ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mama me news eka balaporoththuwen hitiya EK eketh posts 2ka 3k damma meka gana. Mokada mama hithuwe meka choka malli ge case eka yata gahanna karapu drama ekak kiyala. Eth anduwa gana pahadimak awa, mokada kiyana de karana anduwak wage penna thiyeanwa nisa. Sathutui...

    Haraka gana newei prashne thibune anduwe kriya kalape gana.

    Source
    ලංකාවේ animal farm industry එකේ ඉතුරු වෙලා තියන ටිකත් ඉවර කරන්න හදන්නේ. අනගාරික ධර්මපාල හින්දු මත් පතුරවලා farming industry එක විනාශ කරලා දැම්මා. දැන් ආපහු හදාගෙන එන එක විනාස කරන්න හදන්නේ.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    අටුලුගම පොන්නයෝ නම් හරකගේ කටු දාන්නේ උන්ගේ තඩි ඇලකට.පලාතේ යන්න බෑ ගද.උන් කොහොම ඉන්නවද දන්නේ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අටුලුගම පොන්නයෝ නම් හරකගේ කටු දාන්නේ උන්ගේ තඩි ඇලකට.පලාතේ යන්න බෑ ගද.උන් කොහොම ඉන්නවද දන්නේ නෑ.

    ithin 119 call karala kiyanna berida??? sinhalu hambayanta bayada???
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,044
    34,537
    113
    පුන්නක්කු බයියෝ Orgasm වෙන නිවුස්. කවුද ආපහු උඩට ගත්තේ.