
ගව ගාතනයට එරෙහි වෙමුද ?

ජාති ආගම් , පක්ෂ පාට පැත්තකින් තියලා .... ගව ගාතනයට එරෙහි වෙමුද ?

බුදු දහම නිසා නෙවෙයි , මොකද ගව මස් කන්න එපා කියල බුදු දහමේ නැති නිසා ...

හැබැයි එළ දෙනගෙන් කොච්චර සේවයක් අපිට ලැබෙනවද , ගොම ටික වුනත් ප්‍රොයෝජනවත් ...

අපිට නීතියක් ගේන්න බැරි වෙයි , අපි මුලින්ම හැදුනේ නැත්නම් ... :(
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    civilian kenek widiyata ගව ගාතනය waradi. politician kenek widiyata ගව ගාතනය awashyai..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාති ආගම් , පක්ෂ පාට පැත්තකින් තියලා .... ගව ගාතනයට එරෙහි වෙමුද ?

    බුදු දහම නිසා නෙවෙයි , මොකද ගව මස් කන්න එපා කියල බුදු දහමේ නැති නිසා ...

    හැබැයි එළ දෙනගෙන් කොච්චර සේවයක් අපිට ලැබෙනවද , ගොම ටික වුනත් ප්‍රොයෝජනවත් ...

    අපිට නීතියක් ගේන්න බැරි වෙයි , අපි මුලින්ම හැදුනේ නැත්නම් ... :(

    එළදෙනව තියාගෙන හරකව මරමු!:P
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    Aniwa thahanam karanna ona, hebei gava gaathanaya witharak nemei
    kukulo, maaluwo.....etc okkoma thahanam kalayuthui
    Budhuhamuduruwo "Panathi patha weramani sikka padham samadhyami" kiyala kivve harakunta witharak nemeine
    anith eka saththu witharak nemei, lankawa pura thiyana Bar tikath wahala dhaanna one,
    mona aagameda bonna kiyala thiyanne
    budhu hamudhuruwoth kivve Sura meraya majja pamadatthana veramani sikkhapadam samadiyami kiyalane.............

    oooong....a handha nikang harakunva witharak allagena ke gahannethuwa beridha okkotoma kalin ubalata lankawe thiyana Bar tika wahanna kiyala kiyanna
    :baffled::baffled:
     
    පොන්නයෝ , බුදු දහම ගැන මෙතන කතා කරන්නේ නෑ නේ ...... හැම රෙද්දටම ආගම ..... අල්ලාහ් තමයි ලොකුම පිළිකාව
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    haha ubata anun hadanna bane... uba ube pawule ewunta gihin kiyapan mas kanna epa kiyala... api nam kanawa...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගව ගාතනයට එරෙහි වෙමුද ? 12-15-2019 07:47 PM Ane gihin ammata hukapan JVP wesige putho.thoge ammawa thambinta diyan hukanna.kari ponnaya

    Amma wate yana ponnayekta ridila :lol::lol: ohoma rep kapala ube ganith yai :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    Aniwa thahanam karanna ona, hebei gava gaathanaya witharak nemei
    kukulo, maaluwo.....etc okkoma thahanam kalayuthui
    Budhuhamuduruwo "Panathi patha weramani sikka padham samadhyami" kiyala kivve harakunta witharak nemeine
    anith eka saththu witharak nemei, lankawa pura thiyana Bar tikath wahala dhaanna one,
    mona aagameda bonna kiyala thiyanne
    budhu hamudhuruwoth kivve Sura meraya majja pamadatthana veramani sikkhapadam samadiyami kiyalane.............

    oooong....a handha nikang harakunva witharak allagena ke gahannethuwa beridha okkotoma kalin ubalata lankawe thiyana Bar tika wahanna kiyala kiyanna
    :baffled::baffled:
    උබ කියපුදේ හරි. නූතන ඊනියා බෞද්ධයෝ සිල් රකින්න නැතුව ඕන එකක් කරන්න ඒවී. විශේෂයෙන් ඔය මස් ප්‍රශ්නෙයි බොන සීන් එකයි.
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    උබ කියපුදේ හරි. නූතන ඊනියා බෞද්ධයෝ සිල් රකින්න නැතුව ඕන එකක් කරන්න ඒවී. විශේෂයෙන් ඔය මස් ප්‍රශ්නෙයි බොන සීන් එකයි.

    වැදගත් මිනිස්සු ඉන්නව බන් ....අරක්කු බොන්නේ නැති ...මස් කන්නේ නැති (බහුතරයක් බෞද්ද - ඒකට හේතුවක් ඇති )
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    පොන්නයෝ , බුදු දහම ගැන මෙතන කතා කරන්නේ නෑ නේ ...... හැම රෙද්දටම ආගම ..... අල්ලාහ් තමයි ලොකුම පිළිකාව

    Ah ehemada? ehenam okkotoma kalin lankawe thiyana bar tika wahanna patangamu

    ey uba harakawa witharak thahanam karanna katha karanne ? Giya aathme uba harakekda ban :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ හරකෙක් නිසාද ?

    ආගම් සම්බන්ධ නෑ කියන නිසා, මස් ගන්න කියල වෙන්කරල ඇතිකරන හරකෙක් මැරුවම අවුලක් නෑනෙ? උන්ගෙන් ගන්න වෙන ප්‍රයෝජන නෑනෙ
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ආගම් සම්බන්ධ නෑ කියන නිසා, මස් ගන්න කියල වෙන්කරල ඇතිකරන හරකෙක් මැරුවම අවුලක් නෑනෙ? උන්ගෙන් ගන්න වෙන ප්‍රයෝජන නෑනෙ

    එතකොට ප්‍රජනය කරන්නේ .... කොහොම ද ?....